ශ්‍රී ලංකාව එක්දින තරගාවලියත් පරාදයි Posted on March 15, 2021 by Editor(T) | සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ සත්කාරක කොදෙව් කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින…Read more »
අවසන් පන්දු වාරයේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි Posted on March 13, 2021 by Editor(T) | පිට පිටම දෙවැනි වතාවටත් ආරම්භක කඩුල්ල වෙනුවෙන් විශාල සම්බන්ධතාවයක් පැවැත්වීමට එවින් ලුවිස් සහ ෂායි හෝප් සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු…Read more »
කොදෙව්වන් සමග ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි ! Posted on March 10, 2021 by Editor(T) | බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා…Read more »
අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි Posted on March 8, 2021 by Editor(T) | පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා…Read more »
කොදෙව් පිලට එරෙහි ‘ටෙස්ට් සටනට’ පැතුම් නිස්සංකවත් නම් කරයි Posted on March 7, 2021 by Editor(T) | විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංකව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව…Read more »
T20: ශ්‍රී ලංකාව ගරුත්වය බේරා ගනී – ලකුණු 43ක පහසු ජයක් Posted on March 6, 2021 by Editor(T) | පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් සියල්ල නිවැරදි කර ගැනීමට සමත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 43 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (06 දා)…Read more »
කොදෙව් පිළට කඩුළු 4ක පහසු ජයක් Posted on March 4, 2021 by Editor(T) | විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කරන ලද ලොව තෙවැනි පිතිකරුවා බවට පත්වුණු කිරන් පොලාර්ඩ්ගේ සුවිශේෂී ඉනිම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව අද…Read more »
අකිල ධනංජයගෙන් කඩුලු ත්‍රිත්වයක් Posted on March 4, 2021 by Editor(T) | බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල ධනංජය අද (04 දා) සමත්විය. ලකුණු…Read more »
‘ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා’ Posted on March 3, 2021 by Editor(T) | කූලිජ්හි ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු විස්සයි-20 තරගය සඳහා තම කණ්ඩායම පූර්ණ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සඳහන් කරයි. දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින්…Read more »
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුර ටොම් මුඩිට Posted on March 2, 2021 by Editor(T) | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටොම් මූඩිව මාර්තු 01 වැනිදා සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව…Read more »
හැමදේම තීන්දු වන්නේ තණතිල්ලට ගිය පසුවයි – දිමුත් කරුණාරත්න Posted on March 1, 2021 by Editor(T) | ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණු ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න පූර්ණ සුවය ලබමින් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වී සිටියි.…Read more »
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි Posted on February 23, 2021 by Editor(T) | ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයකු ලෙසින් කටයුතු කරන ලද ආරම්භක පිතිකරු උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සිය…Read more »
T20 නායකත්වය දසුන්ට – එක්දින නායකත්වය දිමුත්ට Posted on February 23, 2021 by Editor(T) | බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත් කර තිබේ. එම තරගාවලිය…Read more »
ප්‍රවීණයින් රැසක් කපා දමා නවකයින් සමග ශ්‍රී ලංකාව කොදෙව් සංචාරය අරඹයි ! Posted on February 22, 2021 by Editor(T) | ටෙස්ට්, එන්දින හා විස්සයි විස්ස යන ආකෘති තුනේ තරගාවලියකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (23) බටහිර ඉන්දිය කොදෙව් රාජ්‍ය බලා පිටත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල මුලින්ම විස්සයි…Read more »
චමින්ද වාස් ඉල්ලා අස්වෙයි : කොදෙව් සංචාරයටත් නෑ Posted on February 22, 2021 by Editor(T) | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන චමින්ද වාස් මහතා සිය ධුරයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද (22 දා) දැනුම්…Read more »
ශ්‍රී ලංකා කණ්ඩායම 23 වැනිදා කොදෙව් දේශයට Posted on February 18, 2021 by Editor(T) | මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘතීන්…Read more »