රටම වනසන විදුලි හොරුන්ට එරෙහිව වහා ක්‍රියාත්මක නොවුනහොත් ජාතික විදුලි බල පද්ධතියම අනතුරක…!

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම සැකයට තුඩුදෙන කරුණක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. මිනිස්…
බැසිල්ගෙන් සල්ලි අරගෙන ජාතිවාදය අවුස්සන විජයකලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට තීරණය කරයි…..

දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබුනේය. ඒ ඊයේ (02දා) යාපනය වීරේශ්වරම් ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී එල්.ටී.ටී.ඊ සංවිධානය පැවති කාලය තුළ දෙමළ ජනතාව සාමකාමීව සිටි…
මනාලියට වයස 11 යි , මනාලයට 41 යි  –  අරුම පුදුම විවාහයක තතු මැලේසියාවෙන් කරලියට….

එකොලොස් හැවිරිදි දැරියක හතලිස් එක් හැවිරිදි පුරුෂයෙකුට විවාහ කරදීම සම්බන්ධයෙන් මැලේසියාවේ ප්‍රබල ආන්දෝලනයක් මතුවෙමින් පවතී. විවාහ විය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා සංශෝධනය කරන ලෙස ඒ සමග ඉල්ලීම් ඉදිරිපත් වේ. 16 වෙනි විය සම්පූර්ණ වන තෙක් දැරියට සිය…
මේ දයාසිරි එක එකාට නැමෙන්න සූදානම් නෑ –  ශ්‍රිලනිප 16 කල්ලියේ දයාසිරි පක්ෂය සමගින් අළුත් ගමනක

පසුගිය දා රජයේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. නිදහස් පක්ෂයේ නව නිලධාරි කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ පස්වරුවේ ජනාධිපති නිල…
නිරුවත වසාගන්න මඩ පතුරන කුපාම මහින්දට නිව්යෝක් ටයිම්ස් පුවත් පතෙන් දැවැන්ත ප්‍රහාරයක්…

ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා වෙනුවට අපගේ ජාත්‍යන්තර කතෘ මණ්ඩලය සමග සම්බන්ධ වන ලෙස නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහින්දට කියයි
ඉවසල ඉන්න මම මහින්ද‌ග‌ේ සරමම ගලවනවා – කුප්‍රකට නාමල්ගේ සුරතලියට මරියා අබි හබ්බී‌ෙගෙන් පිලිතුරු….

තමන් මාධ්‍යවේදීන් ලෙස වාර්තාවකට කරුණු එකතු කිරීම සඳහා රජයේ ප්‍රධාන නිලධාරින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් නිවැරැදි වාර්තාකරණයේ අංගයක් ලෙස එය හැදින්විය හැකිබවත් නිව්යෝක් ටයිම්ස් වාර්තාකාරිණි මරියා අබි හබ්බී (Maria Abi Habib) සඳහන් කරනවා. අද (02) සිය නිල ට්ව්ටර් ගිණුම හරහා…
සත්‍යය ‌හෙලිකල තමන්ට මඩ ගසන මහින්දගේ මඩ බලකායට නිව්යෝක් මාධ්‍යවේදිනිය‌ෙගෙන් දැඩි පිළිතුරක්…

නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමාව ගත් බවටත් අදාළ පුවත වාර්තා කළ මාරියා අබි-හබීබ් මාධ්‍යවේදිනිය සේවයෙන් නෙරපූ බවටත් පවසමින් රාජපක්ෂ මහතාට හිතවත් ෆේස්බුක් පිටුවක් විසින් පළකළ අසත්‍ය පුවතට අදාළ මාධ්‍යවේදිනිය ප්‍රතිචාර දක්වා තිබේ. ඇය සිය ට්ව්ටර් ගිණුමෙන් මෙසේ ඊට…
සංචාරක හෝටලයට මහ රෑ පැමිණි 15 පෙම්වතිය ගෙන ගොස් පෙම්සුව විඳි තරුණයා කරපු අපරාධය ම‌ෙන්න…..!

