ඔප්රා වින්ෆ්‍රී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් මතු කරන ලද වාර්ගිකත්වය පිළිබඳ ගැටලු “සැලකිල්ලට භාජන” වී ඇති අතර “ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ” යනුවෙන් බකිංහම්…

ස්විට්සර්ලන්ත ජනතාව, මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම තහනම් කිරීමට පක්ෂව ඡන්දය දුන්හ. ඉරිදා (මාර්තු 07) පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8% ට 51.2% වශයෙන්…

දහඅට හැවිරිදි මා කියල් සින් Kyal sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්‍ඝෝෂණයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීර්වාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ දෙවන…

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කෝෂි (Nicolas Sarkozy) දේශපාලන ජීවිතයේ ලද මහා පරාජය දෙවෙනි වතාවටත් පදවිය දිනාගැනීම සඳහා සිදුකළ දේශපාලන සටනින් පරාජයට පත්වීමය. බලාපොරොත්තු වූ කාලයට පෙරම ප්‍රංශ ජනාධිපති මාලිගය අහිමි…

ඖෂධ භාවිතයකින් තොරව, ස්වභාවිකව ඒඩ්ස් රෝග කාරක එච්අයිවී (HIV) නම් වෛරසය තම ශරීරය තුළ පාලනය කිරීමට තරම් සමත් විශාල ජන කණ්ඩායමක් සොයා ගැනීම එම රෝගය සුව කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇතිකර…

2020 සැප්තැම්බර් මස, අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව, ඉන්දියාවේ කෘෂිකර්මය පිළිබඳ පනත් තුනක් පාර්ලිමේන්තුවේ අනුමත කළේය. ඒ පනත් තුන පහත සඳහන් වේ. ගොවි නිෂ්පාදන අලෙවි කිරිම සහ වාණිජකරණය…

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මුල්‍ය කටයුතු සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර පිළිබඳව ආරම්භ වන අපරාධ පරීක්ෂණය වැඩි කතාබහට ලක් විය. තමන්ගේ බදු වාර්තා සහ අනෙකුත් මූල්‍ය වාර්තා නිව්යෝර්ක් නුවර නීති…

“මහජන චීන ජනරජය” ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් චීනය සමරමින් සිටී. පසුගිය දශක හත ඇතුළත චීනය මහා ධන සම්භාරයකට හිමිකම් කියමින් ආසියාවේ දැවැන්තයා ලෙස නැගී සිටියේ…

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මින්යන්මාරයේ නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර දියත් කර තිබෙන අතර හමුදා ආණ්ඩුවේ නියෝග නොතකා මහා වැඩ වර්ජනයක් ද දියත්ව තිබෙනවා. මිලිටරි නියෝග නොතකා සේවකයින්…

කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් රාජධානියෙන් හමුවී තිබේ. මෙම ප්‍රභේදය ඉදිරියේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරවිය හැකි විකෘතියක් බවට විද්‍යාඥයෝ සැක පළ කරති. B.1.525 ලෙස නම්කර තිබෙන මෙම නව ප්‍රභේදය…

ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල අසල කැරලි කෝලාහල ඇතිකිරීම සඳහා පෙළඹවීම් කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු පිළිබඳව විනිශ්චයක් දීමට එරට නීති සම්පාදකයෝ කටයුතු…

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ව්‍යවස්ථානුකූල බව එක්සත් ජනපද සෙනෙට් සභාව පිළිගෙන ඇති අතර එමඟින් සම්පූර්ණ කටයුතු ආරම්භ කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. මේ අතර ට්‍රම්ප්ගේ ආරක්ෂක…

කොවිඩ්-19 වසංගතය වැඩිහිටියන්ට, විශේෂයෙන් ජීවිතයේ සැදෑ සමය ගතකරන අයට මාරාන්තික බව අපි කවුරුත් දන්නවා. මේ දක්වා ලංකාව ද ඇතුළත්ව කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය බහුතරය ඉතාම වැඩිමහළු පුද්ගලයින්. මෙවැනි තත්ත්වයක් තිබියදී…

ඉන්දියාව මාධ්‍යවේදීන්ට අනාරක්‍ෂිත බව බොහෝ දෙනා ගේ විශ්වාසයයි. භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ගීතා සෙස්හූ සංවිධානය පවසන පරිදි 2020 වසර තුළ මාධ්‍යවේදීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 200කට අධික…

ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා දමා දින කිහිපයකට පසු මුහුණුපොත වෙත පිවිසීමට ඇති හැකියාවන් අවහිර කළ මියන්මාරයේ හමුදා පාලකයෝ අවුං සාන් සූ චී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ (NLD) තවත් නායකයෙකු ද…

සිවිල් රජයකට බලය පැවරීමට එකඟ වී දශකයකට පසු මියන්මාරයේ හමුදාව යළි රටේ පාලනය අත් පත් කර ගත බව නිවේදනය කර තිබේ. 2011 දී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කරා යාමට පෙර පීඩාකාරී මිලිටරි…