ඕස්ට්‍රේලියාවට මෙන් ශ්‍රී ලංකාවටත් නොදුරේදීම ෆේස්බුක් පහසුකම් සීමා වීමක් ?

ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට ඕස්ට්‍රේලියානු පුවත් අන්තර්ගතයන් එක් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන වලට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ෆේස්බුක් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ අවස්ථාව ෆේස්බුක් සමාගම විසින් මේවනවිට අවහිර…
බර අඩු කර ගන්න කැමති නම් ගස්ලබු කන්න

වසර පුරා ලබා ගත හැකි ගස්ලබු /පැපොල් බොහෝ දෙනාගේ ප්‍රියතම පලතුරකි.  ගස්ලබු /පැපොල් අනුභවය ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට පමණක් නොව සමේ ​​දීප්තිමත් බව වර්ධනය කරයි. පැපොල් වල අඩංගු ‘පැපයින්’ නම් ඉන්ද්‍රජාලික එන්සයිමය ඔබේ ශරීරයට චිකිත්සක ප්‍රතිලාභ ලබා දෙයි. එහි ප්‍රතිඔක්සිකාරක…
ශ්‍රී ලංකා කණ්ඩායම 23 වැනිදා කොදෙව් දේශයට

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘතීන් හෙවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ ආවරණය පරිදි බටහිර ඉන්දීය…
චමල්ගේ ගොඩ තවත් වැඩිවෙයි

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය…
කොරෝනා වෛරසයේ තවත් ‘අලුත් ප්‍රභේදයක්’ බ්‍රිතාන්‍යයෙන් හමුවෙයි

කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් රාජධානියෙන් හමුවී තිබේ. මෙම ප්‍රභේදය ඉදිරියේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරවිය හැකි විකෘතියක් බවට විද්‍යාඥයෝ සැක පළ කරති. B.1.525 ලෙස නම්කර තිබෙන මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේදයට සමානකම් දක්වන බව සොයාගෙන ඇත. පසුගිය…
පිරිමින්ට වඩා කාන්තාවන් අතර ‘මානසික අවපීඩනය’ ඉහළ ඇයි?

වත්මන් කොවිඞ් අර්බුදය සමග වර්ධනය වී ඇති සෞඛ්‍ය ගැටලූ අතර මානසික අවපීඩනයට ඉහළ තැනක් හිමිවෙනවා. ආර්ථික හා සමාජයීය ගැටලූ හා දුෂ්කරතා නිසා පොදුවේ මානසික අවපීඩනය සියලූ පිරිස් අතර ඉහළ මට්ටමක තිබුණත් එයින් වැඩියෙන්ම බැටකන්නේ, පීඩාවට පත් වන්නේ කාන්තාවන් බවයි මානසික…
‘විසිවසක වීරවංශය’ දේශපාලන නාටකයක් ද? බල පොරයක සමාරම්භය ද?

දේශපාලන ගිනිකඳු පුපුරායාම ගිනිකන්දක් පුපුරායාම වැනි හදිසි හෝ අහඹු සිද්ධියක් ලෙස සමාජයට පෙනීගියත් ඒවාත් ස්වාභාවික ගිනිකඳු මෙන් ”දේශපාලන පොළෝ කුහරය” තුළ කලක් කැකෑරෙමින් තිබූ මතගැටුම් සමාජය මතුපිට අනාවරණය වීමක් විය හැකිය. විශේෂයෙන්ම, හවුල් ආණ්ඩුවල නියෝජනය වන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්…
මුහුණේ හැඩය නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි ?

මුහුණු හතක් තිබෙන්නේ කතරගම දෙවියන්ට පමණයි. වාසනාවට අපට තිබෙන්නේ එක මූහුණයි. ඒත් අපි ඇත්තටම අපේ මුහුණ ගැන කොතරම් දන්නවාද ? අවම වශයෙන් එහි හැඩය ගැනවත් අපට නිවැරදි අවබෝධයක් තිබෙනවාද ? උත්තර පැහැදිලියි. ‘නැහැ’ ඒ නිසාම තමයි අපි ‘විහින් කැත’ වෙන්නේ.…
පාඩම් මතක හිටින්න පාඩම් කරන තැනත් බලපානවාද ?

මනෝ වෛද්‍ය මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය. පාඩම් කිරීම සහ විභාගයට සූදානම් වීම එක රැයකින් සිදු කළ…
අපේ කාලෙට වඩා දැන් ක්‍රිකට් ගොඩක් වෙනස් – මුත්තයියා මුරලිදරන්

තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර…
යුගදිවිය ශක්තිමත් හා සුන්දර කරගත හැකි සරල පුරුදු

‘විවාහය’ ගොඩනඟා ඇත්තේ ආදරය, කාලය සහ උත්සාහය මත යි. එය රෝසමල් ඇතිරූ මාර්ගයක් නොවිය හැකි නමුත් එය සැබවින්ම සුන්දර වන අතර අසීමිත වටිනාකම්වලින් යුතුයි.  විවාහ ජීවිතය තුළ ප්‍රීතිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට නම්, සෑම විටම ඉවසීමක් තිබිය යුතු අතර ඒ…
‘මන්ත්‍රීවරුන් තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදා ගන්නවා’

මන්ත්‍රීවරුන් සදහා එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්‍‍ බවත් දේශපාලඥයන් සඳහා ප්‍රමුඛතාවය දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙළටද පටහැනි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (16) පැවැති…
COPE කමිටුව හමුවේ හෙළි වුණ ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ’ තිත්ත කතාව

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ…
විභාග කොමසාරිස්ගෙන් O/L විභාගයට අදාළ නියෝග කිහිපයක්

ලබන මාර්තු 01 වැනිදා ආරම්භ වන අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වනදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට තීරණයකර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. 2020…
ආණ්ඩුව කුරුවල් නොකර ඉවත් වන ලෙස ‘නිමල් ලන්සා’ විමල් වීරවංශට කියයි

විමල් වීරවංශ ඇමතිවරයා තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කුරුවල් නොකර ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි. රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) මීගමුවේ පැවති රැස්වීමකදීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති…
ලංකාවේ එළවළු බීජ ගැන විගණකාධිපතිගේ සුපිරි හෙළිදරව්ව !

2015 දී රුපියල් මිලියන 962.7ක් වූ එළවළු බීජ ආනයන වියදම 2019 වර්ෂයේදී රුපියල් මිලියන 1491.6 දක්වා 35% කින් වැඩිවී ඇතැයි 2021 පෙබරවාරි 01 දින දරණ ‘‘විගණකාධිපතිවරයාගේ එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය වාර්තාව“ සදහන් කරයි. එම වාර්තාව අනුව,…