රාජගිරියේ ගුවන් පාළම ජනතා අයිතියට

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලමට අතර රුපියල් මිලියන 4700 ක් වැය කර ඇති අතර සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නව ගුවන් පාලම විවෘත කිරීම ජනාධිපති  සහ අගමැති අතින් සිදු…
2008 ඉදං 2015 වෙනකන් බැඳුම්කර වංචා නිසා බිලියන 10000ක් වත්මන් රජයට ගෙවන්න වෙලා…

රාජපක්ෂ පාලන සමය තුල 2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බවත්ඒ පිළිබඳ විගණනය කළ යුතු…
නිලුක්ෂි අමන්දා විවාහ වෙයි …

අපේ රටේ තවත් තරුණ නිරූපිකාවක් තමයි අමන්දා සිල්වා කියන්නේ. එහෙමත් නැත්නම් නිලුක්ෂි අමන්දා. 2017 අවුරුද්ද නිමාවුණේ අමන්දාට මංගල සීනු හඬවමින්. අවුරුද්ද අවසන් වෙන්න දවස් තුනකට කලින් ඒ කියන්නේ 2017.12.28 වැනිදා ජනප්‍රිය නිළියක හා නිරූපිකාවක් වූ අමන්දා ද සිල්වාගේ විවාහය ලියාපදිංචි…
දකුණු අප්‍රිකාවේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නාන්න වතුර දෙන්නෙ විනාඩි 2යි…

දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට ජල භාවිතය සීමා කර තිබෙනවා. කේප්ටවුන් නුවර පවතින උග‍්‍ර ජල හිගය හේතුවෙන්  එහි ජනතාවටද ජල භාවිතය සීමා කර ඇතිි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. මේ දිනවල කේප්ටවුන් නුවර උෂ්ණත්වය සටහන් වන්නේ…
සැමියාගේ උපන්දිනය දා විවාහ වූ ශ්‍රියන්ත-කුසුම් ගේ දියණිය… උපන්දිනයට බෙන්ස් කාර් එකක් තෑගි

ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා රංගන ශිල්පිණි කුසුම් රේණුගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.  ඇය හා අතිනත ගත් ෂෙහාන් පෙරේරාගේ ජන්ම දිනයද විවාහ දිනට යෙදී තිබීම විශේෂ සිදුවීමක් වුණා. විවාහ මංගල්‍ය උත්සවයට කලාකරුවන් , දේශපාලකයන් ඇතුලු ප්‍රභුවරු රැසක් පැමිණ…
අනුරගෙන් දැඩි ප්‍රකාශයක්…

“රැකියාවලින් අඩුම මට්ටමේ රැකියාව වන කොළඹ ගෙවල්වල මෙහෙකාරකමට උයන්න පියන්න වැඩට හොයන්නේ වත්තේ කෙල්ලෝ. වත්ත ඕන වෙලා තියෙන්නේ මොකදට, කොළඹ හතේ නෝනලාගේ ගෙවල් බලාගන්න. ගොඩාක් නගර සභාවල කුණු එකතු කරන්නේ කුණු ට්‍රැක්ටරේ වැඩකරන්නේ වත්තේ අය. වත්තේ අය තියාගෙන ඉන්නේ අඩු…
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මුසුවීම නිසා මීගමු කලපුව අනතුරේ…

ඒකල, කොටුගොඩ ආදී කාර්මික ප්‍ර‍දේශ වලින් අත්තනගලු ඔයටත් ජා ඇල ටත් මුසුවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ මීගමු කලපුවට සෘජුවම මුසුවන ‍ඉලෙට්‍රෝනික අපද්‍රව්‍ය නිසා ඉදිරියේදී බරපතල පාරිසරික සහ සෞඛ්‍ය අර්බුද බහුලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු ගේ අවධානය මෙතෙක් යොමුව නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කටුනායක කාර්මික…
සපුගස්කන්ද වැඩබලපු පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

  පසුගිය දිනකදී සපුගස්කන්ද පොලීසියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් හා අදාල මන්ත්‍රීවරයාගෙන් යන දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවී ඇති බව කොළඹ අපරාධ පරීක්ෂන කොට්ඨාෂයෙන් දුන් වාර්තාවට අනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා විසින් පරීක්ෂණ අවසන් වන තුරු අදාල ස්ථානාධිපති…
එදා රාපක්ෂවරුන් ඇතිකල ප්‍රශ්න වලට අද වගකියන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවටයි….

