අග්නිදිග විශ්වවිද්‍යාලයේ විවාහරික පිඨයේ ආපනෂලාවක් තුල දෙවන වසරේ සිසුන් පිරිසක් පළමුවසරේ සිසුන් පිරිසකට නවකවදය ලබා දී තිබෙනවා. ලද තොරතුරක් අනුව පාලන අධිකාරිය මෙම නවකවදය දුන් ස්ථානය වටලනු ලැබුවා. විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කලේ නවක වාදය ලෙස කොහොඹ කොළ සහ කොච්චි මිරිස්…

පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙම ආණ්ඩුව ගෙනියන්නේ යහ  පාලනයක් නොව ගව පාලනක් බවයි. ඔහු කියා සිටියේ FCID ය මේ වන විට මහනුවර පැත්තේ පිට්ටනි මනින බවත් ලබා දුන් බෝල දෙකක් ගැන ප්‍රශ්න කරන බවයි.  [rns_reactions]

ගවර්ස් කෝපරේට් සමාගම සමග කළ ගනුදෙනුවකදි රුපයල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.  ඒ, කොළඹ මහාධිකරණය හමුවේයි.  නඩු පවරා ඇති අනෙක් සිවු දෙනා වන්නේ සුජානි බෝගොල්ලාගම, නිත්‍යා…

දිගින දිගටම සිය දියණියගේ සෙෘඛ්‍ය තත්වය උකස් කරමින්  ඇප ඉල්ලු  විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුනු බව අපට වාර්තා වන අතර ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුව බව සදහන්. රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා…

රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා හෙලිකල සංවේදී කතාවක් මේ. මහාධිකරණ විනිසුරුවරයෙක් ලග වැඩ කරන ලද කුඩා ළමයෙක් එම විනිසුරුවරයා අතින් දුෂණය වනවා. මේ සම්බන්දව නඩු පැවරුවත්  ඔහු එවකට සිටි නීතිපතිවරයාගේ බලපෑම මත නිර්දෝෂී පුද්ගලයෙකු බවට පත්වෙනවා. නඩුවට උදව් කල…

මෙයට වසර 09 කට ඉහතදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි පාසල් සිසුවියකට උපකාරක පන්තියේදී ලිංගික අපයෝජන කළ බවට ඔප්පු වූ උපකාරක පන්ති ගුරුවරයාට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වසර 20 ක (විස්‌සක) බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කළේය. මෙයට…

දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 09 වන ගුණානුස්මරණ උත්සවය 2017.04.06 දිනට යෙදී ඇත. වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  ස්මාරකය අභියසදී එදින පෙරවරු 8.00ට සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ආරාධිත දේශනය ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි  විසින් පවත්වනු…

පාසැල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට ඒවා මුදා හරින බව පවසා කප්පම් ලබාගත් සිසුවෙකු කිරිබත්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සිසුවියගේ පෙම්වතා වන ඔහු දුරකථන මාර්ගයෙන් එම ඡායාරූප ගෙන්වා ගෙන ඇත්තේ නැතහොත් සම්බන්ධය අත්හැර දමන බවට තර්ජනය කරමින් බවයි වාර්තා වන්නේ.…

කොළඹ පොලිස් විශේෂ ක්ෂේත්‍ර බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරණ වගවත්ත ප්‍රදේශයේ නිවෙසක් පෙරේදා 02දා වටලා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි 19 වියැති තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙරද හොරණ පෝරුවදණ්ඩ පෙදෙසේ නිවෙසක් වටලා රුපියල් ලක්ෂ ගණනක පන්සීයේ සහ…

ආන්දෝලනාත්මක  ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දුගේ ගිණුමට මුදල් බැරකළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුයැයි අල්ලස් කොමිසම අධිකරණයට අද (03) දන්වා තිබේ. දක්ෂිණ මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරන ලද…

මහත් ආන්දෝලනයකට තුඩුදුන් පිරිසුදු පානීය ඉල්ලූ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනා ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන්පතිරණ මහතා අද(03) නියෝග කළේය. මෙසේ…

“මව්බිම” පුවත්පත වාර්තා කරන පරිදි මැතිසභයේ රගපානා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී ඇත. ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමන් විවේචනය කරන මෙම කණ්ඩායම හොර රහසේ ජනපති මෛත්‍රී හමුවී ඉල්ලා ඇත්තේ හරි අපුරු ඉල්ලීමකි. එනම් කෝටි…

සිය දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් විමල් වීරවංශ ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (03) නැවතත් ප‍්‍රතික්ෂේප කරනු ලැබු බව අපට වාර්තා වේ. කෙසේ වෙතත් දියණිය කුමන රෝගී තත්ත්වයකින් පෙලෙන්නේද යන්න…

කළුතර දොඩංගොඩ ප‍්‍රදේශයේදී ජනතාව පවා බලා සිටියදී යතුරු පැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.  ඉන් එක් නිලධාරියෙකු දොඩංගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙක්.  අනෙක් නිලධාරියා එම පොලීසියටම අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු බවයි පැවසෙන්නේ.  ඔවුන් ඉකුත්දා…

ආන්දෝලනාත්මක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණය පිණිස වැදගත් අස්ථි කොටස් කිහිපයක් මළ සිරුරෙන් අතුරුදන්ව තිබුණු බව රජයේ නීතිවේදියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය. ඝාතනයට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා,…