කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හුංගම පොලිසිය කියයි. තුවාල ලැබූවන් හම්බන්තොට  රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි. කොළඹ කතරගම මාර්ගයේ තංගල්ල දෙසට…

පුත්තලම දිස්ත්‍රික්කය පුරා දැනට පවතින නියං තත්වය ඉදිරියටත්  පැවතුන හොත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල මුලාශ සිදි යාමේ අවධානමක් පවතින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එම්.එන් චිත්‍රානන්ද මහතා කියයි. මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ නියං තත්වය දරුණු වෙමින් පවතින බවත් දැනට ජලය…

ෂාරුක් ඛාන් හැමදෙයටම වඩා ප්‍රමුඛත්වය දෙන්නේ සිය පවුලට සහ දරුවන්ට බව සැමදෙනෙක්ම ඉතා හොඳින් දන්නා කරුණකි. මොන තරම් වැදගත් කටයුත්තක් වුවත් දරුවන් වෙනුවෙන් අත්හැර දැමීමට ඔහු පසුබට වන්නේ නැත. ෂාරුක්ගේ පුත් ආර්යන් පාපන්දු ක්‍රීඩා කරන අතර සිදුවූ අනතුරකින් ඔහුගේ නාසය…

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (24) දහවල් පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ද එම සංගම කියයි. …

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (24) උදෑසන පැවැත්වුණා.  එහි දී සාකච්ඡා වූ කරුණු පිළිබ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් තවත් සුළු වේලාවකින්…

ප්‍රමිතිය සැලකිල්ලට ගෙන සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමූහොත් රජයේ වෛද්‍ය පීඨ කිහිපයක් ද වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.  සරසවි සිසුන්ට පසුගියදා කොළඹ දී එල්ල වූ පොලිස් ප්‍රහාරය සහ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් ඊයේ…

වැඩවර්ජන සිදු කරමින්  ආණ්ඩුව බිය වැද්දවීමට නොහැකි බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.  ආණ්ඩුව ලබා දී තිබෙන නිදහස විවිධ පුද්ගලයින් අයුතු ලෙස භාවිත කරන බවයි ඔහු සඳහන් කළේ.  වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වන්නේ කිසිදු පදනමකින් තොරව බවයි අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ. …

මේ කියන්න යන්නෙ අපේ අල්ලපු රටේ ඉන්න ධනවත්ම පුද්ගලයින් දහ දෙනාගෙ ලස්සන දියණියන් ගැන. ගෑනු ළමයින්ගෙ නම වයස එහෙම දැනගන්න ගොඩක් පිරිමි ළමයි ආසයිනෙ නේද..? ඒ හින්දා ඔන්න ඔක්කොම විස්තරේ තියෙනවා. [rns_reactions]

(ක්‍රිෂාන් ජීවක ජයරුක්) මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව  රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මෙම සැරයන්වරුන් දෙදෙනා සිසු උද්ඝෝෂණය වීඩියෝ කරමින් සිටිය දී…

පහන් විජේසේකර, උපතිස්ස පෙරේරා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වී තිබේ. ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යෑමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු…

දගලේවෙල ප්‍රදේශයේ හරි අපුරු සිද්ධියක් වාර්තා වුණා එක තමයි ප්‍රයිවට් චැනල් එකක ඉඳල අහුවුණු වෛද්‍යවරයෙක් තමන්ගේ සෙරෙප්පු දෙකවත් නැතුව මහපාරේ දුවපු සිදුවීමක්. සිදුවීම මෙසේයි… දඹුල්ල – ගලේවෙල රෝහල ඉදිරිපිට තියෙන පුද්ගලික චැනල් මධ්‍යස්ථානයක මෙම වෛද්‍යවරයා මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිට…

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 6.28 කින් වැඩි වූ බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා.  ඒ අනුව අවම ගාස්තුව ලෙස පැවති රුපියන් 9, රුපියල් 10 දක්වා ඉහළ නැංවෙනු ඇති බවයි.  ඊට…

ආධුනික කාලය තුළ අනවසරයෙන් විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගුව සිටි ආධුනික පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයට බදවා ගැනීමට තීරණය කර තිබෙනවා.  2009 වසරේ මැයි මස 18 වැනි දා සිට 2016 වසරේ දෙසැම්බර් 31 දක්වා ආධුනික කාලය තුළ දී පොලිසියේ…

කරීනා කපූර්, මවු පදවිය ලැබීමත් සමඟම සිනමා ක්ෂේත්‍රයෙන් ටිකකාලයකට අෑත් වුණා. ඒ විදියට නිශ්ශබ්ද වෙලා හිටපු කරීනා නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන නිසා මේ දවස්වල ඇඟ හැඩ කරගන්න නිතර ජිම් යනවා බව තමයි ආරංචි වෙන්නේ. Veerey Di Wedding…

ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති ‘ආයුෂ් අමාත්‍යංශය’ විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී. ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන්…