“මව්බිම” පුවත්පත වාර්තා කරන පරිදි මැතිසභයේ රගපානා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී ඇත. ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමන් විවේචනය කරන මෙම කණ්ඩායම හොර රහසේ ජනපති මෛත්‍රී හමුවී ඉල්ලා ඇත්තේ හරි අපුරු ඉල්ලීමකි. එනම් කෝටි…

දිවංගත පිලිප් ගුණවර්ධන 45 වැනි ගුණ සමරුවෙදී පරාජිත මහින්ද එනතුරු මහින්දානන්ද අලුත්ගමගේ, වීරකුමාර දිසානායක, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරු කතාබහක නිරතිවෙමින් සිටිනු ගක්නට ලැබුණා. “අන්න මර්වින් සිල්වා අලුත් පක්‌ෂයක්‌ හදන්න යනවලු. ඔයාලට තමයි යන එන මං නැති…

සිය දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් විමල් වීරවංශ ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (03) නැවතත් ප‍්‍රතික්ෂේප කරනු ලැබු බව අපට වාර්තා වේ. කෙසේ වෙතත් දියණිය කුමන රෝගී තත්ත්වයකින් පෙලෙන්නේද යන්න…

මහින්දානන්දට අයත් එංගලන්තේ පිහිටි නිවස පිළිබඳව sl vlog තුලින් සියලු කරුණු හෙළිකර තිබෙනවා. එංගලන්තේ පිහිටි එම නිවස 2008දි තමාගේ හා බිරිගගේ නමට  ගෙන ඇති බවත් ආණ්ඩු පෙරළියත් සමග 2015දි එය විකුණා ඇති බවත් සඳහන් වෙනවා. සම්පුර්ණ සිද්දිය හොදින් සවන් දෙන්න,…

අද පැවති තරුණ සමුළුවේදී ජනපති මෛත්‍රී පක්ෂයේ තනතුරු පිලිබදව සිදුකල විග්‍රහයේදී හිටපු ජනපතිට සහ නාමල්ට ප්‍රහාරයක් එල්ලකිරීම සුවිශේෂී සිදුවීමකි. මේ එම ප්‍රකාශයයි….. ආදරණීය තරුණ දරුවනේ, මගේ පුතත් මේ ශාලාව තුළ ඉදිරියේ වාඩි වී සිටිනවා. ඔහු වේදිකාවේ නැහැ. ඔහුට මම තරුණ…

එළැඹෙන සැප්තැම්බර් මාසය පමණ වන විට ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25 දෙනෙකු විපක්‍ෂයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඔහු මේ බව හෙලි කලේ කලූතරදී පැවති ජනහමුවක් අමතමිනි. [rns_reactions]  

ප්‍රතිපත්තියක් නැති තමන්ට විරුද්ධවාදී ඕනෑම පුද්ගලයෙකුට ඉතා අපහාසාත්මක ලෙස කතා කිරීම ගම්මන්පිලගේ ජම්මගතියක් වී ඇත.මඩ නාමින් මෙසේ පහත් ලෙස හැසිරෙන ගම්මන්පිල, ජනාධිපතිවරයා අගවිනිසුරු වෙත යැවූ ලිපියේ සඳහන් වුයේ “හෙට සිට ශිරාණි එනු ඇත. ඔබ ආයේ නාවත් කම් නෑ ඉතිං” යනුවෙන් ගල් පැලෙන…

ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සහ එහි ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (2දා) සවස 2.00ට පැවැත්වේ.   “විසඳුමට ජවයක්” තේමාව…

 මෙම කස්තානය 1906 දී ශ‍්‍රී ලංකාවෙන් එංගලන්තයට රැුගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේ පැවැති රාජකීය හා ප‍්‍රභූ භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් වූ මෙය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයක් ඇත්තකි.…

උපවාසය අත්හල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල්ගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අපට වාර්තා වේ.  කෙසේ වෙතත්  රෝහලේ ප‍්‍රතිකාර ලබන විමල් තවමත් ආහාර වර්ජනය කරන බව ශෂී වීරවංස මාධ්‍යයට පවසා ඇත. කෙසේවෙතත් මෙය දේශපාලන විශ්ලේෂකයන්ගේ උපහාසයට ලක්වී ඇත.

රෝම සම්මුතිය අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇති බව අපට වාර්තා වේ.  එයට අත්සන් කළහොත් ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනා උගුලට හසුවීමේ දැඩි අවදානමක්‌ පවතියි. ස්‌විට්‌සර්ලන්තය, එස්‌ටෝනියාව යන රටවල් ශ්‍රී ලංකාව රෝම සම්මුතිය අත්සන් කළ යුතු…

නිල් බළකායේ තරුණියන්ට  පුහුණුවීම් ලබාදීමට නේවාසික පහසුකම් ලබාදුන්නේ හිටපු ජනපතිගේ උපදෙස් මත බව පුද්ගලික හෝටල් වලට නේවාසික පහසුකම් සදහා රුපියල් මිලියන ගණනක්‌ මුදල් ගෙවූ ආකාරය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂගෙන් ඊයේ…

ඒකාබද්ධ විපක්ෂයේ මේ දින වල ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ තම මැයි රැලියට ගෝල්ෆේස් පිට්ටනිය ලබානොදීම පිළිබඳවයි. එම හේතුවෙන්ඒ කාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස්‌ පිටිය ලබාදීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස්‌ ලබාදී…

දකුණ සහ  උතුරු පළාත ඇතුළු සියලු පලාත්වල සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.   උතුරු පළාතේ පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 02දා සහ 03දා එම පළාත තුළ…

දේශපාලන බලාධිකාරය ලෙස අප කළ යුත්තේ විවේචන සහ චෝදනාවලට පිළිතුරු බදිමින් ඒවා පසුපස යාම නොව රටේ සහ ජාතියේ අනාගතය සදහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ…