කොවිඩ් වසංගතය හමුවේ පාපන්දු තරු බැස යද්දී ටෙනිස් තරු පායා එයි

සුපිරි ටෙනිස් තරුව රොජර් ෆෙඩරර් ලෝකයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවටත් නයෝමි ඔසාසා ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩිකාව බවටත් පත්ව ඇතැයි ලෝ ප්‍රකට ෆෝබස් සගරාවේ අලුත්ම කලාපය සදහන් කරයි. ෆොබස් Forbes සගරාව වාර්ෂිකව ලොව වැඩිම වැටුප් ආදායමක් ලබන ක්‍රීකඩ ක්‍රීඩිකාවන්ගේ…
රිතික් රොෂාන්ගේ බිරිය සුසෑන් පවුලේ පුද්ගලික ඡායාරූප රැසක් එළියට දාලා !

රිතික් රොෂාන් බොලිවුඩයේ අතිෂය ජනප්‍රිය සුපිරි තරුවක්. ඔහුගේ බිරිද සුසෑන් ඛාන් සහ දරුවන් වන හර්යාන් සහ රිහාන් ද බොහෝම ආදරණීය චරිත. ඉතිං බොලිවුඩ් සිනමා තරු මේ දවස්වල ගත කරන්නේ බොලිවුඩ් ඉතිහාසයේ කිසිදා නොවූ නිහඩ සමයක්. ෂූටින්, සිනමා උත්සව, සාද, ප්‍රිය…
කොරෝනා වසංගතයට අභියෝග කරමින් ‘රටපුරා ගෙවතු වගාව’ ජයට සිදුවන හැටි !

Covid-19  කියු සැනින් ලොකු කුඩා භේදයකින් තොරව අපේ සිතට නැගෙන්නේ මරණීය බියකි. මෙතෙක් අප මුහුණ දුන් ඉතාමත් භයානක වසංගතයක් වු මෙය තනි මරණයකින් කෙළවර නොවී රුක් සටහනක් සේ ව්‍යසනය පැතිරී පොකුරු මරණයකින් ද කෙලවර වේයැයි කිසිවෙකුට තවමත් කිව නොහැකිය. එය…
නල්ලතන්නිය කලු කොටියා මරුට

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් ප්‍රකාශ කළා.  එම වතු යායේ එළවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට…
ඡන්ද කාලෙට රට විරුවන් දැන් මිනිස් බෝම්බ වුණ හේතුව JVP පහදා දෙයි

එතෙර අපි සංවිධානයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (29) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති වුණා. එහිදී එම සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් දක්වන ලද සියලු අදහස් කිසිදු වාරණයකින් තොරව අපි පළ කරනවා. මීට මාස දෙකකට කලින්…
හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය

හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත්  ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද ප.ව 7.45ට නිකුත්…
සජිත් ඇතුළු 99කට එජාපයේ දොර වැසේ – සජිත්ගේ සියලු තනතුරුත් අහෝසියි

එජාප නියෝජ්‍ය නායක ධුරය දරමින් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා එජාපය තුළ දැරූ සියලු තනතුරු සහ ආසන සංවිධායක ධුරය සහ වගකීම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ…
සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් ‘ටයර් ඉරන්න’ පුහුණු වෙයි

සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් සත්‍යමේවා ජයතේ 2 (Satyameva Jayate 2) සඳහා සූදානම් වන බව බොලිවුඩ් වාර්තා කියනවා. මෙම චිත්‍රපටය දින 90 කින් මුම්බායි හි සැබෑ ස්ථානයක රූගත කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් රූගත කිරීම් ප්‍රමාද වුණා.  Satyameva Jayate…
‘තෙල් ගැන හරියට දැන ගත්තොත්’ රැවටෙන්නෙත් නෑ- ලෙඩ වෙන්නෙත් නෑ

ෆාම් තෙල් ලීටරය…… යි.” යනුවෙන් සඳහන්වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ වූ වෙළඳසැලක් නිසා දැන්වීම මගේ නෙත ගැටෙනා වාර ගණනද වැඩිය.…
බොලිවුඩ් සුරූපිනී සයියාමි ඛර් රුව රැකගන්නේ මෙහෙමලු !

සයියාමි ඛර් (Saiyami Kher) කියන්නේ නව යොවුන් බොලිවුඩ් සුරූපිනියක්. බොහෝ දෙනෙක් කියන්නේ ඇය තුළ වචනවලට පෙරළිය නොහැකි අමුතු අහිංසක සුන්දරත්වයක් තිබෙන බවයි. සයියාමි අපට අවසන් වරට හමු වුණේ රකීෂ් ඔම්ප්‍රකාෂ් මෙහ්රාගේ (Rakeysh Omprakash Mehra ) මිර්ෂියා (Mirzya ) චිත්‍රපටයෙන්. ඇය…
ලෝකය පුරා ආසාදිතයින් 57,46,086ක් සහ මරණ 357,377ක්

අද (28) දින ප.ව 10.02 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 57,46,086 දෙනකු සහ මරණ 357,377ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 17,06,500ක් හා මරණ…
නාවුක හමුදා සහ කුවෙට් පොකුර දිගටම ක්‍රියාත්මකයි – අදත් ආසාදිතයින් 34ක්

අද (28) දින ප.ව 19.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 34 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ…
ජාත්‍යන්තර ණය ආයතනවලින් කොන්දේසි විරහිත අය-වැය සහයෝගය ඕනෑ – ජනපති

කැනඩා හා ජැමෙයිකා අග්‍රාමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් – 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට, 2020 මැයි 28 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
සජිත් පිළෙන් දියවන්නා යන්න හදන එජාපයේ 102කට වැඩ වරදී !

එක්සත් ජාතික  පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන්…
Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (27) දින Covid-19 වෛරසයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඇතුළත් නවතම තත්ත්ව වාර්තාව ඉදිරිපත් කළේය. කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන් කළමනාකරණය කිරීම, නව සාමාන්‍ය තත්ත්වය හා දෙවන රැල්ලක් ඇතිවීම…
කොරෝනා නිසා කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමට ඉඩ දෙන්නෑ – ඇමැති ප්‍රසන්න

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා පියවර ගන්නා බවයි. ආයෝජන මණ්ඩලයට අයත්…