බොලිවුඩ් චිත්‍රපටවල ‘වඩාත් කැපී පෙනුණ’ සුපිරි විලාසිතා 20ක්

බොලිවුඩ් චිත්‍රපටවල ‘වඩාත් කැපී පෙනුණ’ සුපිරි විලාසිතා 20ක්
Spread the love

විලාසිතා සහ චිත්‍රපට අතර තිබෙන්නේ දැඩි බැදීමක්. නැතහොත් විලාසිතා සහ චිත්‍රපට අත්වැල් බැද ගන්නවා hand-in-hand.  එකක් අනෙකා නොමැතිව ක්‍රියා කළ නොහැකියි. එය කාලානුරූපී, සංගීතමය හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් වේවා පොදු තත්ත්වයක්.

මේ තත්ත්වය තුළ සිනමාකරුවන් වගේම නළු නිළියන්, විශේෂයෙන් සුපිරි නිළියන් සිය විලාසිතා ගැන දැඩි අවධානයක් යොමු කරන අතර ඒ සදහා විශිෂ්ඨ නිර්මාණකරුවන් වෙත යොමු වෙනවා. බොලිවුඩයේ නම් ඒ ‘සුපිරි විලාසිතාකරුවන්‘ වෙතයි.

ඉතිං… මේ ආකාරයේ සුපිරි හා නවීන අපූරු විලාසිතා ලෝකයක් අපි පසුගිය කාලය පුරාම බොලිවුඩයේ දැක්කා. උදාහරණයක් ලෙස කලකට පෙර සමස්ත ඉන්දියාවේම අපකීර්තියට ලක් වූ ෂර්මිලා තාගෝර්ගේ කුඩා බිකිනි විලාසිතාව Sharmila Tagore’s tiny bikini in An Evening in Paris(පහත දැක්වෙන ඡායාරූපය) හෝ දීපිකා පදුකෝන්ගේ සදවන් රන්වන් පෙනුම  monotone golden look as Mastani ලෙස වේවා අපිට නානාප්‍රකාරයේ විලාසිතා දැක ගැනීමට ලැබෙනවා. මේ විලාසිතා අතරින් ඇතැම් විලාසිතා මොහොතකින් මුළු ඉන්දියාවම, ඇතැම් විට ලෝකයම උන්මාදයක් මෙන් වැළද ගන්නා අතර ඇතැම් ඒවා පිළිකුලෙන් බැහැර කෙරුණා.

මේ මතකයන් ද සිහිපත් කරමින් අපි තීරණය කළා අපේ මතකයේ නොමියෙන මදක් පැරණි බොලිවුඩ් චිත්‍රපටවල අමතක නොවන විලාසිතා 20ක් ඔබ වෙත යළි ගෙන ඒමට. මේ ඒවා

පැරීසියේ සන්ධ්‍යාවකදී – ෂර්මිලා තාගෝර්ගේ නිල් බිකිනි විලාසිතාව – Sharmila Tagore’s blue bikini in An Evening in Paris

බැලූ බැල්මට පෙනේ

බොම්බේ – ඩිම්පල් කපාඩියාගේ pokla dot co-ord විලාසිතාව – Bobby

බැලූ බැල්මට පෙනේ

හාරේ ක්‍රිෂ්ණා හරේ රාම් – සීනත් අමන්ගේ හිපි පෙනුම  Zeenat Aman’s hippie look from Hare Krishna Hare Ram

බැලූ බැල්මට පෙනේ

බ්‍රහ්මචාරී – මුම්ටාස්ගේ තැඹිලි පැහැති ඩ්‍රැපේ සාරි විලාසිතාව Mumtaz’s orange drape from Brahmachari

බැලූ බැල්මට පෙනේ

මිස්ටර් ඉන්දියා – ශ්‍රීදේවිගේ නිල් සාරිය –  Sridevi’s iconic blue saree from Mr. India

බැලූ බැල්මට පෙනේ

මොහ්රා – රවීනා ටැන්ඩන්ගේ මෝරි බ්ලවුස් සහ සාරිය Raveena Tandon’s frill blouse and saree from Mohra

බැලූ බැල්මට පෙනේ

රංගීලා – ෂර්මිලා මතොන්ඩ්කාර්  Urmila Matondkar’s matching co-ords from Rangeela

බැලූ බැල්මට පෙනේ

හම් අප්කේ හේන් කෞන් – මධුරි ඩික්සිත් – Madhuri Dixit’s minimal green lehenga from Hum Apke Hain Kaun

බැලූ බැල්මට පෙනේ

කුච් කුච් හෝටා හායි – කාජල්- Kajol’s Bandhani dupatta and white suit from Kuch Kuch Hota Hai

බැලූ බැල්මට පෙනේ

කබී කුෂි කබි ගම් – කරීනා කපූර් ඛාන් – Kareena Kapoor Khan’s pastel sharara from Kabhie Khushi Kabhi Gham

බැලූ බැල්මට පෙනේ

මේන් හෝ නා – සුෂ්මිතා සෙන් Sushmita Sen’s chiffon sarees from Main Ho Na

බැලූ බැල්මට පෙනේ

 Bunty Aur babli – රාණි මුකර්ජි – Rani Mukerji’s long shirt and patiala cco-ords

බැලූ බැල්මට පෙනේ

ජබ් වී මෙට් – කරීනා කපූර් ඛාන් -Kareena Kapoor Khan’s white shirt, black corset and red skirt look from Jab We Met

බැලූ බැල්මට පෙනේ

අයිෂා– සෝෂම් කපූර්  Sonam Kapoor’s version of Cher’s Cluless look in Aisha

බැලූ බැල්මට පෙනේ

දොස්තනා – ප්‍රියංකා චොප්රාගේ රන්වන සාරිය Priyanka Chopra’s golden saree from Dostana

බැලූ බැල්මට පෙනේ

 2 States– ආලියා භාර්ගේ වර්ණවත් සාරි, අවම ස්වර්ණාභරණ. Alia bharr’s colourful sarees, minimal jewellery and gajra look

බැලූ බැල්මට පෙනේ

යෙ ජවානි හායි දීවානි – දීපිකා පදුකෝන් Deepika Padukone’s electric blue saree from Yeh Jawaani Hai Deewani

බැලූ බැල්මට පෙනේ

 Piku – දීපිකා පදුකෝන්ගේ සරල ඇඳුම – Deepika Padukone’s simpel suit, bindi and scarf look from Piku

බැලූ බැල්මට පෙනේ

Ae Dil Hai Mushkil– අනුෂ්කා ෂර්මාගේ කුර්ති සහ ජීන්ස් Anushka Sharma’s kurti and jeans with statement earrings from Ae Dil Hai Mushkil

බැලූ බැල්මට පෙනේ

බජිරාඕ මස්තානි – දීපිකා පදුකෝන්ගේ ඒකාකාරී රන්වන් පෙනුම Deepika Padukone’s monotone golden look from Bajirao Mastani

බැලූ බැල්මට පෙනේ

Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි