මහරගමට බයිසිකලයෙන් ආ අයට එරෙහි පෙත්සම අකුලා ගනී…
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මෝටර් සයිකලය ලකුණින් තරග කර මහරගම නගර සභාව සඳහා තේරීපත් වූ නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනාගේ ධුර අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු රීට් පෙත්සම ඉවත් කර ගෙන ඇත. මහරගම ප‍්‍රදේශයේ ඡන්ද දායකයෙකු වන චන්ද්‍රසේන පෙරේරා විසින් අදාළ පෙත්සම ගොනු කර තිබූ අතර මෙම පෙත්සමේ සඳහන් ඇතැම් වගඋත්තරකරුවන් මේ…

රටපුරා වෛද්‍ය සායන 12,000ක්
වත්මන් රජයට වසර තුනක් සම්පූර්ණ වන අගෝස්තු 15දා සිට වසරක කාලයක් තුළ රටපුරා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12,000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි මසකට වෛද්‍ය සායන 1000ක් බැගින් වසරකට…

වෛද්‍යවරයකුගෙන් පගාව ගන්න ගිය කම්කරු නිලධාරීහු 2 කට වැඩ වරදී…
වෛද්‍යවරයකුගෙන් රුපියල් නවදහසක අල්ලසක්‌ ලබා ගැනීමට උත්සාහ කළ කම්කරු කොමසාරිස්‌ කාර්යාල නිලධාරීන් දෙදෙනකු අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය කම්කරු කොමසාරිස්‌ කාර්යාලයට අනුයුක්‌තව රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියෙකු සහ කල්මුණේ කම්කරු කොමසාරිස්‌ කාර්යාලයේ කම්කරු නිලධාරියෙකි. කම්කරු අධිකරණයේ පවරන ලද නඩුවකට වාසි වන අයුරින් සාක්‍ෂි…

නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යවන්න එපා… එය දඬුවම් ලැබිය හැකි වරදක්
නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂක විසින් ජනතාවට දැනුම් දී ඇත. ගුවන් තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී හා දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක් බවයි මෙහිදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසන්නේ.  ගුවන් යානාවල සරුංගල් ගැටීම තුළින් අනතුරු සිදුවිය හැකි බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. සී.…

ජීඑල් ගෙන් මැතිවරණ කොමිසමට නඩු
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබියදී එය මගහරින මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මහතා ඊයේ (30) පැවැසීය. ශේ්‍රෂ්ඨාධිකරණයේ සැසිය මේ සතියේ අවසන් වනබවත් එහි අලුත් සැසිය අගෝස්‌තු මාසයේ ආරම්භ වීමත් සමග නඩු පැවරීමට සිදුකරන බවත් ඊයේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය…

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිංසා වික්‍රමතුංගගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඒ මහතාගේ දියණියගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ නඩුව මේ වන විට ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් පවතියි. ඒ මහතාගේ දියණිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවර පදිංචිව සිටින අතර නඩුවේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්…

හිටපු ඇමැතිගේ ගෙදර හොර අරක්කු තැබෑරුමක්
හිටපු  ඇමැතිවරයකුට අයත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සුදානම් කර තිබූ බියර් කෑන් 121 කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) සොයාගන්නා ලදී. කොළඹ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන මෙම කැරොකේ සමාජ ශාලාවේ සේවකයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදැයි…

ගුරුවරු දෙදෙනා එකතු වී 16 හැවිරිදි සිසුවිය අතරවරයට ලක් කල හැටි
මීට දින කිහිපයකට පෙර නිර්ණාමික පෙත්සමක් හා අසභ්‍ය වීඩි‍යෝ පට කිහිපයක් මොණරාගල පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණි. පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර ඒ සමඟ කාලයත් සමඟ වැළලී යන්නට තිබූ තවත් එක ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් විය. එසේ පොලිස් අධිකාරීවරයාට ලැබී තිබුණු ඇතැම් වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලයට පවා මුදාහැර තිබූ…

Macquarie Group හි ප්‍රධාන විධායක ධූරය පළමු වරට ලාංකික කතකට
ඔස්ට්‍රේලියාවේ (Macquarie Group) මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පළමු වතාවට ශ්‍රි ලංකාවේ කාන්තාවක් පත් කර තිබේ. ඒ ෂිමාරා වික්‍රමණායක මහත්මියයි. එම මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පළමුවර කාන්තා නියෝජනය මෙය විමද විශේෂත්වයකි. (Macquarie Group) මුල්‍ය සමාගමේ සේවකයික් 14 000කට  වැඩි සංඛාවක් සේවය කරන අතර රටවල් 25ක ශාකා පිහිටා ඇත.

ජනපති මෛත්‍රී මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක පියතුමා වන එමිලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පියතුමන්ලා ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද…

අද මධ්‍යම රාත්‍රියේ සිට යකඩ යක්කු වර්ජනයක
රජය ‍පොරොන්දු වූ වැටුප් වැඩිවීම වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මෙම වර්ජනය හේතුවෙන් රටපුරා දුම්රිය ධාවන කටයුතු දැඩි ලෙස අඩාල වන බව දුම්රිය නියාමක සංගමයේ ‍ලේකම් ජානක ප්‍රනාන්දු මහතා…

දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා
බාල වයස්‌කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස්‌ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (28) රාත්‍රියේ වස වර්ගයක්‌ පානය කිරීම නිසා රෝගාතුරවී රෝහල් ගත කළ බව පොලිසිය කියයි. තිස්‌ දෙහැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. පුත්තලම පොලිස්‌ වසමේ සිදුකර ඇතැයි කියන අපරාධයට සම්බන්ධ…

උසස්පෙළ උපකාරක පන්ති සහ දේශන අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරමිනි. අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 01 වෙනිදා අවසන් වේ.ඒ,…

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට මාස 3ක පොදු සමා කාලයක්
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින් සඳහා මාස 3ක (අගොස්තු මස 01 වැනිදා සිට ඔක්තෝම්බර් 31 දක්වා) පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.  වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණිම සඳහා අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලයට හෝ ඩුබායි හි ඇති කොන්සල්ජනරාල් කාර්යාලයට ගොස් තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගත හැකි…

නාවික හමුදාව ලෝක කඩොලාන දිනය සමරයි
ලෝක කඩොලාන දිනයට සමගාමිව උතුරු හා වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි කලපු අශ්‍රිතව කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘති රැසක් ඊයේ (ජුලි 26) නාවික හමුදාව විසින් සිදු කරන ලදී. ඒ අනුව, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු නාවික විධානයේ හදුනාගත් කලපු ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක කඩොලාන පැල 1000 කට වැඩි …

රවීගේ ඉවසීම හා තිස්සගේ වැටපැනීම හමුවේ එජාපයේ හෙට
දකුණු ආසියාවේ දේශපාලනය අන් රටවල දේශපාලනයට වඩා බෙහෙවින් වෙනස් ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ඒ සියල්ලටමත් වඩා වෙනස් ය. මේ වෙනස ශ්‍රි ලංකාවේ සමාජ ව්‍යුහය ම උඩු-යටිකුරු කරන්නේ එක් දේශපාලන ව්‍යාපාරයක සමාරම්භයේ සිට ය. රාජවංශික ධූරාවලියක රාජ්‍ය පාලනයෙන් පුරවැසියන් පාලනය කළ සිරිලක පාලන ව්‍යුහයට කනකොක් සුද පෙනෙන්නට ගන්නේ, කිතු වසින් 1505 න් පසුව සිට ය. එතැන්…