දෙවෙනි ඉනිමේ රවි මරුට… පසුගිය සමයේ සිද්ධියකට ඉහලින් ආපු නියෝගයක් බවට සැකයක්…

දෙවෙනි ඉනිමේ රවි මරුට… පසුගිය සමයේ සිද්ධියකට ඉහලින් ආපු නියෝගයක් බවට සැකයක්…
Spread the love
ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙණි ඉණිමේ ප්‍රධාන චරිතයක් වන  බිමල් ජයකොඩි රංගනයෙන් දායක වන රවීගේ චරිතය මින් ඉදිරියට මෙම කතාංගය තුල දැකිය නොහැකි,එනම් රවී හදිසියේ මිය යන බව ඉඟි පලවන ඡායාරූපයක් දෙවෙනි ඉණිමේ රංගනයෙන් දායක වන අංජලී ලියනගේ ගේ ෆේස්බුක් ගිණුමේ සටහන් වනවා.ඒ ජයරත්න මල්ශාලාවේ රූගත කිරීමක් අතරතුර ගන්නා ලද චායාරූපයක්.


රවීට හදිසි අසනීපයක් ඇති බවට ඊයේ කොටසෙන් කියවුනා