දික්කසාදය දරාගත නොහැකි වූ තරුණයා නාගයෙක්ට කියා දෂ්ඨ කරගෙන මරුට…

ළගදි විවාහ වූ තම තරුණ බිරිඳගේ දික්කසාද වීම දරාගත නොහැකි වූ රුසියානු ජාතික Arslan Valeev නැමැති තරුණයා තමා සුරතලයට ඇතිකල නාගයාට කියා දෂ්ඨ කරවාගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්ථා කොට තිබුණා.

ඔහු මෙසේ නාගයාට කියා දෂ්ඨ කරවාගෙන ඔහුගේ අවසන් මොහොත දක්වා සජීව වීඩියෝවකින් අන්තර්ජාලය සමග එක්වී ඇත.