ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඒහිදි තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම 338 ක් ලබා ගත්තා. පළමු ඉනිෙම්දි පන්දුවට පහරෙදමින් සිටියදි සුරංග ලක්මාල්…

ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බව ආරම්භක පිතිකරු උපුල් තරංග පවසනවා. පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු…

කඩුලු 362ක් ලබා නවසීලන්තයේ ඩැනියෙල් විටෝරිගේ සතුව පැවති වැඩිම ටෙස්ට් කඩුලු දවා ගැනිමේ වාර්තාව බිඳ දැමීමට බංගලාදේශයට එරෙහිව පැවැති ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදි කඩුළු 366 ක් දවා ගනිමීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් විය.…