ඩයලොග් අන්තර් සමාජ රග්බි තරඟාවලියේ පස් වන සති අන්ත තරඟ වර්ෂාව අතරින් නිමාව දකින විට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක් සහ මහනුවර යන සමාජ වල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත් අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර…

නොවැම්බර් 29න් අයදුම්පත් භාර ගෙන අවසන් වූ පාසැල් හොකී සංගමය විසින් සංවිධානය කරන අවුරුදු 14න් පහල බාලක/බාලිකා හොකී තරඟාවලිය දෙසැම්බර් 8, 9, 10 යන තෙදින මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.  මෙය කාණ්ඩ 3ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිතය.

අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්‌ වූ ලසිත් මාලිංග, ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේදී නිදහස්‌ කර දැමීමට මුම්බායි කළමනාකාරීත්වය තීරණය කොට තිබෙන බව සදහන් . ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන් වෙන්දේසියට නොදමා , රදවා…

සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පුද්.) සමාගම එක්ව සංවිධානය කරන ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය 2018 ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් හිදී පැවැත්වේ.…

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් අද (17) නව ටෙස්ට් ක‍්‍රිකට් වාර්තාවක් බිහි කළා.  ඒ, 2001 වසරෙන් පසු ප‍්‍රතිවාදී පිතිකරුවන්ට එරෙහිව අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යැවූ ක‍්‍රීඩකයා බවට පත්වෙමින්.  ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ඔහු…

ඊයේ දිනයේදී වැස්සෙන් බාදා එල්ල වුන ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අත හැර දැමීමට තීරණය වුනා තරඟය නැවතත් අද දිනයේදී ආරම්ඹ කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ දෙවෙනි ඉනිමේ පන්දුවට පහර දෙමින් හිටිය ඉන්දීය පිල කඩුලු 3ට ලකුණු 17 එක්…

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පැමිණි ඉන්දියාවේ කඩුළු 02ක් දැවී ලකුණු 17ක් රැස්කර සිටින්නේ පන්දුවාර 8යි පන්දු…

හිටපු ප්‍රවීණ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක හා බංගලාදේශ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසනවා. චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීම අපි ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා බවද…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය පිල අතර පළමු ටෙස්්ට් තරගය අද … තරඟය පැවැත්වෙන්නේ කොල්කටාහි ඊඩන් ගාඞ්න් ක්‍රීඩාංගයේදී.  ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 9.30 ට ඇරඹීමට තිබුනත් මේ වන විට වර්ෂාවෙන් බාධා ඇති වී තියෙනවා දෙරට අතර ටෙස්ට්, එක්දින සහ…

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය මේ දිනවල මලයාසියාවේ පැවැත්වෙනවා. විචාරකයන් , රසිකයන් ඇතුලු සියලු දෙනා මවිත කරමින් තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කිරීමට පසුගිය දින නේපාල කණ්‌ඩායම සමත් වුනා. ඒ අනුව කලාපයේ ප්‍රබලම ක්‍රිකට්‌ රාජ්‍ය වන ඉන්දියානුවන්ට…

හිටපු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක පෝල් ඇඩම්, ලංකාවේ නැවත ඉපදී ඇති බව කියන කතාවක් ලොව පුරා කතා වෙනවා. මේ කතාවට මුල් වෙන්නේ අවුරුදු 19න් පහල ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලි සංචිතයට ඇතුලත් වුන අමුතුම පන්දු යවන්නෙක්. ඒ යොවුන්…

ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නම් නොවුනට එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය ගැන දන්නවද? සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස් නිෂ්පාදනය කෙරෙන්නේ දැව ආශ්‍රයෙන්. ආලෝක ධාරා නිකුත් වන LED බල්බවලින්…

පුරා වසර 36 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ දෙමාපිය රැකවරණය අහිමිව ගිය දරුවන් රැක බලා ගනිමින් නිහඬ සේවයක යෙදී සිටින SOS ළමා ගම්මානය නැරඹීමට වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග තීරකයෙක්‌ වශයෙන් කටයුතු කරනු ලබන රොෂාන් මහානාම මහතා පැමිණ තිබේ. ඉකුත්දා පිහිටි SOS…

දැනට බංගලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කරන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නුදුරේදීම එක්වීමට නියමිත බව වාර්තා වේ. හතුරුසිංහ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලද ඇරයුමක් අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන්…