බොලිවුඩ් රසිකයින් පිස්සු වැට්ටූ ‘විද්‍යා බාලන්ගේ’ අලුත්ම සරාගී ඡායාරූප එකතුව මෙන්න !

බොලිවුඩ් රසිකයින් පිස්සු වැට්ටූ ‘විද්‍යා බාලන්ගේ’ අලුත්ම සරාගී ඡායාරූප එකතුව මෙන්න !
Spread the love

විද්‍යා බාලන් කියන්නේ වත්මන් බොලිවුඩයේ සුපිරි තාරකාවක්. ඇය වාණිජ චිත්‍රපටලින් පසුගිය කාලය පුරාම ලැබූ සාර්ථකත්වය නිසා කාගෙත් අවධානය දිනා ගත්තා.

ද ඩර්ටි පික්චර්, කහානි, පරිනීටා, තුම්හාරි සුලූ සහ ඇයගේ අවසන් නිකුතුව වන සකුන්තලා දේවි වැනි චිත්‍රපටවලින් ඇය මහත් කීර්තියක් අත්කර ගත්තා. දැන් ඇය නැවැත්විය නොහැකි අතර ඇය සාර්ථකත්වයට සූත්‍රය සොයාගෙන තිබෙනවා.

සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සගරාවේ සැප්තැම්බර් කලාපයේ කවර සදහා පෙනී සිටියේ විද්‍යා බාලන්. ඇයගේ සෙල්ලක්කාර පෙනුම කැමරා කාචයේ අපූරු ලෙස සටහන් වුණා. ඇය තම සිත් වසග කරන සිනාවෙන් අප සියලු දෙනාම ආකර්ෂණය කර ගත්තා. ඒ නිසාම ඇයගේ සුන්දරතම ඡායාරූප රැසක් ගැනීමට අපට හැකි වුණා.

බලන්න විද්‍යාගේ අලුත්ම ඡායාරූප කොතරම් සුන්දර ද කියා.

විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්
විද්‍යා බාලන්