ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලය උලා කෑ හැටි….

ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලය උලා කෑ හැටි….
Spread the love

අප වෙබ් අඩවිය මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදු වූ අක්‍රමිකතා හෙළිකරන ලදී.එහිදී අප විසින් මෙම චූදිත සභාපති වරයා(ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය) විසින් මෙරටට සිදුකරන ලද මිනිය නෙහෙැකි පාඩුව ගැන සඳහන් කරන ලදී.නීතීඥ වරයෙකු වීම දායාදයක් කර ගනිමින් නීතියේ දෙවඟනව මහ දවාලේ දෙනෝදාහක් ඉදිරියේ නිරුවත් කරමින් නීති විරෝධී ක්‍රියා කිරීමට කිසිම ලැජ්ජා බයක් නැති මෙම උපුල් වැන්නවුන්ටද අරාබි දඬුවම් දිව යුත්තේ නොවේද ?

මේ උපුල් වෘත්තීය ජීවිතයේ මෙන්ම පුද්ගලික ජීවිතයේද අසාමන්‍ය චරිත ලක්ෂන පෙන්නුම් කරන්නෙක් බව අප වෙබ් අඩවියේ මීට පෙර සඳහන් කර ඇති අතර අමු අමුවේම රට කන මෙවන් වසලයින් වෙනුවෙන් තවමත් පොලීසි වල උසාවි වල දොරවල් වැසී ඇත්තේ ඇයි දැයි උභතෝකෝටිකයකි.

එවන් වකවානුවක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හිතැති සේවකයින් සහ මවුබිමට ආදරේ කරන සිවිල් සමාජ බොහොමයක එකතුෙවෙන් ආයෝජන මණ්ඩලයේ වූ මෙම සියළු අක්‍රමිකතා ගැන සිදුකරමින් ඇති පරීක්ෂණ කඩිනම් කිරීමටත් තවමත් ආරම්භ කර නැති පරීක්ෂන ආරම්භ කර උපුල් ජයසූරිය නම් මෙම අදූරදර්ෂී වංචනික පුද්ගලයාගෙන් මේ රටට සිදුවූ පාඩුව අයකරගෙන ඔහුව සහ ඔහුට සම්බන්ධ නඩයම රටින් පිටුවහල් කරන මෙන් ඉල්ලා ලිපියක් අතිගරු ජනාධිපති තුමා වෙත නුදුරු දිනයකදී භාරදීමට සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාරග වල සඳහන් වේ… ඔවුන් කොටුව දුම්රිය පොල,ලිප්ටන් වටරවුම,පාර්ලිමේන්තු වටරවුම යන ස්ථාන වලසිට පාගමනින් ජනාධිපති කාරයාලය වෙත පැමිනීමට සූදානම් ඇතැයිද එම ආරංචි මාරග වල සඳහන් වන අතර එදිනට මේ වන විට 10000ක පමණ පිරිසක් එම සංවිධන වලින් කොළඹට පැමිණීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

අතිගරු ජනාධිපති තුමන් විසින් මේ වන විට රටේ පැතිරයන මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට මනා සංවිධානාත්මක ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටින සහ එම ක්‍රියාමාර්ගයන් වල ප්‍රගතිය ඉතා සාර්ථකව අපට පෙනීයන මොහොතක එසේ මත් උවදුරින් අපේ රටේ අනාගත තරුණ පරපුර බේරාගත්තත් මේ උපුල් වැන්නවුන්ට පිං සිද්ද වෙන්න එම තරුණ පරපුරට වෙන්නේ හිගාකන්නය.මන්ද මේ උපුල් නිසා රටට නොලැබී ගිය ආයෝජන අතිමහත් නිසාත්.ලැබුණු ඒවායෙනුත් කෝටි ගනන් පිල්ලි ගැසූ නිසාත්ය.

අප වෙබ් අඩවිය මඟින් මීට ඉහත කී මේ කාරණා මේ වන විට රටේ කතාබහට ලක්වී තිබීම ගැන කවදත් රට වෙනුවෙන් රටේ අනාගත පරපුර වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින අපට සතුටු විය හැක.එලෙස ඊතලය මාසික සඟරාව සහ http://www.ethalayanews.com අඩවිය විසින් මේ පිළිබඳ මනා ලෙස කරුණු කාරණා ඉදිරිපත් කර ඇත.එම උපුටනය පහතින්,

“රටේ ජාතික ආර්ථිකය ශක්මත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇති හැකියාව ඉතාමත් ප‍්‍රබලය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කර්මාන්තකරුවන් දිරි ගන්වා ඔවුන්ට අවශ්‍ය පහසුකම් නිසි ලෙෂ ලබාදෙමින් ඔවුන්ගේ දායකත්වය රටේ ප‍්‍රවර්ධනය උදෙසා ආයෝජන මණ්ඩලය ලබාගැනීමට උත්සුක විය යුතුය. නමුත් ලංකා ආයෝජන මණ්ඩලයෙන් නිසි ලෙෂ එය ඉෂ්ට වනවාද යන්න ගැටලු සහගත තතත්වයක් පැන නගින්නේ එම මණ්ඩලයේ ඇති කි‍්‍ර‍්‍රයාකාරිත්වය පිලිබඳව විමර්ෂණය කිරීමේදීය.


