දනගැසූ විදුහල්පතිණිය මානසික වෛද්‍ය වරයෙක් වෙත ඉදිරිපත් කෙරේ…. බදුල්ල පොලීසියේ මහා කලබලයක්

පසුගිය දිනකදී ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් ඔහුගේ නිවසට ගෙන්වා දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනියව අදාල සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇති අතර එහිදී ඇයට මානසික රෝගී තත්ත්වයක් ඇතැයි…
හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට! (Exclusive)

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ “බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් වරදකරුවකු කොට ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බවට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. බැඳුම්කර ජනාධිපති කොමිසම…
බීල ඇවිත් හැමදාම වද දෙන සැමියට බිරිඳගෙන් කැති පාර

  දිනපතාම  අධික ලෙස බීමත්ව පැමිණෙන සැමියාගේ  ගුටි බැට ඉවසීමට නොහැකි වූ බිරිඳක් සැමියාගේ හිසට කැත්තකින් කෙටීමේ සිද්ධියක්   බදුල්ල එගොඩවෙල ගම්මානයෙන් වාර්ථා වී ඇත. මෙසේ බරපතල තුවාල ලැබූ 50 හැවිරිදි සැමියා ඊයේ (18)  රාත්‍රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන්…
රනිල් බැඳුම්කර කොල්ලයේ වගකීම සාක්ෂි සමඟින් නිලවශයෙන් පිළිගනී!

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින සිදුකරන ලද ඓතිහාසික විශේෂ ප්‍රකාශයත් සමඟ ඔහු නිලවශයෙන් අද(18) මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වගකීම ජාතිය හමුවේ පිළිගත්තේය. මහ බැංකුව තමාගේ විෂයපථය යටතේ වන අමාත්‍යංශයකින් ක්‍රියාත්මක වූ බවත්, මෙම හොරකම තමා විවිධ ක්‍රමවලින් පාපිස්ස…
මර්වින්ගේ පුත් මාලක අල්ලන්න වරෙන්තු

2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට වරෙන්තු නිකුත් කෙරුණු අතර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග…
නිමල් ලංසාගේ මැතිවරණ කාර්යාලය රජයේ ගොඩනැගිල්ලක – ඇත්ත මෙන්න..

මීගමුව පෝරුතොට ප්‍රදේශයේ රජයේ දේපලක් මේ වන විට නිමල් ලංසා පදනම නමින් කාර්ලයාලයක් පවත්වාගෙන යාමට යොදාගෙන ඇතැයි යන  බරපතල චෝදනාවක් එල්ලවි ඇත. මීට වසර ගණනාවකට පෙර ඒ ප්‍රදෙශය නියෝජනය කළ ඇල්බට් නම් වු නාගරික මන්ත්‍රිවරයා විසින් නගර සභා ප්‍රතිපාදන යටතේ…
මුදල් වංචා කල රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග…..

ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන් පිළිබඳව අද බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා විසින්  රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පසුගියදා නියෝග කිරීමත් සමඟයි. සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට…
පැවති නීති වෙනස් කරමින් රට වැනසූ බැදුම්කර හොරුන්ට නඩු පැවරෙන අයුරු…

බැඳුම්කර කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, මහ බැංකුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම කටයුතු සිදු කරනු ඇති. ඒ, අවසන් වාර්තාවේ යෝජනා…
ටයිකෝට් හොරුන්ව රටට හෙලිකල බැඳුම්කර වාර්තාව මෙන්න! මෙතනින් බලන්න

මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව මහජනතාව වෙත අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබෙනවා.  ජනාධිපති ලේකම් කාර්යාලයේ www.presidentsoffice.gov.lk නිල වෙබ් අඩවියේ එය පලකොට තිබෙනවා.  අදාල වාර්තාව මෙතනින් බලන්න
ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි

  පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේදී තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස…
භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි

රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විදුලිසෝපාන ක්‍රියාකරුගේ කොලරයෙන් ඇද පොලිස්පතිවරයා පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය වසරේ මාධ්‍යයට නිකුත් විය. ඒ ගැන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසද්දී පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව උදෑසන…
බැදුම්කර වංචාව ගැන සොයන ජනපති මෛත්‍රීට අපහාස කලාට මරික්කාර්ට විනය පරීක්ෂණයක්…

බැදුම්කර වංචාව පිලිබදව කරුණු සොයා බලමින් ජනපති මෛත්‍රී ගෙන යන වැඩපිළිවෙලට ද්වේශ සහගතව අදහස් පලකල කොලොන්නාවේ මරික්කාර් නමැති මන්ත්‍රීවරයාට එරෙහිව කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වන බවට අගමැතිවරයා විසින් ජනපති මෛත්‍රී හට පොරොන්දු වී ඇති බව අපට වාර්තා වේ. බැදුම්කර වංචාව සම්බන්ධයෙන්…
කැබිනට් රැස්වීමේදී ජනපති මෛත්‍රී ඉදිරියේ අගමැති රනිල් දණින් වැටි සමාව අයදියි..

යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ සංහිඳියාව බිඳදමමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දා-අපහාස කිරීම සම්බන්ධයෙන් අද(16) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා තදින් ක්‍රියාකර ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකයත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දිගින් දිගටම…
රට වනසන හොර රනිල්ව ගෙදර යවන ඔන්ලයින් පෙත්සමට අත්සන් කරන්නේ මෙහෙමයි…

  https://www.ipetitions.com/petition/getoutranil යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන බවට දහසකුත් පොරොන්දු ලබා දී බලයට පැමිනි රනිල් වික්රමසිංහ අග්රාමාත්ය වරයා මේ වන විට ජනතාව හමුවේ සිය විස්වාසය නැවත ගොඩනගා ගත නොහැකි අන්දමට බිඳදමාගෙන ඇත. එකී විශ්වසය බිඳ වැටීම සඳහා බලපෑ මූලිකම කාරනය…
බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර් කලබල උනේ ඇයි? රන්ජන්ගෙන් කනේ පහරක්..

බැඳුම්කර හොරකම කරලියට පැමිණි මේ මොහොතේ ජනපති මෛත්‍රී පිලිබදව මරික්කාර් කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත.. බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවද්දී මරික්කාර් සිදුකල ප්‍රකාශය ගැන රන්ජන් රාමනායක සිදුකල ප්‍රකාශය මෙන්න.. එජාපයේ බැදුම්කර හොරු අල්ලන්න – රන්ජන්ගෙන්…