පැමිණ සිටි පිරිස පුදුමයට පත්කළ ප්රියංකා චොප්රාගේ අමුතු ඇදුම… Posted on March 21, 2017 by Editor | Spread the loveබොලිවුඩ් නිළි ප්රියංකා චොප්රා සාදයකට සහබාගි වි තිබෙනවා. එම සාදය සඳහා ඇය විශේෂ ඇඳුමකින් සැරසී පැමිණ තිබෙනවා. පැමිණ සිටි අමුත්තන් පුදුමයට පත්කළ ඒ සුවිශේෂී ඇඳුම් මෝස්තරය ඇඳගත් චොප්රාගේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.. කොහොමද මේ ඇඳුම ????