ශ‍්‍රී ලංකාවේ ඇති සියලුම ආයතන දූෂණයට ලක්වී ඇති යුගයක ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පමණක් ඉන් ගැලවී යා නොහැකි බව සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මුලු රටම දූෂිත වුවද යම් ආයතනයක පිරිසිදු නිලධාරීන් සිටිනම් එම ආයතනය හෝ නිසිලෙෂ නඩත්තු කරමින් දූෂණයෙන් වංචාවෙන් තොර  මහජන යහපත තකා කටයුතු කරමින්  රට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට එම ආයතනය ප‍්‍රවිශ්ඨ විය හැකිය. නමුත්  ආයෝජනය මන්ඩලයතුලින් නම් එවැනි දෙයක් දක්නට නැත. තනිකරම නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබෙන්නේ  ඒ තුළ සිදුවන අයුතු සහගත දේවල්ය. මේවාට සෘජුව හෝ වක‍්‍රව එහි අධ්‍යක්ෂ ජනරාල් සභාපති අතැුලු පිරිස් වගකිව යුතුය. මහින්ද රාජපක්ෂ  පාලනය තුල  ආයෝජන මණ්ඩලය කියන්නේ දූෂිතයන්ෙ රජදහන්ක ලෙෂ ප‍්‍රතලිතව පැවැතිනි.


නමුත් රනිිල් මෛත‍්‍රී 2015 දී බලයට පත්වූයේ  දූෂණයෙන් නාස්තියෙන් තොර යහපත් අනාගතයක් වෙනුවෙනි. එහෙත් එම පරමාදර්ශී චේතනාව නිසි ලෙෂ ඉෂ්ට වුවාද නැත. යහපාලන බලයට පත්වූ පසු ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය හිමිවුයේ ජනාධිපති නීතීඥ උපුල් ජයසුරියටය.  නීතිය පිළබඳ හසල දැනුමක් ඇති බව කියන ඔහු තම බලය අභිබවා යමින් අත්තනෝමතික ලෙස හැසිරෙමින් ආයෝජන මණ්ඩලය තුල කිසියම් දූෂිත හෝ අක‍්‍රමිකතාවක් සිදුකලානම්් එය  බලවත් වරදක් නොවේද ? 


උපුල් ජයසුරිය මතුපිට සමාජය තුල පෙනී සිටිනේනේ තමා ඉතාමත් නිවැරදි පුද්ගලයෙකු ලෙසය. දූෂණ අක‍්‍රමික තාවලින් තොර ුපිරිිසිදු නීතිඥයෙකු ලෙසය. සාමාන්‍ය පුද්ගලයෙක් යම් වරදක් කරනවාට වඩා නීතිඥයෙක් යම් වරදක් කළොත් එහි ඇති බරපතලකම වැිඩිය. ඊට හේතුව වන්නේ ්නීතිය දැන දැනත් වරදේ පැටලීම සමාව දිය නොහැකි කරුණක් බැවිනි.ඒ අනුව උපුල් ජයසුරිය ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙෂ ක‍්‍රියාත්මක වීමේදී එම මණ්ඩලයට සිදුව ඇති අලාභය සුලුපටු නොවේ. ඒ සියල්ල සිදුවී ඇත්තේ අනිසි අක‍්‍රමවත් තත්ත්වයන් හේතුකොට ගෙනය. ආයෝජ මණ්ඩලයය තුළ අක‍්‍රමිකතා සිදු වීම තුළින්  එහි අලාභය  විදීමට සිදු වන්නේ රටටත් ජනාතවත්ය. එසේ නම් ජයසූරිය පාලය තුල සිදු වී ඇති අනිසි  තත්ත්වයන් හට සමාවක් දිය හැකිද ? 


