ගමේ රසට කෑම උයනවනම් මෙන්න ක්‍රමය, ඉගෙනගන්න.(video)

Spread the love

අවුරුදු 105ක් වන ඉන්දියාවේ ගැහැණු කෙනෙක් ඉතාමත් රසට ගමේ විදියට කෑම උයන ක්‍රමය පිළිබඳව දැක්වෙන වීඩියෝ බොහොමයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මේ වන විට ඇය  අහාර පිළියෙළ කිරීම සම්බන්දයෙන්  ලෝක ප්‍රසිද්ධ වී තිබෙනවා.

අප්‍රේල් මස 10 වන දින වයස  අවුරුදු 106 පිරීමට නියමිතයි. ඒ සඳහා විශේෂ කෑමක් සෑදීමට ද ඇය සුදානමින් සිටින බව ආරංචියක් පවතිනවා .

ඔබට ඕනෑම අවශ්‍ය ආහාරයක් රසට  සෑදීමට ඉගෙනගන්න.

 

 

[rns_reactions]