බේරුවල පාරජය ළුෑනු බිකක් වගේ.. ඒක ගනන් ගන්න දෙයක් නෑ

  මෙවර  පළාත් පාලන මැතිවණයේදී බේරුවල නගර සභාවට පොදුජන පෙරමුණ විසින් මන්ත‍්‍රී ධුර 08ක් දිනාගත් අතර එජාපයට මන්ත‍්‍රී ධුර 07ක් හිමිවිය. නමුත් බේරුවල නගර සභාවේ සංවිධායක වන රාජිත සේනාරත්න මහතා පවසන්නේ එම පරාජය ළුනු බිකක් බවයි.ඒ බේරුවල නගර සභාව පළාත්…
සැබෑවටම ‘වහලුන්’ කවුද ..? ඇත්ත දැනගන්න… කියවන්න… විග්‍රහය මෙන්න…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ටික කලකට පසුව ‘වහලුන් හා නිදහස‘ පිළිබඳ ප්‍ර‍සිද්ධ ප්‍ර‍කාශ කළේය. එදා පටන් එජාපය ද, ජවිපෙ ද, සිවිල් ක්‍රියාකාරිකයින් ද, මහින්දවාදීන්ට විශේෂණයක් යෙදුවේ ‘වහල්ලු‘ කියා ය. ‘ශ්‍රීලනිප‘ පාක්ෂිකයින්ෙ නොඑසේනම්, වඩාත් නිවැරදිව ‘මහින්ද හිතවාදීන්‘ යනු මානසික වහලුන් බව…
ජනාධිපති මෛත්‍රී තම ජීවිතයටත් වඩා රට ගැන සිතන කෙනෙක්  – මහින්දගෙන් ප්‍රකාශයක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට අහිතකර තීන්දු කිසි විටෙකත් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. ජනාධිපතිවරයා පක්ෂයට හෝ පෞද්ගලිකව කෙනකුට වන යහපතකට වඩා පළමුව සිතන්නේ රට ගැන බවත්, එම…
නායක රනිල් සමඟ අපිට අනාගතයක් නෑ…  113 ඉක්මවා එජාපයේ පදාසයක් ගැලවෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටිනා තුරා එජාපයට යළි ආණ්ඩු බලයක් නොලැබෙන බවත්, පක්ෂයට සහ සමාජිකයින්ට කිසිදා අනාගතයක් නොමැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ නව සන්ධානයකින් ගොඩනැඟෙන ආණ්ඩුව සඳහා සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්…
ඡන්දය වෙනුවෙන් රනිල් මාව බිලි දුන්නා –  බැදුම්කරේ රවිගෙන් ප්‍රකාශයක්..

එක්සත් ජාතික පක්ෂය පසුගිය ඡන්දය වෙනුවෙන් තමන්ව බිලිදුන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පවසනවා. එජාපයට චෝදනා එල්ල වූ බැදුම්කර චෝදනාව තමනට පමණක් ලඝුකර ඒ හරහා  තමන්, පක්ෂ උප නායකත්වයෙන් ඉවත් කිරීමට කළ නිර්දේශ වල ප‍්‍රතිවිපාක මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ බවයි ප්‍රසිද්ධ…
රනිල් අගමැතිධුරයෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රීලනිපය ස්වාධින වීමේ සුදානමක්…

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය එස් බී දිසානායකගේ නිවසේදීයි.  ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේ. රනිල් වික‍්‍රමසිංහ…
ඝාතනය වූ දවසේ තාජූඩීන්ට ආ මිස් කෝල් එක කාගෙන්ද..? හෙළිදරවුව මෙන්න…

රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට මගහැරුණු ඇමතුමක් ලැබී තිබෙනවා.ඒ අනුව අදාල ඇමතුම සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස්  අදාල දුරකතන සමාගමේ  ප‍්‍රධාන විධායක නිලධාරී වෙත…
දිනේෂ් සහ සුසිල් සුසංයෝගය සාර්ථකයි.. අලුත් ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල..

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති ධුරය හිමිකර ගැනීමට මේ වනවිට එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් දැඩි සටනක නිරත වී සිටී.  ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් අගමැති සටනට එක්‌ව සිටින්නේ නිමල් සිරිපාල ඇමැතිවරයාය.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
රනිල්ගේ මාධ්‍ය තුට්ටුවකට ගණන් නොගත් එජාප ඇමතිවරු බඩු අදින්න පටන් අරන්..

පක්ෂයේ අර්බුධ මැදින්  දුෂ්කර ගමනක නිරතවෙමින් සිටින එජාප නායක රනිල් වික්‍රමසිංහ අද මාධ්‍ය හමුවේ වහසි බස් දොඩමින් තමන් දිගටම අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන බව පැවසුවද මේ වන විටත් එජාපයේ ප්‍රබල ඇමතිවරුන් තම අමාත්‍යංශ වලින් බඩු භාණ්ඩ ඉවත්කරගනිමින් සිටින බව අපට වාර්තා…
කිසිම වැඩක් නොකරපු මම දිනුවේ අපේ අම්මා නිසා – ලාබාලතම මන්ත්‍රීවරිය වන සචිනි කියයි.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණින් අනුරාධපුරය මහ නගර සභාවට තරග කළ සචිනි කාරියවසම් මෙරට  ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙසින් වාර්තාවක්ද තබමින් ජයග්‍රහණය කර තිබෙනවා.පසුගිය වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය අංශයෙන් විශ්ව විද්‍යාලය ට තේරි පත්ව ඇති ඇය මෙවර…
තීරණාත්මක බල අරගලය අතරේ මල්වතු මහා නාහිමිගෙන් ජනපතිට හා අගමැතිට ලිපි

මල්වතු පාර්ශ්වයේ මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බට්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. උන්වහස්සේ ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ රට තුළ ව්‍යාකූලත්වයක් හා අස්ථාවර භාවයක් ඇති නොවන…
ගිය සදුදා මහින්ද මට කතා කළා –  රනිල් මාධ්‍ය හමුවට අැවිත් කියයි..

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා  දුරකතනයෙන් පවසා ඇතිබවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කලා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පසුගිය සඳුදා දින හිටපු…
‘මට මහින්ද එක්ක හිටගන්න බැහැ’ – අැමති දුමින්ද කාර්යය මණ්ඩලයට කියයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (16) සිය කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබේ. මහින්ද මහතාගේ ප්‍රතිපත්ති අදට ද…
අැමති රාජිත ගැන බොරු කියූ ලංකාදීපෙට ලිපියක්!

රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකළ බව කියමින් ඊයේ (15 දා ) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල කර තිබූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බවත් තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්…
අගමැති ඉවත් කිරීම ගැන, වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්.

අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි. මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට …