ඖෂධ සංස්ථාවේ වරදින් රජයේ කෝටි 11 ක බේත් වතුරේ යන ලකුණු…

රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල රුපියල් කෝටි 11 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් කල් ඉකුත්වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය ඖෂධ සංස්ථාවට (එස්.පී.සී.) අයත් ගබඩා කිහිපයක ගබඩා කර තිබෙන විවිධ වර්ගවලට අයත් එම ඖෂධ තොගය කල්…
වරදට අසුවු සිසුහු දෙදෙනෙක් වාර විභාගයට පොලිසියේදී උත්තර දෙයි

සොරකමක් සම්බන්ධයෙන් හා මත්දුම්කොල විශේෂයක් භාවිත කර සිටියදී පොලිස් භාරයට ගත් බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සකස් කරන ලද විභාග ශාලාවක් තුළ දී පාසැල් වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. Loading...…
ඇමති මහින්ද බලය අතහරියි – වගකීම් රැසක් රාජ්‍ය ඇමතිට පවරයි

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පවරා ඇති බව අපට වාර්තා වේ. පසුගිය මාර්තු 02 වැනිදා ගැසට් පත්‍රය මගින් පෙබරවාරි මස 22 වැනි දින…
සොරකමක් නිසාවෙන් කරලියට පැමිණි කදුළු කතාවක සුලමුල මෙන්න…

මඩකළපුව නගරයේ පිහිටි සවර්ණාභරණ වෙළඳසැලකට කාන්තාවක් පැමිණ තිබුණේ අවුරුදු 1 1/2ක පමණ වයසේ පසුවන දැරියක්ද වඩාගෙන වන අතර අවුරුදු 17ක තරුණියක්, අවුරුදු 06ක දැරියක හා අවුරුදු 65ක තරම් වයසේ පසුවන පිරිමි අයෙකුද කාන්තාව සමඟ පැමිණ තිබුණි. දරුවෝ දෙන්නාට මාල දෙකක් ගන්නයි…
මැතිවරණ කල් දැමීමට මම සූදානම් නෑ – ජනපති මෛත්‍රි අවධාරණය කරයි

ජනාධිපති නිල නිවසේදී ඊයේ(27) රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදි  වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.   ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත්…
දික්වැල්ල නොමැතිව තිරණාත්මක තරගයකට අද සිංහයන් තරගබිමට…

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රි ලංකාව සමග පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (28) පැවැත්වෙන අතර තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ බංග්ලාදේශයයි.  ඒ අනුව තරගාවලියේ ජයග‍්‍රහණය පිළිබඳ  තවදුරටත් බලාපොරොත්තු තබා ගැනිමට නම් ශ‍්‍රී ලංකාව අද…
දේවි ආධිපත්‍යය බිදදමමින් මෙවර සා/පෙළ ප්‍රථමයා විශාඛාවෙන්…..

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2016 හොඳම ප‍්‍රතිඵල ලාභින්ගේ නාම ලේඛනය විභාග දෙපාර්තමේන්තුව මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කළ අතර ඊට අනුව හොඳම ප‍්‍රතිඵලලාභීන් දස දෙනාගෙන් හත් දෙනෙකුම කාන්තා පාසල්වල ඉගෙනුම ලබන්නන්. මෙම ප‍්‍රතිඵල ලාභින් දස දෙනාම නගරයේ පාසල්වල…
එක් අනතුරක් – චෝදනා 46ක් – පොලිසියෙන් අමුතු පුවතක්…

පසුගිය වසරේ සිදුවු සිදුවිමකට අදාලව පුද්ගලයකුට එක්‌ සිද්ධියක්‌ හා සම්බන්ධව චෝදනා 46 ක්‌ යටතේ නඩුවක්‌ නොබෝදා පවරා තිබෙන අතර මෙම පුද්ගලයා ඉකුත් 2016 ජුලි මස 12 වැනිදා කුඩා ලොරියක මගීන් විසි දෙදෙනකු පටවා ගෙන විත් රිය අනතුරක්‌ සිදු කොට පලා…
ආන්දෝලනාත්මක  දළදා මාළිගය ඉදිරිපිට පාරට වෙන්න යන දේ ඇමතිගේ කටින් පණි..

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය යහපාලන ආණ්‌ඩුව පවතින තෙක්‌ විවෘත කිරීමට ඉඩ නොදෙන බව මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අවධාරණය කර ඇත. කෙසේ වෙතත් මහනුවර නගරයේ පවතින දැඩි රථ වාහන තදබදයට…
නව වෙනසක් සමගින් බි‍්‍රතාන්‍ය රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ට

බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙන අතර එහි දැක්වෙන්නේ රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් සිදු නොවනු ඇති බවයි. නව තාක්ෂණය…
ලොව වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී

ලෝක එක්දින පිටියේ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියාවේ ශෝන් ටේට් සියලූ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙන අතර වේගවත්ම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිව ඇත්තේ 03 වන ස්ථානයයි. පැයට කිලෝමීටර් 161 යි දශම එකක වේගයකින් පන්දුවක් යවමින් ශෝන් ටේට්…
බලපිටිය මහාධිකරණයට හොරු පනී – අපරාධ රැසක ලිපි ගොනු අතුරුදන්

බලපිටිය මහාධිකරණයේ ලේඛණගාරයට කිසියම් පිරිසක් නීති විරෝධීව ඇතුළු වී එහි තිබූ ලිපි ලේඛන සොරාගෙන ගොස් තිබෙන බව අපට වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ ලේඛනාගාරයේ මිනී මැරුම් සහ අපරාධ රැසකට සම්බන්ධ වැදගත් ලිපි ගොනු රැසක් තිබූ බවයි. ඒවායින් කොටසක් සොරා ගෙන…
කොළඹට ජලය නෑ – සැපයුම අත්හිටුවන වේලාව මෙන්න

අනිද්දා (29) පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව අපට වාර්තා වන අතර ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු…
පොලිසි‍යේ වැඩ නැති 300කට මාරුවීම්

නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත. එලෙසම පැවරුණු රාජකාරීවලින් තොර තවත් නිලධාරීන් 100 කට පමණ ඉදිරියේ දී ස්ථාන…
ලොව පළමුවරට වයසට යාම වළක්වන ඖෂධයක් සොයාගැනේ..

වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ.…