ෆේස් බුකියෙ පිංතූර විකෘති කරල දානවා කියල කතකට අතරවර කරලා.. ඒ මදිවට මුදලුත් ගරාගෙන

මුහුණුපොතේ ඇති ඡායාරූප විකෘති කර අන්තර්ජාලයට මුදා හරින බවට පවසා තර්ජනය කර ස්ත්‍රී දූෂණයක් සිදුකර වරින් වර එම කාන්තාව බිය ගන්නා මුදල් රුපියල් 10000ක් ලබාගත් සැකකරුවෙක්, ලද පැමිණිල්ලක් අනුව ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකතනයක්,…
ඡන්දය වෙනුවෙන් රනිල් මාව බිලි දුන්නා –  බැදුම්කරේ රවිගෙන් ප්‍රකාශයක්..

එක්සත් ජාතික පක්ෂය පසුගිය ඡන්දය වෙනුවෙන් තමන්ව බිලිදුන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පවසනවා. එජාපයට චෝදනා එල්ල වූ බැදුම්කර චෝදනාව තමනට පමණක් ලඝුකර ඒ හරහා  තමන්, පක්ෂ උප නායකත්වයෙන් ඉවත් කිරීමට කළ නිර්දේශ වල ප‍්‍රතිවිපාක මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ බවයි ප්‍රසිද්ධ…
ඝාතනය වූ දවසේ තාජූඩීන්ට ආ මිස් කෝල් එක කාගෙන්ද..? හෙළිදරවුව මෙන්න…

රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට මගහැරුණු ඇමතුමක් ලැබී තිබෙනවා.ඒ අනුව අදාල ඇමතුම සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස්  අදාල දුරකතන සමාගමේ  ප‍්‍රධාන විධායක නිලධාරී වෙත…
අධිකරණ නියෝග කඩකල රයන් ජයලත්ට-බුද්ධ රක්ඛිත හිමිට වරෙන්තු

අධිකරණ නියෝග කඩ කරමින් කොළඹ කොටුව ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධ නඩුවකට නොපැමිණියැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහ මඩුගල්ලේ බුද්ධ රක්ඛිත හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය. මේ වන විට රිමාන්ඩ්…
මහින්දගේ මහරගම බයිසිකල් කණ්ඩායමේ හැඳුනුම්පත් වංචාවක් එලියට

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණේ සහයෝගය ලබමින් මෝටර් සයිකලය ලකුණින් තරඟ වැද ජයග්‍රහණය කල බඩල්ගම “මාමයිට් ජනපදයේ” අපේක්ෂක ලයිස්තුවේ බරපතළ දෝෂයන් පවතින බව අනාවරණය වෙමින් තිබේ.  එම අපේක්ෂක ලයිස්තුවේ සදහන් පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංක ව්‍යාජ ඒවා බව මේ වන විට…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක්.. වෙච්ච දේ මෙන්න…

දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුල් වී කොට්ටාව දෙසට ධාවනය කළ  තී‍්‍රරෝද රථයක්  කොට්ටාව පිවිසුම ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි.   මෙම තී‍්‍රරෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් මාර්ගයට ඇතුළු කිරීමට පැමිණීමේදී…
ගාල්ලේ සති පොලක මත් කුඩු ජාවාරමක්

ගාල්ල, තල්ගස්වල නගරයේ සතිපොළෙහි මත්කුඩු වෙළඳාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු  (15) අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අලෙවි කිරීම සඳහා ගෙන ආ මත්කුඩු තොගයක් ද සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන්වන…
තනිව ජීවත් වූ සිව් දරු මවකගේ මළ සිරුරක් මාස 03කට පසුව හමුවෙයි

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ග්‍රාමයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක ඇට කොටස් හා හිස හමු වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි. එසේ සොයාගෙන ඇත්තේ, එම ගෙහිමි කාන්තාව වන 79 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ කුසුමාවතී නැමති සිව් දරු මවකි. එම කාන්තාව…
මුළු කොළඹම උණුසුම්…  මෝදර වෙඩි තැබීමකින් කතක් රෝහලට

කොළඹ මෝදර ලෙල්ලම වැල්ල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
අවසාන වශයෙන් රනිල්ට ඉතිරිව ඇති විකල්ප දෙක මෙන්න!

පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක්…
අධිකරණ නියෝග කඩකල අන්තරේ ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි 28 දක්වා රිමාන්ඩ්..

අධිකරණ නියෝග නොකතා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක නිරත වූයැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ මස 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(15)…
යටත් විජිත සමයේ බවට සැක කෙරෙන කාල තුවක්කුවක් පොළව යටින් මතුවෙයි

ත්‍රිකුණාමලය මහා රෝහලට යාබදව හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අද (15) අත්තිවාරම් කපද්දී ඉපැරණි කාලතුවක්කුවක කොටසක් හමු වී තිබෙනවා. මෙම කාලතුවක්කුව සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම්දීම අනුව එම ස්ථානයට පැමිණි වරාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජගත් අමරවංශ ඇතුලු පොලිස් කණ්ඩායමක් එය පරික්ෂාකර බලා…
19 තරුණ බිරිදට කසිප්පු පොවා අතේ පයේ හයිය පෙන්වු අරුම පුදුම සැමියා මෙන්න

වයස අවුරුදු දහනවයක (19) වන විවාහක තරුණ බිරිඳට කසිප්පු පොවා ඇයට බරපතළ ලෙස පහර දී තුවාල සිදු කළ බව කියන ඇයගේ සැමියා පිළිබඳ පුවතක් වාර්තා වෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ සිද්ධියෙන් පසු සැමියා නිවසෙන් පළා ගොස් ඇති බවයි. බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ…
මහින්දගේ ගොට්ටන් පිරිසකගේ මැර තර්ජන නිසා හැටන් ලංගම ඩිපෝවේ ආදායම පහලට…!

හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එහි සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි අදායම් තත්ත්වය පහළ වැටි ඇති බව එම ඩිපෝෙවි ඩිපෝ පරික්‍ෂක රෝහන සිල්වා පවසනවා. හැටන් ඩිපෝවේ කළමනකාරවරයා සහ තමන් ඇතුලූ තවත් සේවක පිරිසකට එම ඩිපෝවේම…
පෙරලිකාර ඉලක්කයක් සමඟින් හැදෙන තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට..!

ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර,…