එජාප නායක රනිල්ව හිටපු අගමැති ලෙස නම්කල රාහුල් ගාන්ධිගේ බුකී සටහන මෙන්න..

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම වෙත වැරදි තොරතුරක් එකතු කර තිබූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගේ ෆේස්බුක් ගිණුම වෙත ශ්‍රී ලාංකිකයන් පණිවිඩ කිහිපයක් තබා තිබෙනවා.

ඊයේ (23)දින මෙම හමුව ඔහු පළමුව ෆේස්බුක් වෙත එක්කර තිබුණේ ශ්‍රී ලංකාවේ හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෙස බවයි ෆේස්බුක් සටහන උපුටා දක්වමින්.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පැතිර යන ගාන්ධිගේ පෙර සටහන පහතින් දැක්වෙනවා.

[rns_reactions]