මොහු ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන විට රටට අහිමි වී ඇති බදු ප‍්‍රමාණය ඉතා විශාලය. ඉන් බිලියන ගණනක අලාභයක් සිදූ ඇත.  මොහුගේ පරිපාලනය මොන තරම් අනිසිද කිවහොත් එම කාල පරිච්චේදය තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් පමණක් පවරා ඇති නඩු ප‍්‍රමාණය 41 ක් පමණ වේ. ආයෝජන මන්ඩලයේ සභාපතිවරයා වශයේ උපුල් ජයසූරිය  කටයුතු කරමින් එවකට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි චුලානන්ද පෙරේරාට පවා  බලපෑම් එල්ල කර ඇත. ඒ අනිසි  වැඩ කිරිම උදෙසාය. එනම් ග්ලෝබල්  සීෆූඩ් ආයතනය නීති විරෝධී ලෙස ලංකාවට ගෙනා කන්ටේනර් තොගයක් රේගුවෙන් නිදහස් කරන ලෙස ඔහු මෙකී බලපෑම සිදුකර ඇත.රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වගකීව වන්නේ අයුතුුුසහගත කන්ටේනර් තොගයක් පැමිණියහොත් එය අත්අඩංගුවට ගෙන නීති මගින් කටයතුු කිරීමයි. එවැනි පසුබිමක් තුළ නීතිය දන්නා  උපුල්  ජයසුරිය රේගු අධ්‍යකෂ ජනරාල්වරයාට  නීතිය බල්ලාට යවමින ්බලපෑම්  එල්ල කිරිම තුළින් පෙන්නුම් කෙරෙන්නේ ඔහුගේ දඩබ්බ්ර කීයාකාරීත්වය හැර වෙන කුමක්ද ?  මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ් උපුල් ජයසූරිය ආයොජන මණ්ඩල හා රේගු නීති රීතිවලට පරිබාහිව හිතුවක්කාරී ලෙෂ සිය ධුරයේ වැඩ කටයුතු කර ඇති බවයි. සාමාන්‍යයෙන් දිනකට කටුනායක හා කොග්ගල වෙළඳ කලාපවලට ආයෝජන මන්ඩල ව්‍යාපෘති  මගින් කණ්ටේනර් 300 ක් පමණ පැමිණෙනු ඇත.ඒවා නිසි ලෙෂ පරීක්ෂා කරමින්  නීති විරෝධී දේවල් තිබෙනවාද නැද්ද බදු වංචා සිදු විමේ ස්වභායන් තිබනෙවාද යනාදි කරුණු පරීක්ෂා කර බැලීමේ වගකීම රේගු දෙපාර්තමෙන්තුවට ඇත. එහෙත් උපුල් ජයසුරිය පාලනය තුළ එකී   පරීක්ෂාවෙන්  තොරව බොහෝ කන්ටේනර ්පිට කිරීමෙට උත්සාහ කර ඇත.එවැනි ජාවාරම් කටයුතු සිදිුවීමේදී ඒවාට හරස් වූ  ඇතැම් රේගු නිලදාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමටද  ආයෝජන මණ්ඩලයේ ලොක්කෝ උත්සාහ දරා ඇත.  සමහරු මාරු කර දමා ඇත.   නීතිය නිසි ලෙෂ ඉෂ්ට කරන රේගු නිලධාරීන්ට එහි කටයුතු කිරීමේ නොහැකි තත්තවයක් තිබූ බවමින් පෙන්නුම් කෙරෙනු ඇත.


එපමණ් නොව” කෝට්ස් සමාගම ආයෝජන මණ්ඩල  ගිවිසුම් උල්ලංඝනය කරමින් නූල් පන්දු ුකාටුන් 1056  ක් විදේශ රටකින් ගෙන්වා ඇත. ඒවා හිතුමනාපෙට රේගුවෙන් නිදහස් කර ඔවුන් වෙත ප‍්‍රධානය කිරිමටද ආයෝජන මණ්ඩලයේ ලොක්කෝ උත්සාහ කර ඇත.  නීතිය නිසි ලෙෂ ඉෂ්ට කරන රේගු නිලධාරීන්ට  එහි කටයුතු කිරීමේ නොහැකි තත්ත්වයක් තිබූ බව  මින් පෙන්නුම් කෙරෙනු ඇත.


එපමණක් නොව කෝට්ස් සමාගම ආයෝජන මණ්ඩල ගිවිසුම උල්ලංගනය කරමි්න් ්නූල් පන්දු කාටුන් 1056 ක් විදේශ රටකින් ගෙන්වා ඇත. ඒවා හිතුමනාපෙට රේගුවෙන් නිදහස් කර ඔවුන් වෙත ප‍්‍රධානය කිරීමටද ආයේජන මණ්ඩලයේ  ලෝකකෝ උත්සාහ කර ඇත. මේ ආකායර උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙෂ කටයුතු කරන විට සිදු වී ඇති අක‍්‍රමික ක‍්‍රියා බොහෝය.


 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ආයෝජන මන්ඩලය පිලිබඳව පිසුගිය දිනවල බොහෝ  ප‍්‍රකාශ සිදුර තිබිණි.  ඒ තුල බරපතල අක‍්‍රමවත් කි‍්‍රයා සිදුවන බවට ඔහු චෝදනා කරෙණි.  මෙහි ප‍්‍රථිපලයක්  වශයෙන් ආයොජන මන්ඩලයේ අදධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුලු පිරිසට ඉන් ඉල්ලා අස්වී යාමට සිදු විය.නිවැරදි ආකාරයට නම් පුද්ගලයෝ ඉල්ලා අස්වීම හෝ ඉවත් කර හැරීම තුලින් ඔවුන්ට එල්ල වී ඇති දූෂණ වංචා  අක‍්‍රමිකතා හා අයුතු ක‍්‍රීයා තුරන් වී යන්නේ නැත. ඔවුින් සිදුකර ඇති  අලාභයන් ඉන් වියැකී යන්නේද නැත. එම නිසා අනිවාර්යෙන්ම මෙවැනි චොද්නා ඇති නිලධාරීන් පිලිබඳව වහාම ජනාධිපතිවරයා පරීක්ෂන පවත්වා ඔවුන් එම සිදුකර ඇති අලාභයන් අය කර ගැනීමට කටයුතු කළයුතුය. එලෙෂ බලන කල ශ‍්‍රි ලංකා  ආයෝජන මණ්ඩජලයේ සභාපතිවරයා ලෙෂ ජනාදිපති නීතිඥ උපුල් ජයසූරිය කටයුතු කරන පාලය තුළ එහි සිදුවී ඇති බරපතල හා සුලු ගණයේ සියලු දූෂණ අක‍්‍රමිකතා සෙයා බැලීමට  ජනාධිපතිවරයා විසින් විශේෂ  පරීක්ෂණයක් කළ යුතුය. මලික් සරමරවික‍්‍රම  ඇමැතිවරයා සමග සමබන්ධ වී ආයෝජන  මණ්ඩලය  තුළ සිදු වී ඇති  බලවත් අලාභ හානි පිලිබඳ සොයා බැලිය යුතුය


නමුත් තවමත් මෙම කාර්යය ජනාධිපතිවරයා අතින් සිදුවී  නැත. එය බලවත් වරදකි. එම නිසා වංචා දූෂන වැඩවලට එරෙහිව විශාල හඩක් ්නගන ජනාධිපතිවරයා  අවංකවම මෙම ක‍්‍රියාදාමයන්ට විරුද්ධ නම් ආයෝජන මණ්ඩලජයේ දූෂණ වංචා මගහැර දමා යා නොහැකි ඒවා සොයා බැලියයුතුය.රට ආර්ථික වශයෙන් අද වන විට දුර්වල තත්වයට පත් වී ඇත්තේ ආවාට ගියාට  සිදු වූ ස්වභාවික තත්තවය මත නොව මෙවැනි වංචනික අක‍්‍රමවත් සවබාවයන් හේතු කොට ගෙනය. ජනාධිපතියා 2020 ඊළග ජනාධිපතිවරණයට සූදානම් වන්නේ් නම් ඊට පෙර ඔහු ප‍්‍රායෝගිකව තමන්ගේ අවංකභවාය රටට ඔප්පු  කර පෙන්විය යුතුය. ඒ සඳහා සුදුසු සහ හොඳම අවස්ථාවක් ලෙස ඇතේ අණ්ඩුවේ ආයතන හොරා කෑ ලොක්කන්ගේ පැටිකිරිය අනාවරණය කිරීමයි. ඔවුන් මෙම වංචා වැඩ සිදු ිකර ඇතේතේ රටේ ජනතාවගේ හිස මත බදු බර පටවමිනි’ ලංකාවෙ මෙතරම් පීඩනයකට පත්වීමට මෙම හොර තක්කඩියන් සිදුකළ  වංචනික වැඩ ප‍්‍රබල ලෙෂ බලපා ඇත.එසේ නම් ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති හා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙ ්හිටපු සභාතිවරයා වන උපුල් ජයසූරිය පරිපාලනය පිළිබඳ ජනාධිපති මෛත‍්‍රීීපාල සිරසේනට මග හර යා නොහැක. අනිවාර්යෙන්ම ඔහුගේ පාලනය තුල සිදු වී ඇති දේවල් පිලිබඳව පරීක්ෂණ පවත්වා ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බව එහි සේවකයෝ උස් උඩින් ප‍්‍රකාශ කර සිටිති.”