නොනවතින අත්පොලසන් ඔල්වරසන් මැද මහ ලේකම් දයාසිරි යාපන වේදිකාවේ දෙමලෙන් ගී ගයයි..(video)

නොනවතින අත්පොලසන් ඔල්වරසන් මැද මහ ලේකම් දයාසිරි යාපන වේදිකාවේ දෙමලෙන් ගී ගයයි..(video)
Spread the love

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා යාපනයේ වේදිකාවකදී ගායනා කරන ලද දෙමල ගීතයකට ජනතාවගෙ ඉතා උණුසුම් ප‍්‍රතිචාර හිමිවිය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන බල මණ්ඩලයක් අමතමින් මන්ත‍්‍රීවරයා ගායනා කලේ පැරණි දෙමල ගීතයකි.