බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය. 30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි. නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41…

දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් මේ වනවිට වැඩවර්ජනයක යෙදී සිටිනවා. මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ ඊයේ (06) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය විසින් වැඩවර්ජනය කැඳවා තිබෙනවා. නිසි පටිපාටියෙන් බැහැරව සිදු කෙරෙන බව කියන නව බඳවා ගැනීම් සඳහා විරෝධය පළ කරමින්…

ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ. භූ කම්පනය පිළිබඳ වාර්තාවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශවල පිරිස් කලබලයට පත්වූ බවයි අප  වාර්තාකරුවන් පවසන්නේ. මුහුදු රළ…

එළැඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට අදාළව තෝරා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නව දෙනකු (තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් හා අකිල ධනන්ජය)පෙරේදා (4දා)…

පහුගිය දවස් වල ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලිය බිඳ වැටුනා .ඔය අතරෙ සංගක්කාරටත් කරන්ට් එක නැතිවෙලා.ඉතිං සංගක්කාර විදුලිබල මණ්ඩලේට කොල් කරල.සෑහෙන උත්සාහ කරත් සම්බන්ධ කර ගන්න බැරි වෙලා තියෙනවා ඉතින් සංගක්කාර 30 වෙනිද තමන්ගේ ට්විටර් ගිණුමේ…

විවිධ නගරවල ස්‌වර්ණභරණ වෙළෙඳසල්වලට ගොස්‌ රන්භාණ්‌ඩ මිලදී ගන්නා මුවාවෙන් රන්භාණ්‌ඩ සොරා ගන්නා කාන්තාවකගේ ඡායාරූපයක්‌ මුහුණු පොතට එක්‌කර තිබියදී ගම්පොළ පුස්‌සැල්ලාව නගරයේ රණ්‌භාණ්‌ඩ වෙළෙඳසල්වල ගැවසුණු එම කාන්තාව හඳුනාගෙන පුස්‌සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 22 හැවිරිදි එක්‌ දරු මවක්‌ වන ඇය…

අද කාලේ ගොඩක් අයට නැතුවම බැරි දෙයක්නේ SMS. එහෙමත් නැත්නම් කෙටි පණිවුඩ. ඒ තරම්ම SMS මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ SMS ගැන කතාවක්. කෙසේවෙතත් SMS දෙසැම්බර් 03 වෙනිදා 25 වෙනි සංවත්සරය සැමරුවා. මුල්ම SMS එක…

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි සඳහන් කෙරුණේ. අදාළ නියමයන් අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක්…

පක්‌ෂ ව්‍යවස්‌ථාව අනුව කිසිදු සාමාජිකයකුට වෙනත් පක්‌ෂයක්‌ දිනවීමට අනුබල දිය නොහැකියි බවත් නීති විරෝධී ක්‍රියාවක්.එසේ කරන ඕනෑම කෙනෙක්ව පක්ෂයෙන් නීත්‍යානුකූලව ඉවත් කරන්න පුළුවන් බව  බව වරාය හා නාවුක ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.ඒ අනුව ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌…

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින්  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් නියෝග කළ…

දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමට දුම්රිය බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ලොකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය අද(5) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි..

  ගලින් ගල ගටා ගින්දර සාදාගත් යුගයේදී මිනිසුන් එකිනෙකා හා අදහස් හුවමාරු කරගත්තේ විවිධ ශබ්ද නැඟීමෙනි. ඉන්පසුව භාෂාවක් ගොඩනැගී එය පසුව සංදේශ යැවීමේ සිට තැපෑල දක්වා සන්නිවේදනය දියුණු විය. කාර්මික යුගයේදී ටෙලිෆෝනය බිහිවීම සන්නිවේදනයේ තවත් විශාල පිම්මක් විය. එසේ සැතපුම්…

විදේශයන් හී නිවාඩු ගත කිරීමට හා වෙනත් සංචාර සදහා ඒජන්සිකරුවන් විසින් ලබාදෙන වීසා හා ගුවන් ගමන් බලපත්‍ර සම්බන්දයෙන් දැඩි අවධානය යොමු කරණ ලෙස යාපනය පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ. යාපනය පුරා සිටින විශාල පිරිසකට නිවාඩු ගත කිරීමට හා කොවිල්…