පාරිභෝගිකයින් ගසා කන ‘ඩෙටා මාෆියාවට’ TRC අනුබල දෙනවා ?

ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාදාවක් ලෙස යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සිදුකල අධ්‍යනයකදී හෙළිදරව් වී ඇත. බොහෝ ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් ප්‍රමාණයක්…
ජීවිතය වෙනස් කරන සබඳතාවය දැන් ඓතිහාසික අනුරාධපුරයටත්..

අන්තර්ජාල වෙළඳ දැන්වීම් ප්‍රචාරණ සහ ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයට නවමු අත්දැකීමක් එක්කරමින් පුරා වසර 5කට අධික කාලයක් පාරිභෝගිකයින් 50,000කට අධික පිරිසක් සමඟින් ගනුදෙනු කරමින් විශ්වාසය දිනා ගත් ICAN Holdings සමාගම යටතේ ඇති ICAN Advertising සමාගමේ වෙළඳ සන්නාමය වන “Bannercuts” අද(20) සිය…
වෝහාරික විගණන වාර්තාව: ජනපති බෝලය මහ බංකුවට පාස් කරයි

වෝහාරික විගණන වාර්තාව මහබැංකුව විසින් සකස් කළ හෙයින් ඒ සම්බන්ධයෙන් තමන්ට නඩු පැවැරීමට හැකියාවක් නොමැති බවත් නඩු පැවැරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට බවත් ජනපති ලේකම්වරයා තමාට ලිපියක් මගින් දැනුම් දුන් බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා. අද (20)…
සජිත්ටත් ‘ජිල්මාට්’

පාර්ලිමේන්තු සජීවී විකාශයේදී තමන්ට කථා කිරීමට මයික්‍රෝෆෝනය ලබාදුන්නත් තම රූපය තිර හරහා නොපෙන්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ‘මට කතා කරන්න මයික් එක දුන්නට මගේ රූපේ දෙන්නේ නෑ. එතැන මොනවා හරි ජිල්මාට් එකක් තිබෙනවා’
ශ‍්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් නායකයින්ගේ ‘තරඟ සැලසුම්’ හෙළිවෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා කඳුවුරු බැඳීමේදී පන්දු යැවීමේ අංශය වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර සිටි බව පවසන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සීමන්ස් එසේ වුවහොත් තරගාවලිය සුභදායක ලෙසින් අවසන් කර ගැනීමේ අවස්ථාව පවතින බව…
කට්ට කළු ‘සුපිරි මෝස්තර නිරූපිකාව’

මගේ මාතෘ භූමියේදී ගැටලූවක් නොවුණ සමේ වර්ණය ගැන මට හිතට කාවදින සිදු වීම වුණේ පාසල් අවධියේදී. දවසක් අපේ පාසලේ විවිධ ප‍්‍රසංගයක් පැවැත් වුණා. හැම ළමයෙක්ම ඊට සහභාගී විය යුතුයි. ඒත් මට ඒ අවස්ථාව අහිමි කළා. ඒ මගේ අඳුරු පැහැ සමේ…
මෛත‍්‍රීගේ ‘පඹ සභාපතිකමටත්’ ඇමති ප‍්‍රසන්න දෙහි කපයි

සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන…
ශ‍්‍රී ලංකාවේ සිසුන් ‘ඇත්තටම’ පාසල් යන දින ගණන දැන ගන්න කැමතිද ?

වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් බවත් ඒ…
ගෝඨා තවත් ඡන්ද පොරොන්දුවක් ඉටුකරයි

අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1,40/1 යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට්…
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිගේ ‘සුපිරි කෙළි’

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය. මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ…
AIR BUSගනුදෙනුව ‘හොර පාරෙන්’ – COPE කමිටුවෙන් අනාවරණයක්

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්  බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන්  (19)  පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය. ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ…
ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ. හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප‍්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති…
90 දශකයේ අමතක නොවන ‘ජාත්‍යන්තර’ විලාසිතා 10ක්

විලාසිතා’ යල් පනිනවාද ? මේ ප‍්‍රශ්නය බොහෝ දෙනකුට තිබෙනවා. ලංකාවේ බැලුවොත් ඒක ‘නෑ’ කියලා කියන්නත් බෑ, ‘ඔව්’ කියලා කියන්නත් බෑ. උදාහරණයක් විදිහට අපි පුංචි කාලේ (90 දශකයේ) පිරිමි, විශේෂයෙන් තරුණයෝ රැවුල වැව්වේ නැහැ. ඒත් අද තරුණයෝ රැවුල වවනවා. කොණ්ඬේ බන්දේ…
Makeupවලට කැමති ඔබට සුදුසු රූපලාවණ්‍ය උපදෙස්

හෝ කාන්තාවන් වසර ගණනාවක් තිස්සේ Makeup හේතුවෙන් සමේ සෞඛ්‍යය පිරිහීමට ලක්වන බවට පැමිණිලි කරති. එහෙත් මේ පැමිණිල ගැන අවධානය යොමුකරන විශේෂඥයින්ගේ අදහස වන්නේ ‘වරද තමා අතම තබා ගෙන’ බොහෝ කාන්තාවන් පැමිණිලිකාරියන් වී ඇති බවය. ‘නිවැරදි සහ නිසි උපදෙස් පිළිනොපදින ඔබට පැමිණිලි…
Porn hub චිත්‍රපට අධ්‍යක්‍ෂිකා ‘බෙලා තෝර්න්’ ගේ කතාව

සිනමා තාරකාවක් ලෙස කලක් තිරයේ බැබලුන බෙලා තෝර්න් (Bella Thorne) කාම ප්‍රකාශන හුවමාරු කර ගනු ලබන “පෝර්න්හබ්”(Porn hub) අන්තර්ජාල අඩවියේ ඇය කටයුතු කරනු ඇතැයි මේ සතිය මුලදී ප්‍රකාශ කළාය. ඇයගේ අරමුණ පෝර්න්හබ්” (Pornhub) වෙබ් අඩවිය යම්කිසි තැනැත්තෙකුගේ හෝ තැනැත්තියකගේ අවසරයෙන් තොරව පළිගැනීමේ චේතනාවෙන් (“revenge porn”) ඔවුන් ඇතුළත් දර්ශන නිදහසේ…
ජනප‍්‍රිය යොවුන් නිළි නදුනි කරුණාතිලක සමග‘ සුපිරි’ කතා බහක්

නදුනි කරුණාතිලක’ නවක නිළියක් වුවත් බොහෝ දෙනා කියන්නේ ඇය ප‍්‍රතිභාපූර්ණ නිළියක් කියලා. ‘අනේ එයා පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ කියන ටෙලි නාට්‍යයේ හොදට රගපානවා. එයා කවදා හරි දක්ෂ නිළියක් වේවි’ මෙහෙම කිව්වේ ගම්පහ ‘දීපානී’ ඇය තමයි මගෙන් ඉල්ලා සිටියේ නදුනිගේ තොරතුරුත්…