ගුවන්විදුලියේ නව සභාපති ලෙස සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා වැඩ භාරගනී…

දිවංගත පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එස්.එම්. ෆාරුක් මහතාගේ පුත්‍රයෙක්,කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක්,හොංකොං විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ උපාධිධරයෙක්,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්,ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයෙක්,සහජීවනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ද වූ සිද්දි මොහොමඩ් ෆාරුක්…
මාස 11ක් ඇතුලත මඩකලපුවෙන් ඒඩ්ස් රෝගීන් 31ක්

Loading... ගතවූ මාස 11ක කාලය තුළ  මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හදුනාගෙන ඇතැයි මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ආරංචිමාර්ග සඳහන් කරයි.   මෙම 31 දෙනා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14ට…
හැටන් – කොළඹ පාරේ ඝණ මීදුමක්… රිය ධාවනයේදී ඉදිරි ප්‍රධාන ලාම්පු දල්වන්න

  අද(12) මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජන ජිවිතයට බාධා පැමිණ ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ද  වැසි නොතකා විභාග මධ්‍යස්ථාන වලට පිවිසෙන්නට විය. අධික වර්ෂාවත් සමගම හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල…
සියල්ලන් අභිබවා ඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන්…

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, ඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානය හිමි වී තිබෙනවා. ඒ, වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේදීයි.  ලොව ප‍්‍රමුඛතම ගුවන් සමාගම් 13ක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා.
බස් එකේ යද්දී විභාග ප්‍රවේශ පත්‍රය නැති උනොත් ඔබේ විස්තර 0112 784 422ට ෆැක්ස් කරන්න.

යම් හේතුවකින් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය අස්ථාන ගත වූ විටක නොපමාව 1911 ක්ෂණික අංකයෙන් විභාග දෙපාර්ත්මේන්තුව අමතා ඒ පිළිබඳව දැනුම් දීමට හැකියාව පවතිනවා. එමෙන්ම ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් ෆැක්ස් පණිවුඩයක් 0112784422 යන අංකයට යොමු කිරිමෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක්…
මනුස්සකම රජකරවමු.. ඔබේ වාහනයෙන් විභාගය ලියන ළමයින්ට ශක්තියක් වන්නට කාරුණික වන්න..

මේ වන විටත් දුම්රිය වැඩවර්ජනයක් සිදු කෙරෙන බැවින් අද (12) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට මුහුණ දීමට සිදු විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීමට ඔබට ද ශක්තියක් විය හැකියි. ඒ අනුව, ඔබ රාජකාරී කටයුත්තක් හෝ වෙනත් කටයුත්තක් සඳහා පෞද්ගලික වාහනයකින්…
අමන වර්ජනයක් මැද හෙට ලොව දිනන දැයේ දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

2017 සාමාන්‍ය පෙළ විභාගය අද (12) ආරම්භ වනවා. රට පුරා මධ්‍යස්ථාන 5116 කදී අයදුම්කරුවන් හය ලක්ෂ 88,573 දෙනෙකු ඊට පෙනී සිටීමට නියමිතයි. ඔවුන්ගෙන් හාර ලක්ෂ 29,493 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා. පෞද්ගලික අයදුම්කරුවන් ගණන දෙලක්ෂ 59,080ක්.  පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස…
සියල්ල අභිබවමින් ‘ජනපතිට කියන්න’ ඊ ස්වාභිමානී රන් සම්මානය දිනාගනී

දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමුකරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජනපතිට කියන්න’ වැඩසටහන 2017 ‘ඊ ස්වාභිමානී’ රාජ්‍ය සහ මහජන සබඳතා අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා තොරතුරු…
රස්සාව තියාගන්න නම් වැඩට එන්න…

තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන සියළුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.  
මගේ දණහිස් දෙකම කුඩුවෙන්න වැදුනා මල්ලි ( රණවිරුවෙකුගේ කඳුළු කතාව )

A/L කාලේ ගාල්ලේ කරක් ගැහුවා වගේම කරාපිටියේ වල බහින්නත් අමතක කලේ නෑ! ඒ දවස්වල මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කරාපිටිය රෝහලේ නැවැත්තුවා. දවස් දෙක තුනක් ඔහුව බලන්න අපි රෝහලට ගියා. තුන් වෙනි දවසේ මම තමයි ඔහු ලඟ හිටියේ.. කරාපිටිය රෝහල කියන්නේ…
හමුදාවෙන්  පඩි අරං මහින්දට කඩේ ගිය හම්පඩ කලාකාරයෝ…

ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද යන කලාකරුවන් තිදෙනා සිවිල් පදනම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකා මුලස්ථානය වෙත බදවා ගැනීමට කටයුතු කරන්නැයි මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා එවකට රාජ්‍ය ආරක්ෂක,මහජන…
දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලංගමයට වලංගුයි! රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (07) රාත්‍රී තැපැල්දුම්රිය සියල්ල අවලංගුකොට තිබෙනවා. දුම්රිය වර්ජනය අවසන් වන තෙක් වාර ප‍්‍රවේශපත‍්‍ර හිමි දුම්රිය මගීන්ට එමගින් ලංගම බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී තිබෙනවා.  දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිතිද ඊයේ මධ්‍යම…
සිරකරුවෝද මනුෂ්‍යයෝය ඒත් බන්ධනාගාර නිලධාරීන් අමනුෂ්‍යයෝය….

බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය. 30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි. නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41…
දුම්රිය එන්ජින් රියදුරන් මේ වන විට වැඩවර්ජනයේ

දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් මේ වනවිට වැඩවර්ජනයක යෙදී සිටිනවා. මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ ඊයේ (06) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය විසින් වැඩවර්ජනය කැඳවා තිබෙනවා. නිසි පටිපාටියෙන් බැහැරව සිදු කෙරෙන බව කියන නව බඳවා ගැනීම් සඳහා විරෝධය පළ කරමින්…