බාලවයස්කාර දැරියක් රැගෙන ගොස් ඇයගේ පියාගෙන් කප්පම් ඉල්ලූ තරුණයෙක් පිළිබද පුවතක් වාර්තා වෙනවා. ඒ මීගමුව ප්‍රදේශයෙන්. සිදුවීම වාර්තා වන අන්දමට 15 හැවිරිදි මෙම දැරිය කෝටිපති ව්‍යාපාරික‍යෙකුගේ එකම දියණියයි. ඇය විසිපස් හැවිරිදි ක්‍රීඩා උපදේශකයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබේ. විමර්ශන වලින්…
විද‌ේශ ව්‍යාපෘතියකට ඩොලර් 750,000ක අල්ලසක් ඉල්ලු ඇමතිට කැබිනට්ටුවේදී ජනපතිග‌ෙන් දැඩි ප්‍රහාරයක්…..!

පසුගිය කැබිනට් හමුවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ආවේගශීලීව අදහස් දක්වා තිබේ. ඒ ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඉලක්ක කරගෙනය. මැලේසියානු සමාගමකට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා නොදීම නිසා මෙලෙසින් ජනපතිවරයා විසින් අමාත්‍යවරයාට දෝෂාරෝපනය කර…
හැගීම් වලට වහල්වී තමන්ම ගත් නිරුවත් ඡායාරූප නිසා සුප්‍රසිද්ධ නීතිඥවරියට වෙච්ච අලකලංචිය ‌මෙන්න…

නිමල්කා කුමාරි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියකි. එම ප්‍රදේශයේම රියදුරු පුහුණු පාසලක ඇය සේවය කළාය. තරුණ වයසේ සිටි ඇය තවමත් අවිවාහකය. පාසල් යන වයසේ සිටම ඇය ප්‍රේම සම්බන්ධතා කිහිපයක්‌ පවත්වා ගෙන ගියාය. එහෙත් එම ප්‍රේම සම්බන්ධතා එකක්‌වත් ස්‌ථිර ඒවා නොවීය. එය…
කළු සල්ලි වලට ආශාව‌ෙන් මිලියන 1215 කට චීනයට විකිණුනු රාජපක්ෂවරුන්‌ග‌ේ පැටිකිරිය ‌ම‌ෙන්න….

පසුගිය සතියේ ලංකාවේ දේශපාලනයේ විශේෂිතම සිදුවීම වන්නේ ලෝකප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පෙලේ ලිපියක් පලකරමින් පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට චීනයේ මැදිහත්වීම පිළිබඳව විස්තරාත්මක හෙළිදරව් කිරීම් ගණනාවක් සිදුකර තිබීමයි. මෙම ලිපියට අනුව රාජපක්ෂවරු විසින් හම්බන්තොට වරාය ඉදිකිරීමේදී…
කුපාම මහින්ද හමුවන්නට මත්තෙන් 16 කල්ලියේ ඇතුලත ගිනි පිටට ඇවිත්…. දායාසිරිගෙන් නාකින්ට ප්‍රහාරයක්….

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව සඳහා තමන් හට කිසිදු ආරාධනාවක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසනවා. අද පැවැත්වෙන අදාළ හමුව පිළිබඳව පුවත් වෙබ් අඩවියක් විමසා සිටි අවස්ථාවේ…
සාම්ප්‍රදායක පුවත්පත් නව මගකට රැගෙන ගිය මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි…..

සිළුමිණ සහ රැස පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 39 වන වියේ පසුවිය. චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වලද කලක් සේවය කළේය.
2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය අමු අමුවේ රණවිරුවන් පාවාදුන් හොඳම වාචික සහ ලිඛිත සාක්ෂිය ඊයේ (29)පළ වූ අද පුවත්පතෙන් හමුවෙයි. අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල…
ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… කාටත් අමතක වු තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්! 2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ…
කටමැත දොඩන කමල් ගුණරත්නගේ මිලිටරි හෙලුව පෙන්වූ ඔඩ්ඩුසුඩාන් නාටකය…

නමුත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තා කර සිටින්නේ තලේමන්නාරම දෙමල ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරොදී ගන්ජා ප්‍රවාහනය  හේතුවෙන් බවය. තලේමන්නාරම පදිකරුවාගේ නම බැස්ටියන් නොහොත් කන්දීපන් ලෙස හදුනාගෙන ඇත . 2014 දී පෙන්වූ එල්.ටී.ටි.ඊ නව නායක…