රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම වාහන අනතුරකින් රෝහල් ගත කෙරේ

  අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී අද(15) අලුයම තුනට පමණ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහල අසල දී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නුග ගසක ගැටී රාජ්‍ය අමාත්‍යවරිය, ආරක්ෂක නිලධාරියා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා පේරාදෙණය ශික්ෂණ…
වික්ටර් සහ පුතුන්ගේ අරගලය නැවතත් කරලියට… රහසිගත ගිවිසුමක් ගැන තොරතුරක්…

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් යවා තිබුනා. නමුත් එම ලිපි නිකුත් කිරීමෙන් පසු විකාශය වුනු රූපවාහිණී වැඩසටහනකදී  වික්ටර් රත්නායගේ පුතුනුවන් වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක විසින්…
ලංගමෙන් කොළඹට විදුලි බස් රථ 18ක්

ලංකාවට විදුලි බස් රථ හඳුන්වාදීමේ පළමු අදියර ලෙස කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට…
“නරියා රජා වෙන්නෙ තීන්ත බාල්දියට වැටුණමයි” – ගයාන් වික්‍රමතිලකගෙන් ප්‍රකාශයක්

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් ජනප්‍රිය රංගන ශිල්පී යුවළ පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවක් නිසාය. පුවත්පතක් සමග සංවාදයකට එක් වූ ගයාන් වික්‍රමතිලක එම චෝදනා වලට පිළිතුරු දී තිබුණා. එම සංවාදය පහතින් ,   ගයානුයි,…
වයස 14 දැරියක් සමුහ දුෂණය කල නරුමයන් තිදෙනෙක් අත්අඩංගුවට.. දැරිය රෝහලට…

වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්වූ සංවෙදී පුවතක් තිස්සමහාරාම, ගෝනගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ඇගේ 23 හැවිරිදි පෙම්වතාට සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටයි. පසුගිය 9 වැනිදා රාත්‍රියේ දැරිය සමූහ දූෂණයට ලක්වන්නට ඇති බවයි  පොලිසිය…
රැකියාව අතරතුර ඡන්ද වැඩ කරපු තැපැල් සහයිකාවගේ වැඩ තහනම් කරයි

 රැකියාව කරන අතරතුර, තම ප‍්‍රධානියා වන උප තැපැල් ස්ථානාධිපතිවරයාට ඡන්දය දෙන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත  මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ නියෝගයක් අනුව ඉඳුරුව ගෝනගල්පුර තැපැල් ස්ථානයේ සේවය කරන තැපැල් සහායිකාවගේ වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙක්…
දෙවෙනි ඉනිමෙන් පසු මා මෙගා ටෙලි වලට එන්නේ නෑ – යොවුන් නිලි නයනතාරා

කලා ලොවට පිවිස වසර දෙකක්‌ වැනි කෙටි කාල පාරාශයකදී මෙරට ප්‍රධානතම සම්මාන උළෙලයන් දෙකකදීම එකම වසරකදී (2017) ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබමින් ප්‍රේක්‍ෂක ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වූවාය. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ…
මත්පැන් පිළිබඳ කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම ගැන කාන්තා සංවිධාන කියන කතාව

මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම කාන්තාවන්ට යුක්තිය ඉටු කිරීමක් බව ශී‍්‍ර ලංකා නිදහස් කාන්තා පෙරමුණ පවසනවා. මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට මෙතෙක් තිබූ තහනම ඉවත් කිිරීම…
දෙවෙනි ඉනිමේ දෙව්මිගේ අම්මා චරිතයට පණ දෙන අංජලී ලියනගේ ගැන ඇය කිව්වෙ මෙහෙමයි…

අංජලී ලියනගේ  එහෙම කියනවට වඩා දෙවෙනි ඉනිමෙ දෙවුමිගෙ අම්ම එහෙමත් නැත්තම් ආනන්දගෙ ප්‍රිය බිරින්ඳෑ කිව්වම තමා හැමෝටම එක පාරටම මතක් වෙන්නෙ.ඉතිං සුපිරි ගොසිප් අපි හිතුවා අද අංජලීට කතා කරන්න. මේ දවස් වල අංජලී මොනවද කරන්නෙ කියල බලන්න අපි මුලින්ම අංජලීගෙ…
අහිංසක මුව පොව්වාගේ චරිතය රඟපාන මනෝ ගනේෂන්ගේ පැටිකිරිය

මේ කතාව ටිකක් අමුතුම ආකාරයේ පුද්ගලයෙක් ගැන. ඒ තමයි තමන්ගේ වාසියට ජාතිවාදය විකුණා කමින් ඡන්ද එක්රැස් කරමින්, භීෂණය පතුරවමින්, දමිල ජනතාව මුලාවේ දමමින්, පාතාලය සමග ගනුදෙනු කරමින්, තහනම් මත්ද්‍රව්‍ය කොළඹ පුරා පතුරවමින් අද වන විට තමන්ට පාතාල තර්ජන ඇතැයි කිඹුල්…
කාන්තාවන් සඳහා මතට තිබූ නීති ලිහිල් වෙයි

මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට,මත්පැන් අලෙවිකිරීමට හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට කිරීම වලක්වමින් මෙතෙක් පැවති තහනම ඉවත් කර ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
සිරසෙ නිව්ස් හිට් කරන්න ගිය මරික්කාර් පාර්මේන්තුවේදී ලොකුගේගෙන් කන පලාගනී… ලොකුගේගෙ ඇඟිලි 4ක් මරික්කාර්ගෙ මූනේ

අද (10) පාර්ලිමේන්තුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන අගමැති රනිල් විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින අතරතුරදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් එම කතාවට භාදා කරමින් විරෝධය පා ඇත. මේ ජර මර අස්සෙ මේක තමයි නියම වෙලාව සිරස ටීවී එකේ නිවුස් එක හිට් කරගන්න කියල…
රැකියා ඇබෑර්තු පන්ලක්ෂයක්

මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට ලක්ෂ 5 කට ආසන්න රැකියා ඇබෑර්තු සංඛ්‍යාවක් පවතින බව ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මුළු රටම ආවරණය වන පරිදි ප්‍රථම වරට මෙම ආයතනික සමීක්ෂණය කර ඇති අතර සේවයේ…
ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටයි රූපවාහිණීසංස්ථාවටයි ඇඟිලි සලකුණු පොලීසියෙන් පොලිස්පාට්

 ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවට හා ජාතිකරූපවාහිණියට වසර 2ක් තිස්සේ ධාවනයේ යෙදවූ ලංගම බස්රථයට අනවසරයෙන් කඩාවැදුන පොලිස් ඇඟිලිසලකුණු අංශයේ පොලිස් උපපරීක්ෂකවරු සහ කොස්තාපල්වරු පොලිස්පාට් දමා බස් රථය නවතා ඇතැයි වාර්තා වේ. අවුරුදුදෙකක් ගුවන්විදුලිසංස්ථාව ඉදිරිපිටින් ආරම්භ උන මෙම බස් රථය රූපවාහිණී කාර්යමණ්ඩලය…