නවදිල්ලි නුවර භූ කම්පාවක් – ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නෑ

ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ. භූ කම්පනය පිළිබඳ වාර්තාවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශවල පිරිස් කලබලයට පත්වූ බවයි අප  වාර්තාකරුවන් පවසන්නේ. මුහුදු රළ…
සිරිපා සමය ආරම්භ වී දින දින හතරයි… මිනිස් රුවින් පැමිණි අමනයින් ශ්‍රී පාදය වනසයි..!!

පසුගිය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වුනු  මෙවර ශ්‍රී පාද වන්දනා සමයත් සමඟ බොහෝ දෙනා සිරිපා කරුණා කරන්නට සැඳැහැ සිතින් එකතු වී තිබෙනවා. ස්වභාව සෞන්දර්ය අතින් මෙන්ම පූජනීයත්වයෙන්ද ඉතාමත් වැදගත් සමනළ කන්ද මුළු රටටම ජලය බෙදා හරින ප්‍රධාන ජල පෝෂක කලාපයක්ද…
එක්වනවාද නැද්ද කියලා මහින්ද කියන රැස්වීම අද රෑ.. අාවත් එකයි නාවත් එකයි ශ්‍රිලනිපය කියයි

ඒකාබද්ධ විපක්‍ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතයි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) රාති‍්‍රයේ පැවැත්වෙන සාකච්ඡාවකදීයි. හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.  ඊයේ දිනයේද ඒකාබද්ධ විපක්‍ෂයේ…
මේ වසරේ මාස 9 ට ආනයන වියදම 9.7% කින් ඉහළට

මේ වසරේ (2017) පළමු මාස නවයේදී සමස්‌ත ආනයන වියදම සියයට 9.7 කින් ඉහළ ගොස්‌ ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව ගිය වසරේ මුල් මාස නවයේ ඇමරිකානු ඩොලර් මිලියන 13911.1 ක්‌ වූ මුළු ආනයන වියදම මේ වසරේ (2017) මුල් මාස නවයේදී…
කරන්ට් එක නැතිව සංගක්කාරට කේන්ති ගිහින්…

පහුගිය දවස් වල ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලිය බිඳ වැටුනා .ඔය අතරෙ සංගක්කාරටත් කරන්ට් එක නැතිවෙලා.ඉතිං සංගක්කාර විදුලිබල මණ්ඩලේට කොල් කරල.සෑහෙන උත්සාහ කරත් සම්බන්ධ කර ගන්න බැරි වෙලා තියෙනවා ඉතින් සංගක්කාර 30 වෙනිද තමන්ගේ ට්විටර් ගිණුමේ…
මුහුණු පොතේ රුව ගිය; ව්‍යාජ මුදු දමා රන්මුදු සොරකම් කරන හෙර මාට්‌ටු

විවිධ නගරවල ස්‌වර්ණභරණ වෙළෙඳසල්වලට ගොස්‌ රන්භාණ්‌ඩ මිලදී ගන්නා මුවාවෙන් රන්භාණ්‌ඩ සොරා ගන්නා කාන්තාවකගේ ඡායාරූපයක්‌ මුහුණු පොතට එක්‌කර තිබියදී ගම්පොළ පුස්‌සැල්ලාව නගරයේ රණ්‌භාණ්‌ඩ වෙළෙඳසල්වල ගැවසුණු එම කාන්තාව හඳුනාගෙන පුස්‌සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 22 හැවිරිදි එක්‌ දරු මවක්‌ වන ඇය…
පොළොන්නරුවේ වකුගඩු රෝහලට ජනපති අතින් අද මුල්ගල තැබේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම අද(06) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරේ.   වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි සඳහන් කෙරුණේ. අදාළ නියමයන් අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක්…
නැඳුන්ගමුවේ ඇත් රජුටත් අනතුරක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණක් යැයි බෞද්ධයන් අතර විශ්වාසයක් පවතිනවා. ඒවගේම තමයි හැමෝගෙම වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බව හැමෝම දන්නා කරුණක්. එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නේ නැඳුන්ගමුවේ…
ගෝඨාභය සිරගත කිරීම ලබන 15 දක්වා කල් යයි

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින්  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් නියෝග කළ…
රජය දැන්වීම් දැම්මට බුකියේ අපරාධ දැමීම වළක්වන්න නීතියක් නෑ –  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

  ගලින් ගල ගටා ගින්දර සාදාගත් යුගයේදී මිනිසුන් එකිනෙකා හා අදහස් හුවමාරු කරගත්තේ විවිධ ශබ්ද නැඟීමෙනි. ඉන්පසුව භාෂාවක් ගොඩනැගී එය පසුව සංදේශ යැවීමේ සිට තැපෑල දක්වා සන්නිවේදනය දියුණු විය. කාර්මික යුගයේදී ටෙලිෆෝනය බිහිවීම සන්නිවේදනයේ තවත් විශාල පිම්මක් විය. එසේ සැතපුම්…
මරණයෙන් මිස නිදහසක් නැති බන්ධනාගාරගත වැඩිහි‍ටියෝ

2017 නොවැම්බර් 06 වන දින දිනමිණ පුවත්පතෙහි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් “වැඩිහිටි සමිති” සැඳෑ සමයට යෝධ ශක්තියක් ශිර්ෂය යටතේ පළවී තිබූ ලිපිය වයස්ගත සිරුකරුවකු වන මගේ විශේෂ අවධානයට ලක්විය. වයස්ගත වූ අයකුට, තිබෙන පහසුකම් ඇතුලු වටිනා කරුණු ගණනාවක් එමගින් මගේ අවධානයට…
ඉදිරි පැය 24 අවදානම්-අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස්

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුවහොත් සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් ඇති බැවින් නාවික හා ධීවර ප්‍රජාවන්ට අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන්…
“චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක්, එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”

කොයි තරම් හැකියාවන් තිබුණත් පිළිගැනීමක් තිබුණත් ඒ හැමදේටම වටිනාකමක් එකතු වෙන්නේ කෙනෙකුගේ තියෙන නිහතමානීකමෙන්. රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඒ වගේ කෙනෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ. රටක් දන්න සොඳුරු කලාකාරයෙක් මේ ලෝකෙට බිහිකරලා ඔහුව සාර්ථක පාරක යවන්න අම්මා කෙනෙක් මොන තරම්නම්…
කනට දරුණු හානි සිදුකරන කොට්‌න් බඩ්

නයිස්‌ ආයතනය මගින් සකස්‌ කර ඇති මාර්ගෝපදේශන මාලාව අනුව කන් කුහරය තුළ ඇති කලාඳුරු ඉවත් කිරීම ඉබේම සිදු විය යුතු ක්‍රියාවක්‌ වන අතර එකතු වන අමතර කලාඳුරු ප්‍රමාණය කන විසින්ම ඉබේම ඉවත් කර යවනු ඇත කන්වල බැඳී ඇති කලාඳුරු ඉවත්…