මධුරි ඩික්සිත්ගේ සිනමා ජීවිතයේ අමරණීය සිහිවටන 17ක් එළියට !

මධුරි ඩික්සිත්ගේ සිනමා ජීවිතයේ අමරණීය සිහිවටන 17ක් එළියට !
Spread the love

මධුරි ඩික්සිත් ගැන කොච්චර කියෙව්වත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපි එයා ගැන නොදන්න කොච්චර දේවල් තියෙනවාද ? ඒ නිසා පුළුවන් තරම් මධුරි වාගේ සැබෑම නිළියෝ ගැන ලියන්න. ඒක අපිට සතුටක් වගේම දැනුම ලබා ගැනීමක් ‘ අපේ පාඨකයින් විශාල පිරිසක් මේ ඉල්ලීම කළා.

කොරෝනා නිසා කොරවෙලා තිබෙන ජීවිතවලට යම් හෝ සතුටක් …වෙනසක් ගෙන ආ යුතුය කියලා අපිත් විශ්වාස කරන නිසා අමතර කාලය සොයා ගෙන මධුරි ගැන අලුත් තොරතුරු සෙව්වා. අන්න එහෙම කරන විට අපූරු තොරතුරු එකතුවක් හමු වුණා.

ඒ මධුරි සිනමාවට පිවිසි මුල්ම යුගයේ, 1986 සිට 2014 දක්වා ප්‍රකට සහ බලවත් ෆිල්ම් ෆෙයාර් සගරාව විසින් 1986 අප්‍රේල් මස සිට 2014 මාර්තු දක්වා වසර 28ක කාලයක් පළ කළ ‘කවරයේ ඡායාරූප‘ එකතුව.

සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ සිනමා තරු ඉක්මනින් නිවී යන බව වුණත් සිනමාව ආගමක්, සංස්කෘතියක් වුණ ඉන්දියාවේ එහෙම නොවන බව මෑත යුගයේ අමිතාබ්, මධුරි ඔප්පු කරලා තියෙනවා. පසුගිය 15 වැනිදා 53 වැනි වියට පා තැබූ මධුරි අදත් ඉන්දියාවේ දේවත්වයෙන් සලකන සුපිරි තරුවක්.

ඉතිං. වසර 28ක් පුරා ෆිල්ම් ෆෙයාර් වාගේ අතිෂය බලවත් සහ ජනප්‍රිය සගරාවක කවරය සැරසීමට ලැබීම නිළියක් ලබන එසේ මෙසේ වාසනාවක් නොවෙයි. ඒක ඇත්තම දක්ෂතාව නිසාම උදාකර ගත් අවස්ථාවක්.

ඩක් ඩැක් දැරිය 53 වන වියට පා තබන විට, අපි ඔබට මධුරිගේ ෆිල්ම් ෆෙයාර් ආවරණ 17ක් ගෙන ආවා.

අප්රේල්, 1986
1986 අප්‍රේල්
1988 ඔක්තෝබර්
‍1988 ඔක්තෝබර්
1990 ජනවාරි
1990 ජනවාරි
අප්රේල්, 1991
අප්‍රේල් 1991
1991 ජුනි
1991 ජුනි
1993 මැයි
1‍993 මැයි
1993 නොවැම්බර්
1993 නොවැම්බර්
1995 පෙබරවාරි
1995 පෙබරවාරි
අප්රේල්, 1995
1995 අප්‍රේල්
1995 මැයි
1995 මැයි
1995 ජුනි
‍1995 ජුනි
1996 මැයි
1996 මැයි
1997 නොවැම්බර්
1997 නොවැම්බර්
2007 ජුනි
2007 ජුනි
අප්රේල්, 2011
2011 අප්‍රේල්
මාර්තු, 2013
මාර්තු, 2013
මාර්තු, 2014
මාර්තු, 2014

ඡායාරූප – ෆිල්ම් ෆෙයාර් – සැලසුම – තුෂාධවි