
Zany Inzane: ලංකාවේ මජර දේශපාලනය ප්රශ්න කරන ‘අංධයෝ- Freestyle Video’ ගැන සුපිරි කතාව
ශ්රී ලංකාවේ වර්තමාන දේශපාලන ක්රියාකාරිත්වය ඉතාමත් නිර්දය ලෙස ප්රශ්න කරන පදමාලාවකින් යුක්ත Zany Inzane නම් රැප් ගායන ශිල්පියා විසින් ගායනා කරන “අංධයෝ” නම් Freestyle Video මියුසික් වීඩියෝව පසුගිය මාර්තු 31දා යූටියුබ් වෙත මුදාහරින ලද අතර එය මේ වන විට යූ ටියුබ් පරිශීලකයින් අතර අතිෂය ජනප්රිය වෙමින් පවතී. Zany Inzane යනු වත්මන් තරුණ පරපුර අතර ඉමහත්…