ජවිපෙ 28 වන ඉල්මහ සමරුව

ජනතා විමුක්‌ති පෙරමුණේ 28 වන ඉල්මහ සමරුව නායකයන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (13 දා) සවස කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි. ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්aතු…
ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව අවලංගු කරන්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ගත් යෝජනාව වහා අවලංගු කරන ලෙසට හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සකස්…
පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනි… – සුලේකා ජයවර්ධන

රෙදි කඩේකදි ඇඳුම් මාරු කරන හැටි වෙළඳසැලේ හිටපු කෙනෙක් වීඩියෝ කරන්න ගිය සිද්ධිය ගැන සුලේඛා සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තියෙන්නේ මේ විදියට. මොකක්ද එදා සිද්ධවුණේ? මෙම දෙහිවල ඇඳුම් කඩයකට ගියා ඇඳුම් ගන්න, හරියටම රාමසාන් උපවාස පටන්ගත්ත දවසේ, ඒක ප්‍රසිද්ධ…
ලයිට් විකට්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නම් නොවුනට එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය ගැන දන්නවද? සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස් නිෂ්පාදනය කෙරෙන්නේ දැව ආශ්‍රයෙන්. ආලෝක ධාරා නිකුත් වන LED බල්බවලින්…
ජැකීගෙන් අර්ජුන් විරෝධයක්

ජැකලින් ෆර්නැන්ඩිස් සහ අර්ජුන් රම්පාල් ප්‍රධාන චරිත රඟපෑ ‘රෝයි’ චිත්‍රපටය තිරගත වුණේ 2015 දී. බොහෝ දෙනකුගේ බලාපොරොත්තු බිඳ දමමින් මේ චිත්‍රපටය අසාර්ථක වුණා.‍ එය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ නැහැ. මේ අසාර්ථකත්වයට හේතුව ජැකලින් ගේ හෝ අර්ජුන්ගේ දුර්වල රඟපෑම් ද? ඒ…
“බෞද්ධාගමට ප්‍රමුඛත්වයක් ලබාදීය යුතුයි” – සුමන්තිරන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බොහෝ උපදෙස්වලට දෙමළ පක්‍ෂවල එකඟතාවය පලකරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.  “බෞද්ධාගමට ප්‍රමුඛත්වයක් ලබාදීම සම්බන්ධයෙන් අපට කිසිඳු ගැටළුවක් නොමැත. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ එයට එකඟතාවය…
රවී ගමේ යයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ මහජන නියෝජිතයන් සිය ග‍්‍රහණයට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තාවේ. බිම් මට්ටමට ගොස් එම පක්ෂයේ ගම්මට්ටමේ නිලධාරීන් හමුවන රවී කරුණානායක මහතා පක්ෂයේ ඉදිරි ප්‍රතිව්‍යහ ගත ක්‍රියාවලිය හා පක්ෂයේ…
උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතුයි –  ආර්. සම්බන්ධන්

දැනට රටේ ක්‍රියාත්මක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සිංහල හා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වන හෙයින් උතුරු නැගෙනහිර පළාත් දෙකේ රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතු යෑයි දෙමළ ජාතික සංධානයේ නායක හා විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය විපක්‌ෂ නායකවරයා එසේ කියා…
උඩුගම්පොළට එරෙහිව නීතිපති ගොනු කළ නඩුව ජන:26දා

2002 වසරේ අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ඉතා රහසිගතව පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ දිගු දුර විහිදුම් බළකායේ ආරක්ෂක නිවස්නයක් වටලා එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි…
රට පාලනය කරන්නේ කවුද? මෙන්න අමාත්‍ය රවීගේ හෙළිදරව්ව (Video)

අද රට පාලනය කරන්නේ අමාත්‍ය මණ්ඩලය නෙමෙයි, FCIDඑක බැදුම්කර කොමිසම වගේ ආයතනයි රවී හෙළිකරයි.. ඔවුන් දඩ බල්ලන් වගේ ලිහලා හතර අතේ දසයමේ යවනවා. එහෙම උනාබ දේශපාලකයින් වගේම අවංක රාජ්‍ය නිලධාරීද තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන්න මැලි කමක් දක්වනවා. මොකද…