අප්‍රේල් 05 – 09 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මෙන්න ! Posted on March 26, 2021 by Editor(T) | 0 Comments ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන…Read more »
ජනතා ගැටළුවලට විසඳුම් දෙන අයුරු ගැන ජනපතිගේ හෙළිදරව්ව Posted on March 24, 2021 by Editor(T) | 0 Comments දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා ලෙස…Read more »
ජිනීවා යෝජනාවට ‘ඡන්දය නොදි සිටීමට’ ඉන්දියාව දැමූ කොන්දේසිය මෙන්න Posted on March 23, 2021 by Editor(T) | 0 Comments ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට…Read more »
මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති’ සුලභ මිත්‍යාවන් 08ක් Posted on March 22, 2021 by Editor(T) | 2021 පෙබරවාරි මාසයෙන් පටන් ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරය ආරම්භයේ සිට මෙන්ම ඊට පෙරාතුව ද, එම සැසිවාරයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව මහජනයා…Read more »
නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද ? Posted on March 22, 2021 by Editor(T) | නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි. “චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය…Read more »
පරිසර ප්‍රේමීන්ට ජනපතිගෙන් විවෘත අභියෝගයක් Posted on March 22, 2021 by Editor(T) | මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි. “සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල්…Read more »
යුද සමයේ රටට එරෙහි වූ මාධ්‍ය කණ්ඩායමක් නැවත නැගිටලා – ‘ගම සමඟ පිළිසඳරේ’ දී ජනපති කියයි Posted on March 20, 2021 by Editor(T) | මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවෙයි . මාස 60ක ධූර කාලයේ වගකීම් නොපිරිහෙළා ඉටු කරනවා … ඊළග ජනාධිපතිවරයා ගැන කිසිවෙකු කලබල විය යුතු නැහැ …. නීති පනවා ඇත්තේ ජනතා…Read more »
‘ජිනීවා මානව හිමිකම් සමුළුවට’ ඉදිරිපත් කර ඇති චෝදනා දේශපාලනිකයි Posted on March 19, 2021 by Editor(T) | එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා…Read more »
ජන අරගල දේශපාලනයේ නව ආකාර Posted on March 19, 2021 by Editor(T) | ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් කොළඹ නෙලුම් පොකුණ රඟහල ඉදිරිපිට නිර්මාණය කළ දැවැත්ත සිතුවමක්…Read more »
නියාමනය පමණක් මදි පරිසරයත් සංවර්ධනය කළයුතුයි – ජනපති Posted on March 18, 2021 by Editor(T) | ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම. ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව. ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙන්. රට…Read more »
ලබන සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වේ Posted on March 17, 2021 by Editor(T) | ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී…Read more »
රවී කරුණානායක රිමාන්ඩ් Posted on March 17, 2021 by Editor(T) | ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු…Read more »
‘අසාද් සාලි’ අත්අඩංගුවට ගනී Posted on March 16, 2021 by Editor(T) | පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස්…Read more »
එදත්, අදත් ජාතික ආරක්ෂාවට මුල් තැන – ජනපති ‘ගම සමග පිළිසඳරේදී’ කියයි Posted on March 13, 2021 by Editor(T) | විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…Read more »
ජිනීවා මානව හිමිකම් කොමිෂමට ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවිය හැකිද? Posted on March 13, 2021 by Editor(T) | එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර නැවතත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් එහි…Read more »
ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර වාර්තාවේ අඩංගු සියල්ල අනාවරණය කළා Posted on March 12, 2021 by Editor(T) | පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි. කොට්ඨාස…Read more »