ලංකාවේ වයස්ගතම හිටපු මන්ත්‍රී දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ආර්.ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ මහතා අද (14) අභාවප්‍රාප්ත විය. මිය යන විට 93වැනි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසද සැළකිණි. දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාස නියෝජනය කළ ඒ මහතාගේ, බිරිඳ වන ලෙටීෂියා රාජපක්ෂ මහත්මියද…
නාම යෝජනා භාරදීමේ දිනයේදී එජාපයේ එකකුත් ප්‍රතික්ෂේප වෙයි..

නාවලපිටිය නගර සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනාවක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අංක දෙක ගොන්දෙන්නාව කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනාවයි. Loading...
දුර්වලතා නිසා ප්‍රාදේශීය සභා 2කින් ශ්‍රීලනිප නාම යෝජනා ඉවතට..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත්  පළාත් පාලන ආයතන 2ක් සදහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාවට සහ පදිය තලාව ප්‍රාදේශීය සභාවට භාර දුන් නාමයෝජනා පත්‍රයි.
පිපෙන්නට පෙරම පණුවෝ ගසා වැලිගම සහ පානදුර ඇතුළු 6කින් පොහොට්ටුවේ නාමයෝජනා විසිවෙයි

පළාත් පාලන ආයතන 93 ක් සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනාවලින් 6 ක් ප‍්‍රතික්‍ෂේප වී තිබෙනවා.  ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ වැලිගම, පානදුර හා මහරගම යන නගර සභාවල සහ අගලවත්ත, බදුල්ල සහ මහියංගණය යන ප‍්‍රාදේශීය…
පොහොට්ටු පුප්පන්න යන ශ්‍රීලනිප නායකයන්ව පාර්ලිමේන්තුවෙන් දොට්ට…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුමැතියකින් තොරව වෙනත් පක්ෂ සදහා සහයෝගය පල කළහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය…
ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ධයේ මන්ත්‍රිවරු පිරිසක් සමඟ පක්ෂ කීපයක 68ක් ජනපති මෛත්‍රි සෙවනට

හිටපු කැබිනට් ඇමැතිවරයකු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමක් සමඟ දේශපාලන පක්ෂ කිහිපයකට සම්බන්ධ 68 දෙනකු ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ අද හෙටම එක්වෙති. දිස්ත්‍රික් දහයක පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන්…
රංගන ශිල්පී රොෂාන් පිලපිටිය 22 හැවිරිදි නිරූපන ශිල්පී රිද්මා සමග යුග දිවියට..

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගිය දා විවාහ දිවියට පිවිස තිබුනා. ඒ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් වන රිද්මා දිසානායක සමගින්. 22 වියේ පසුවන රිද්මා සමඟ රොෂාන් පිලපිටය මාස කිහිපයක ආදර සම්බන්ධතාවයක් පවත්වා ඇති බවද සමාජ ජාලාවල වාර්තා කර තිබුනා.…
නිධන් හොයන්න පොලිස් ලොක්කන් අනුරාධපුරේ ගෙදරකට ගිහින් දාපු අමුතුම සෙල්ලම මෙන්න

අපේ රටේ පොලීසය සම්බන්ධයෙන් කලින් කලට විවිධ පුවත් මැවෙනවා. ඒ වගේම පසුගියදා  අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වුන පුවතක් ගැන තමයි මේ කියන්න යන්නෙ. කොළඹ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ උප පොලිස් පඑරීක්ෂකවරයකු ඇතුළු පිරිසක් පසුගිය 12 වෙනිදා අනුරාධපුර ශ්‍රාවස්තිපුරයට ගිහින්…
පුත්තලමේ පොහොට්ටුවේ දරුණු ගැටුම්.. ලිද හෑරුවට පස්සේ වතුර බොන්න එන එවුන්ට මන්න පහර

පළත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතරයි. ඉකුත්දා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පි‍්‍රයංකර ජයරත්න සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත්…
93 නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වනවා. නාමයෝජනා භාරගැනීම ආරම්භ කෙරුණේ ඉකුත් 11 වැනිදායි. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්‍රාදේශිය සභා 68 ක් ඇතුළත්. එම පළාත්…
නිදහස් පක්ෂය වනසන්න උවමනාව තියෙන්නේ නාමල් බෙබිටයි ප්‍රසන්න කියන හිටපු මහ ඇමතියටයි – දයාසිරි

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් එක්වීමට විරුද්ධ වූ දෙදෙනෙකු පිළිබදව අමාත්‍ය දයාසිරි ජයසේකර අද අනාවරණයක් සිදුකළා. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි. එම දෙදෙනා වන්නේ ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඇමති ජෙයරාජ් ඝාතනය පිටුපස පොලිස් ලොක්කෙක්?? සැලසුම පසුගිය රජයේ සංවේධි නායකයෙකුගෙන්ලු

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාව 2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩා පිටිය අසල දී මරාගෙන මැරෙන LTTE බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකින් මිය ගියේ ඔහු  ඇතුළු 16 දෙනෙකු ඝාතනයට ලක් වෙමින්.ලක්වූ සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වන අතර විශේෂ කාරණාවක් හෙළිවී තිබේනවා. ඒ ජෙයරාජ්…
ගීතාගේ නැටුම නිසා බෙන්තොට පොහොට්ටුව පිපෙන්නට පෙරම පරවෙයි..

හිටපු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාමයෝජනා ලබා නොදුන්නැයි පවසමින් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායකවරයකු ලෙස කටයුතු කළ එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා ඇතුළු පිරිසක්  ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හමුවේ ඇප මුදල් තැන්පත් කළහ.…
ශ්‍රීලනිපය වනසන්නට වෙර දරන බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු…
මැතිවරණ නීතිය රට පුරා දැන් ක්‍රියාත්මකයි

මැතිවරණයක් සඳහා නාම යෝජනා භාර ගැනිම ආරම්භ කිරීමත් සමග මැතිවරණ නීති ක‍්‍රියාත්මක වීමද ඊයේ  (11) සිට ආරම්භ වන බව පොලිසිය සිහිපත් කරනවා. කොළඹ දී  (11) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.…