සියල්ලන් අභිබවා ඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන්…

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, ඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානය හිමි වී තිබෙනවා. ඒ, වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේදීයි.  ලොව ප‍්‍රමුඛතම ගුවන් සමාගම් 13ක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා. Loading...
බස් එකේ යද්දී විභාග ප්‍රවේශ පත්‍රය නැති උනොත් ඔබේ විස්තර 0112 784 422ට ෆැක්ස් කරන්න.

යම් හේතුවකින් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය අස්ථාන ගත වූ විටක නොපමාව 1911 ක්ෂණික අංකයෙන් විභාග දෙපාර්ත්මේන්තුව අමතා ඒ පිළිබඳව දැනුම් දීමට හැකියාව පවතිනවා. Loading... එමෙන්ම ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් ෆැක්ස් පණිවුඩයක් 0112784422 යන අංකයට යොමු කිරිමෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රයේ…
පීඩාවට පත්වෙන විභාගය ලියන දරුවන් සහ පොදු ජනතාව වෙනුවෙන් වර්ජකයින්ගෙන් ජනපති කළ ඉල්ලීම

සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂක පාසල් දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරනවා. උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී සිසු දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය…
මනුස්සකම රජකරවමු.. ඔබේ වාහනයෙන් විභාගය ලියන ළමයින්ට ශක්තියක් වන්නට කාරුණික වන්න..

මේ වන විටත් දුම්රිය වැඩවර්ජනයක් සිදු කෙරෙන බැවින් අද (12) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට මුහුණ දීමට සිදු විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීමට ඔබට ද ශක්තියක් විය හැකියි. ඒ අනුව, ඔබ රාජකාරී කටයුත්තක් හෝ වෙනත් කටයුත්තක් සඳහා පෞද්ගලික වාහනයකින්…
අමන වර්ජනයක් මැද හෙට ලොව දිනන දැයේ දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

2017 සාමාන්‍ය පෙළ විභාගය අද (12) ආරම්භ වනවා. රට පුරා මධ්‍යස්ථාන 5116 කදී අයදුම්කරුවන් හය ලක්ෂ 88,573 දෙනෙකු ඊට පෙනී සිටීමට නියමිතයි. ඔවුන්ගෙන් හාර ලක්ෂ 29,493 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා. පෞද්ගලික අයදුම්කරුවන් ගණන දෙලක්ෂ 59,080ක්.  පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස…
දුම්රියේ වැටුප රුපියල් ලක්ෂ 2ටත් වැඩියි..අවරුදු 2ට 22000+ 2020දි 50400ක්.. එත් මදිලු.. අදත් වර්ජනයේ..

දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මසකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක(226 000) වැටුපක් ලබාගන්නා බව මේ වනවිට ප්‍රසිද්ධ රහසක්.. එසේ තිබියදී මෙලෙස වැඩ වර්ජනය කිරිම අමන ක්‍රියාවක්.. දුම්රිය රියදුරන්ගේ පඩිය රුපියල් 10 000 න් වැඩිකළාම මේ අවුරුදු දෙකට රුපියල් 22 000…
” ආසි‍යාවේ කායවර්ධන ක්‍රීඩාව නගා සිටවූ” ආසියාවේ කලු සිංහයා අපේ ලූෂන්ට ඇමෙරිකාවෙන් උපහාර .!

ඇමරිකාවේ ටෙක්‌සාස්‌හි පැවැති ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාඡ්ට එහිදී සිව්වැනි ස්‌ථානය හිමිවිය. ලොව ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියක් වන  ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලියට රටවල් 34ක් නියෝජනය කරමින් කායවර්ධන ක්‍රීඩකයන් සහභාගි වී තිබුණි. ශ්‍රී ලංකාවේම ක්‍රීඩා…
“මෛත්‍රී සර්ට දුන්නා නේද සර් දන්නේම නැතුව…” ෂැන්ග්‍රිලා හොටලේදි මෛත්‍රී, මහින්දට දුන් විරේකය

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවයේදි මෛත්‍රී- මහින්ද හමුව සහ එහිදි මෛත්‍රී ජනාධිපතිවරයා දැක්වු දැඩි සුහදතාව සහ ඊට අදාල ඡායාරූපය පැය කිහිපයික් තුලදි මාධ්‍ය හරහා සමාජ කිරිමේ මෙහෙයුම හේතුවෙන්…
සියල්ල අභිබවමින් ‘ජනපතිට කියන්න’ ඊ ස්වාභිමානී රන් සම්මානය දිනාගනී

දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමුකරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජනපතිට කියන්න’ වැඩසටහන 2017 ‘ඊ ස්වාභිමානී’ රාජ්‍ය සහ මහජන සබඳතා අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා තොරතුරු…
ශ්‍රීලනිපයට ශක්තියක් වෙමින් ජවිපේ සහ පෙරටුගාමී මන්ත්‍රීන් ජනපති මෛත්‍රී සමගින් එක් වෙයි

ඉදිරි දින දෙක තුළදී ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂය සිටි ප්‍රබලයින් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් පසුවන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය. මේ පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 12…
පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ’ – අතිරේක සොලිසිටර් ජනරාල්

ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නාය. සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත වු වහාම මැතිවරණය කැඳවීමට මැතිවරණ…
ආන්දෝලනාත්මක කාන්තා නියෝජනයක් සටහන් කරමින් ශ්‍රීලනිපයෙන් දෙහිවලට ගයේෂා..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා. ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බවයි එම පක්ෂය සඳහන් කළේ.…
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයන් තිදෙනෙක් ශ්‍රීලනිපයට….

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නි.නායක වීරකුමාර දිසානායක මහතා සහ උතුරුමැද පලාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර මහතා, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ශ්‍රීලනිපයට
එකාබද්ධයේ ශ්‍රියානි විජයවික්‍රම ශ්‍රීලනිපයට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල දිගාමඩුලු පාර්ලීමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පලකරන ලදි.
මට අගමැතිතුමා එක්ක කතා කරන්න ඕනේ – විමල්ගෙන් එජාප ප්‍රබලයෙකුට පණිවිඩයක්..

දේශපාලනය යනු අමුතුම තැනකි. කලකදී පසමිතුරන් වූ දේශපාලකයන් කලකදී මිතුරන් බවට පත්වේ. මුදල් බලය යන සාධක මත කට නමැති ආයුධය තමනට හිතෙන හිතෙන ආකාරයට වෙනස් කරන දේශපාලකයන් අතර විමල් වීරවංශ නමැති චරිතය ඉතා ඉහලින්ම ඇත. කලකදී සිරිසේන යනුවෙන් වේදිකාවල කෑමොර…