ගැටුමට හේතුව ලපයක් ගැන කතාවක් – ගැටුමින් පසු පියුමිගේ රහසක් කරලියට

Spread the love

කිරිබත්ගොඩ හෝටලයකදී ඊයේ රාත්‍රීයේ මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීමට මූලිකත්වය ගත් පුද්ගලයාගෙ හැඩ රුව හඳුනාගත් පහර කෑමට ලක්වූවකු Facebook හි පලකොට ඇති ඔහුගේ ඡායාරූප කිහිපයකින් අදාල පුද්ගලයා හඳුනාගෙන අප වෙත ලබා දුන්නා.මෙම තැනැත්තා පියුමි හංසමාලිගේ වත්මන් පෙම්වතා බවයි පසුගිය දිනවල පලවූ පුවත් සහ ඡායාරූපයන්ට අනුව තහවුරු වන්නේ. මේ වසර තුළ ඔහු හා විවාහ වන බවට, ඔහුගේ උපන්දිනය සමරමින් පියුමි හංසමාලි පවසා තිබුණා.

මේ අතරම පියුමිගේ සිද්ධියට හේතුව ලපයක් පිළිබදව කතාවක් බවත් එහිදි ඇතිවු ගැටුම සමථවකට පත්කිරිමට නොහැකිවුයේ පියිමිගේ ලප කතාව ඇසු සැනින් ඇයගේ පෙම්වතා යැයි කියාගන්නා මර්වින්ගේ ගෝලයාට ‍තරහව පාලනය කරගැනිමට නොහැකිවිම නිසා බන තතුදත්තෝ පවසති. කෙසේවෙතත් තාජුඩින්ටද මරණය කැදවිමට හේතුවුයේ ලපයක් පිළිබදව කතාවක් බවද මෙහිදි සදහන් කල යුතුය…