ශ්‍රී ලංකාව එන්න ගිය නැවක් අමෙරිකාවේ පාලමක් සම්පූර්ණයෙන්ම කඩා දැමූ හැටි (Video)

ශ්‍රී ලංකාව බලා එමින් සිටි නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ සැතපුම් 1.6ක් දිග විශාල පාලමක ගැටී එම අති දැවැන්ත පාලම මුලුමනින්ම කඩා වැටී ඇත. Dali නම් එම බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම…
කවුද මේ රටම පිස්සු කරපු ජෝඩුව.. (Photoshoots + Dance Videos)

වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ මහතාගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවූ අතර ඔවුන් සිය විවාහයෙන් පසුව ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ. නොසිතූ මොහොතක සමාජ…
බංගලි පරදා අපේ කොල්ලෝ පෙරමුණේ..

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තරගය ජයගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය ලකුණු 182 කට සීමා කරමින් ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක…
FB එක හැක් කළා මදිවට සෙක්ස් කරන්න ඉල්ලා, ඉල්ලන් කෑ තරුණයා (Video)

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 50ක් පමණ ඇති අතර ඒ ඔස්සේ තරුණියන් රැසකගෙන්ම ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ…
විපක්ෂයේ අරක්කු මුදලාලිලා, සීනි හොරු එක්වී චම්පික එලවලා..!

ආරම්භයේ සිට රජයට බිලියන ගණනින් ලාබ උපාය දුන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් පලිගැනීමක් ලෙස අරක්කු මුදලාලිලා හා සීනි හොරුන් දේශපාලඥයන් අතකොලු කරගෙන තමන්ව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී…
කතරගම අර්බුදයේ සත්‍ය කතාව ! ගවේෂණාත්මක හෙලිදරව්ව-01

පසුගිය කාල වකවානුවේ කතරගම දේවාලය සම්බන්ධ පුවත් මැවූ සිද්ධි දාමයක් මාධ්‍ය කරලියේ උණුසුම් පුවත් බවට පත් විය. ලොව්තුරා ශ්‍රී ගෞතම බුදුරජාණන්වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර ආශිර්වාදය ලත් ලක්ෂ සංඛාත සිංහල – ද්‍රවිඩ බෞද්ධ – හින්දු බැතිමතුන් ගේ ශුද්ධ වූ පූජනීය…
මාස 03ක් ඇතුලත සමාජ ආරක්ෂණ යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට..! ශ්‍රම සම්පත සුරකින්න ඇමති මනුෂගෙන් අලුත් වැඩක්..!

සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර…
ජනතාවට සහන දෙන්න ජනපති අරමුදල පුළුල් වෙයි..!

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා  50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි වීම ක්‍රියාත්මක වෙයි. එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති…
රට නිවැරදි මග ගෙනියන්න ජනපති රනිල් නැමති මේ රියදුරාට වඩා හොඳ රියැදුරෙක් සිටීද..? අකිලගෙන් ප්‍රකාශයක්..!

යා යුතු වෙනත් පාරක් තිබෙනවා නම් කියන්නැයි විරුද්ධ මතවාද තිබෙන අයගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එම පාර හොඳ හොඳනම් එයින් ජනතාවට යහපතක් වේ නම් ආණ්ඩුවට ඒ පාරේ ගමන් කරන්නට හැකියාව පවතින…
හරි සරලයි..! වයස 18ට වැඩි ඔබ බදු අංකය ලබාගන්නේ මෙහෙමයි..!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර…
රටටම අස්වැසිල්ලක් වෙමින් කාර් ආනයනයට සියල්ල සූදානම්..!

මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එ අනුව එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතය. ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇතැයි සංගමය කියා සිටී. ආදායම් බදු…
යුක්තියෙන් ඊයෙත් බඩුත් එක්ක 1,000ක් අල්ලලා..! අල්ලන කුඩ්ඩන් ගමේම රැදවීමේ තිරණයක්…!

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,038 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (4) පෙරවරුවේ පැවසීය. එම පිරිසෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු…
අපි ණය ගෙවන්නෑ කිවුවොත් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’…! හදුන්නෙත්ති

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ණයකරුවන් විසින් එම බැඳුම්කරණය…
රාජ්‍ය නිලධාරීන්ගේ සැලසුම් හදන වේගය ගැන ඇමති ප්‍රසන්න අසතුටින්..!

නාගරික සංවර්ධන  අධිකාරිය  වාර්ෂිකව නිකුත් කරන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංවර්ධන සැලසුම් කඩිනමින් යාවත්කාලීන කරන්නැයි ද අමාත්‍යවරයා …
ආණ්ඩුව බදු පනවන්නෙත් දුකින්..! ජනතාව බදු ගෙවන්නෙත් දුකින්..! මහින්දගෙන් ප්‍රකාශයක්..!

රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගනු ලැබුවද දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නොමැති බව කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුරියවැව විහාරගල ගම්මානයේ…
ශ්‍රී ලංකාවේ ලොකුම ධනවතුන්ගෙන් බදු ගන්න වෙනම ඒකකයක් වැඩ අරඹයි..!

මහාපරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් බදු දැලට හසු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. මෙම ඒකකය නම් කර ඇත්තේ High Net-worth Costumers Unit  නමිනි. ඊයේ (02) පැවති විශේෂ…