හැටන් – කොළඹ පාරේ ඝණ මීදුමක්… රිය ධාවනයේදී ඉදිරි ප්‍රධාන ලාම්පු දල්වන්න

  අද(12) මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජන ජිවිතයට බාධා පැමිණ ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ද  වැසි නොතකා විභාග මධ්‍යස්ථාන වලට පිවිසෙන්නට විය. අධික වර්ෂාවත් සමගම හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල…
උපන්ගෙයි මියැදෙන පොහොට්ටුව..

  මේ දින වල දේශපාලන කරළියේ වැඩිපුරම අහන්නට දකින්ට ලැබෙන්නේ එළැබෙන පළාත් පාළන මැතිවරණය ගැනයි.ඒ සම්බන්ධව පොහොට්ටු පක්ෂයේ නොයෙක් ගැටුම් නිතරම අහන්න දකින්න ලැපෙනවා..මන්ත්‍රීවරු වරියො පොහොට්ටුව හැරදමා ජනපති මෛත්‍රීත් එක්ක ශ්‍රීලනිපය වෙත වේගයෙන් එමින් පවතින අවධියක පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග…
ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා…(Video)

ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා… නාමයොජනා පිළිබඳ සාකච්චා වලදි ඇයට අපෙන් යන්න කිසිම හේතුවක් තිබුනේ නෑ…අම්පාර නාමයොජනා ප්‍රශ්න විසදගන්න එතුමියට 6 වතාවක් කමිටුවට එන්න වුනා… අන්තිම සෙනසුරාද තමයි ඇයට එපා වූනේ ඇය කිව්වා මේ ප්‍රශ්න විසඳගන්නෙ නැතිව මට ගමට යන්න…
ලාංකීය පුරවැසිභාවය නැති ෆාතිමා මේසපන්දු සමස්තලංකා තරඟ වලට යනකල් සංගමය බුදි…

අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ නීති රාමුව තුල රටක පුරවැසිභාවය නොමැති ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට එම රටේ ශ්‍රේණිගත කිරීම් සදහා ඇතුලත් වීමට නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි එසේ වුවත් ෆාතිමා ඩිමා අලි නමැති මාලදිවයින් ජාතික මේස පන්දු (table tennis) ක්‍රීඩිකාවක් වසර තුනක…
ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට වෙබ් ගෝඩ්ෆාදර් රුවන් සම්බන්ධයි – ලංකා ඊ නිවුස් කතෘ හෙළිකරයි -Audio

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වෙබ් ගෝඩ්ෆාදර් ලෙස කුප්‍රකට රුවන් ෆර්ඩිනෑන්ස්ද සම්බන්ධයැයි ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර අනාවරණය කරයි. බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හි පවත්වාගෙන යන ගුවන් විදුලි නාලිකාවක සිංහල වැඩ සටහනක් මෙහෙයවන කල්ප පල්ලියගුරු මහතා විසින් ලංකා ඊ නිව්ස් කර්තෘ…
අවුරුදු 15 පොඩි ගෑනු ළමයෙකුටවත් ඉන්න දෙන්නැති වෙන්න ජනපති නාමල්….(Video)

ඔන්න අපේ නාමල් බේබි අවුරුදු 15ක වයස බාලවයස්කාර දැරිවියක්ව අරං යන්න හදන වීඩියෝ එකක් ලීක් වෙලා...  ශමිල්කා එදිරිසිංහ කියන්නෙ HYBRID HUB , EDIRISINGHE BROTHERS(PVT)LTD එකේ Managing Director වන ගාමිනී එදිරිසිංහ මහතාගේ මිණිපිරියයි.ශම්මිකාට අවුුරුදු 15යි.ඉතිං ඔන්න ශම්මිකා ඊයෙ(10)දවල් instagram එකේ ලයිව්…
ඒකබද්දයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට මහින්ද රුව තහනම්…(Video)

මෙවර මැතිවරණයට තරග කිරීම සදහා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාටත් ලේකම් ධුරය දිමු ජයරත්න මහතාට ලබා දීමටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කැමති වූ බවත් එමගින් ඔහු දෙවන වතාවටත් පක්‍ෂය රැක ගැනීමට කැපවූ බවත් බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා…
එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතයින් 14ක් කොංගෝවේදී මරුට… 53කට තුවාලයි

කොංගෝ සමූහාණ්ඩුවේ උතුරුදිග කිවූ පළාතේ කැරළි කණ්ඩායම් සිදුකළ ප්‍රහාරයකදී එක්සත් ජාතින්ගේ සාම නියෝජිතයන් 14දෙනකු මියගොස් 53දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.ප්‍රහාරයෙන් කොංගෝ හමුදා සාමාජිකයන් පස් දෙනකුද මියගොස් ඇත.  මෑත ඉතිහාසයේ දී තම නියෝජිතයන්ට සිදුවූ බරපතලම ප්‍රහාරය මෙය බව එක්සත් ජාතීන්ගේ…
රස්සාව තියාගන්න නම් වැඩට එන්න…

තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන සියළුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.  
මධ්‍යසාර නිශ්පාදනයට සහල් ගන්න අනුමැතිය දුන්නෙ මහින්ද… – මංගල බන්දුලගේ රෙදි ගලවයි(Video)

මධ්‍යසාර නිශ්පාදනයට සහල් ගන්න අනුමැතිය දුන්නෙ මහින්ද ජනාධිපති වෙච්ච ගෝඨ ආරක්ෂක ලේකමු වෙච්ච බැසිලුත් ඔය මොකෙක්ද වෙච්ච ආණ්ඩුවයි… මංගල  බන්දුලගේ රෙදි ගලවයි…  
“බලය බෙදීමේ අවශ්‍යතාවක් නෑ.. බලය බෙදීමක් ඉල්ලන්නේ බෙදුම්වාදීන්” – අරූන් තම්බිමුත්තු

මෙරට බලය බෙදාදීමේ අවශ්‍යතාවයක්‌ නැති බවත්, සිංහල ජනතාවට ඇති බලය දෙමළ ජනතාවටද ඇති බවත් මඩකලපු ද්‍රවිඩ දේශපාලනඥයකු වූ අරුන් තම්බිමුත්තු මහතා විසින් ප්‍රකාශ කර ඇත. බලය බෙදාහරින ලෙස ඉල්ලීම් මුළුමනින්ම ප්‍රයෝගයක්‌ බව ද ඔහු කියා සිටියේය. එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක්‌…
ආපදා අරමුදලට ඒකාබද්දයේ කිසිවෙක් වැටුප පරිත්‍යාග කරන්නෙ නැද්ද ?

පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර ඇත්තේ දහතුන්දෙනෙකු පමණක් බව වාර්තා වුණා.එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙක්…
හමුදාවෙන්  පඩි අරං මහින්දට කඩේ ගිය හම්පඩ කලාකාරයෝ…

ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද යන කලාකරුවන් තිදෙනා සිවිල් පදනම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකා මුලස්ථානය වෙත බදවා ගැනීමට කටයුතු කරන්නැයි මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා එවකට රාජ්‍ය ආරක්ෂක,මහජන…
සිරකරුවෝද මනුෂ්‍යයෝය ඒත් බන්ධනාගාර නිලධාරීන් අමනුෂ්‍යයෝය….

බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය. 30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි. නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41…