ගිය ආණ්ඩු සමයේ රාජක්ෂවරු විසින් ඔවුන්ගේ අත්තනොමතික වැඩ නිසා ඇතිකල ප්‍රශ්න මේ වන විට ඉතා බරපතල මට්ටමින් වර්ධනය වී ඇති අතර එදා සුළුවෙන් විසඳිය හැකිව තිබූ එම ප්‍රශ්න විසදීමට මෙම රජයට මහත් වූ පරිශ්‍රමයක් දරීමට සිදුවනවා යැයි මහනුවරදී පැවති ජන…
පොදුජන පෙරමුණ මගේ පක්ෂයයි… මහින්ද තිසා ඔය ඒකාබද්දෙ කිසිකෙනෙක් පොහොට්ටුවේ සමාජිකයො නෙමෙයි…

  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ද විපක්‍ෂයේ සිටින කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන නැති බව එම පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්  අදහස් පල කරමින් ප්‍රකාශ කර ඇත. පොදුජන පෙරමුණ වෙනුවෙන් සිය මන්ත්‍රී කම…
මහින්ද ජාත්‍යන්තරය තරහ කරගෙනයි හිටියේ… අපි මහින්ද පන්නලා ලංකාව සම්බාධක වලින් බේරගත්තා…

2015 දී මහින්දගේ ආණ්ඩුව පෙරලා නොදැම්මේ නම් මේ වන විට ශ‍්‍රී ලංකාවට සම්බාධක විශාල ප්‍රමාණයක් පැනවී ඇති බවත් එදා මහින්ද පරාද කිරීම තුලින් ජාත්‍යන්තරයේ තිබූ එම සූදානම බිඳහෙලීමට සමත් වූ බැවින් අප රටට සම්පූර්ණයෙන්ම වැසී යාමට තිබූ විදෙස් වෙළදපලෙ බේරා…
ශ්‍රීලනිපයටයි පොහොට්ටුවටයි කිසිසේත්ම එකතු වෙන්න ඉඩ තියන්නේ නෑ….

ගම්පහදී පැවති උත්සවයකික් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියාසිටියේ  ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ආණ්ඩුවට සහය දීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව කියා සිටියේය. ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව  කිසිසේත්ම එකතු නොවන බව හා…
ඡන්දෙට කලින් අගමැතිට විශ්වාස භංගයක්…

    මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙලිව ඇති කරුණු සැලකිල්ලට ගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් තීරණය කර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙර දිනකදී…
මහ බැංකුව මේ වසරේ 5%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරයි..

වසර 2018 සඳහා වාර්ෂික මාර්ග සැකැස්ම ඉදිරිපත් කරමින් මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා  ප්‍රකාශ කළේයඑමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 4කට ආසන්න අගයක පැවැති බව…
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නෙමෙයි…පත් කළේ හෝ රැක්කෙත් ජනාධිපතිතුමා නෙමේ…

  බැඳුම්කර කොමිසමේ  සාක්ෂි ගත්තේ, ඒවා සම්පිණ්ඩනය කළේ .සියලූ කටයුතු නියාමනය කරනු  ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් වන බැවින් නඩු  පැවරීම එතරම් අපහසු නොවන බවන් නඩු පැවරීමේ දී යම් නීති සංශෝධනයක් අවශ්‍ය වේ නම් එය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට කල්…