ගම්මන්පිළත්, විමල්ගේ පන්තියේ.. ගණන් බැහැ; මෙන්න බැඳුම්කරේ පිටු 1257 ම

පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත්…
මේ සුපිරි ෆෙරාරි රථවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද..? (Exclusive)

මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය. ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම…
මහින්දගෙන් විමල්ටත් කොන්ඩම් තියරිය! විමල් ආගිය අතක් නැහැ! (Exclusive)

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කොට ‘රජගෙදර බුරන බල්ලා’යැයි ශ්‍රී ලාංකීය දේශපාලනයේ විරුදාවලිය ලද විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට මුලිකම හේතුව…

  එඩේරමුල්ල අක්බාර් ටවුන් ලෙස නම් කිරීම හේතුවෙන් පසුගිය දින වල මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණකි.එබැවින් ප‍්‍රදේශවාසින්ගේ අත්සන් සහිත සංදේශයක් රැගෙන අමාත්‍යවරයා හමුවට පැමිණි එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් හමුවේ මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකතු…

උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා “සංහිඳියාවේ නාලිකාව” නමින් නව රූපවාහිනි නාලිකාවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.   ඒ සඳහා වෙනම සංඛ්‍යාතයක් ද ලබාදී ඇති අතර නව නාලිකාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ…

ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි සහ රංගන ශිල්පිනියක් වන මධූෂා රාමසිංහ ප.ප.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතු සිදුකළ අතර ඇය මෙවර පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වීම සඳහා සුදානමින් සිටියාය. එහෙත් ඇයට…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය අදින් ආරම්භ වෙයි. පළමු තරඟය අද රාත්‍රී 07.00 ට ඉන්දියාවේ ඔදිසා ප්‍රාන්තයේ බාරාබාති ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දෙරට අතර තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය…

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මන්ත්‍රීවරුන් පක්‌ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති අතර පොහොට්‌ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ…

  එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංගමයේ ලේකම්  දයාංගණී හෙට්ටිආරච්චි,  ජාතික හෙළ උරුමයේ  මැදදුම්බර හිටපු සංවිධායක  ජයන්ත වීරසේකර යන මහත්ම මහත්මීන් හා මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක්…

  නිසි ආරක්‍ෂක ක‍්‍රමෝපාය සහිතව ඉදිකර තිබූ යුද හමුදා මූලස්ථානය මෙසේ වෙනස් කිරීම නිසා රටේ ආර්ථිකයට ගැටලූ ඇතිවූවා මෙන්ම ආරක්‍ෂාවටද ගැටලූ ඇතිවිය හැකිව තිබූ බව කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින්  වරාය…

තමා ඒලියන්ස් යුවතියක් සමග විවාහ වු බවත් එම විවාහකයෙන් තමන්ට දරුවන් සිය දෙනෙකු බිහි වූ බවත් අමෙරිකාවේ නිව් ජෙසි ප්‍රාන්තයේ ජීවත් වන පුද්ගලයෙකු පවසා තිබෙනවා. නමින් ඩේවිඩ් හුවින් වන ඔහුට දැනට වයස අවුරුදු 79ක් වන බවයි ඩෙයිල් මේල් පුවත්පත සඳහන්…

‘මේ සැරේ ආවොත් ගහලා එලවනවා ඕන එකෙක්ව. මේ සැරේ රජයත් අපේ. පොලීසියත් අපේ. ඒක හින්දා බයක් සැකක් තියාගන්න ඕන නෑ. අපිට ඕන කරලා තියෙන්නෙ තමුන්වහන්සේලාගේ වටිනා කතිරය විතරයි‘‘පසුගියදා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග කියපු මේ කතාව තවමත්…

මෙවර මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද සම්බන්ධ කර ගනිමින් තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට ජනපති විශාල උනන්දුවකින් කටයුතු කරමින් විවිධ කැපකිරීම් පවා කරන්නට සූදානමින් සිටි බව සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා පැවසීය.…

ජාතික පාරිසරික පනතේ 37 වගන්තිය අනුව ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ  ඕනැම මට්ටමක උත්සවයක දී පොලිතින් සැරසිලි භාවිතය තහනම් වන බවමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල්  මර්වින් ධර්මසිරි මහතා එම අධිකාරියේ ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවක දී පුකාශ කර සිටියේය. දේශපාලන රැස්වීම්…

මුදල් අමාත්‍යවරයා මෙම අයවැය නීල හරිත අයවැයක් බවට ප්‍රකාශ කලද මෙම ධනවාදී නිශ්පාදන  පරිභෝජන සහ ආයෝජන රටාව කිසිසේත් පරිසර  මිතුරු එකක් නොවන බවත් 2018 අයවැය යෝජනාවළියේ  ආර්ථික දෘෂ්ටිය  මතු කරගැනීමට හෝ විවේචනය කිරීමේ හැකියාවක් ඒකාබද්ධ විපක්ෂයට නොතිබූ බවත් අයවැය යෝජනාවළිය සම්බන්ධයෙන්   ඔවුන්ගේ …