නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත. එලෙසම පැවරුණු රාජකාරීවලින් තොර තවත් නිලධාරීන් 100 කට පමණ ඉදිරියේ දී ස්ථාන…

අධික උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත‍්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී. මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියකු වන ඔහු නමින් සෙනරත් සමන්තිලක ය. දැනට සිදුකෙරන්නේ සෙල්සියස් අංශක 100…

පුත්තලම කොටුව දෙසට තම  දුරිය ගමන් මාර්ගය අවසන් කොට නැවත දෙමටගොඩ දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේදී ඊයේ(26) රාත්‍රියේ මෙම දුම්රියේ රෝද ගැලවී පීලි පැනීමක් සිදුව ඇත. 

ඔවුහු විස්මයජනක වෙදැදුරෝය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කිහිපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නොහැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නොවේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි…

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ 67 වන උපන්දිනය අදට(24) යෙදී තිබේ. ජාතික ආණ්ඩු සංකල්පයක් බිහිකිරීම සඳහා පුරෝගාමීව කටයිතු කල ඒ මහතා 1993,2001, හා 2015 දී දෙවතාවක් වශයෙන්  හතර වතාවක් අගමැති වි මෙරට  වාර්තා පිටු අතරට එක්ව  ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කැප වෙමින් මුළු…

රජිනිකාන්ත් ගැන අපට අමුතුවෙන් කිවයුතු නෑ…ඉතිං සුවිශේෂී නළුවා ලංකාවට එන්න නියමිතයි. ලබන මාසේ 9 වැනිදා තමයි මේ විදිහට රජිනිකාන්ත් ලංකාවට එන්නේ. ඒ යාපනයට. ඥානම් පදනමෙන් හදපු නිවාස 150 ක් උතුරේ දමිල වැසියන්ට භාරදීමට  වගේම 10 වැනිදා වවුනියාවෙත් මේ වගේම නිවාස භාරදිමකට රජිනිකාන්ත්…

බදුලු ඇල්ල සංචාරක කලාපයේ දී  මෙම සිදුවීම වි මාස දෙකක් පමණ ගතවෙනවා . රුසියානු ජාතික සුරිපි කාන්තාවන් දෙදෙනෙක් ඇල්ල ප්‍රදේශයේ නවාතැනක ලැගුම්ගෙන සිටියා. ඔවුන් කියා සිටියේ පරිසර පද්දති අධ්‍යනයක් සඳහා යම් කටයුත්තක් කරන බවයි. මෙම රුසියන් තරුණියන් දෙදෙනා සමග අවට…

මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක‍්‍රිකට් තරගයට සමගාමීව විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු  සිසුන් පිරිස යශෝදරා බාලිකා විදුහලට කඩා පැන ඇති අතර  මේ නිසා  එහි ඉතා උණුසුම් තත්වයක් හට ගත්තේය. අදාල සිසුන්…

පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කළ යාපනය කොළඹ , මන්නාරම කොළඹ , අනුරාධපුර කොළඹ යන දුර ගමන් සේවා බස් රථ වලට  ආසන ගණනට වඩා සෙනග පැටවූ බස් රථ සඳහා දඩ කොළ නිකුත් කර තිබුණා. එයට විරුද්ධව  බස් රියදුරන් හා කොන්දස්තරවරුන් උද්ගෝෂණයක නිරත…

හබරාදුව, වැලිකන්ද පාලම අසලදී කිඹුලකු විසින් 20දා පුද්ගලයකු ඩැහැගෙන ගොස් තිබේ. කාලයක් තිස්සේ හබරාදුව කොග්ගල ඔයේ සිටින කිඹුලන් ජනතාවට තර්ජනයක් වී තිබෙන අතර මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ හබරාදුව, හරුමල්ගොඩ බටහිර හමෝගේවත්තේ පදිංචි හැත්තෑපස් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. ඉකුත්දා (20දා)…

csn නාළිකාව නිසා මෙන්ම යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය වූ නිසාවෙන් යසාරා අබේනායක පිළිබඳව පහුගිය කාලය පුරාම කතාබහක් ඇතිවුණා. කෙසේ නමුත් ඇය යෝෂිත සමඟින් තිබූ සම්බන්ධය අවසන් කර ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙකු වූ ෆසීල් මරීජා සමඟින් යුගදිවියට එළැඹුණා. ෆසීල්ද යෝෂිත රාපක්ෂගේ හොඳම…

සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම සඳහා ඔත්තු බැලූ තරුණයා, ප්‍රහාරය එල්ල කළ පසු පලාගිය පාතාල කල්ලියට රැකවරණය දුන් කාන්තාව සහ එම පාතාල කල්ලිය සමග සමීප සබඳතා පැවැත්වූ හිටපු නාගරික මන්ත්‍රීවරයකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් 17 දා අලුයම අත්අඩංගුවට ගෙන ඇත.…

පියුමි හංසමාලි, ඇයගේ හිතවතුන් සහ වෙනත් පිරිසක් සමග ඇතිකරගත් ගැටුම මේ දිනවල කාගේත් කතා බහට ලක් වි තිබෙනවා. මේ වන විටත්  cctv දර්ශණ මාධ්‍යට මුදා හැර තිබෙන්නේ. ඇය කියා සිටියේ ” ඊයේ රෑ මං යාලුවෝ පස් දෙනෙක් එක්ක කිරිබත්ගොඩ හෝටලට…

  හර්ෂණ මොකක්ද මේ ෆේස්බුක් අවනඩුව? මම ෆේස්බුක් එකේ නැහැ. මගේ බිරිඳ වොල්ගත් නැහැ. නමුත් අපේ පිංතූර දාගෙන කවුදෝ පෙනී සිටිනවා. මගෙ යාළුවො එහෙම හමුවුනාම ආ ඔයා ඊයේ චැට් කළානෙ අපි එක්ක. ඇයි අර වගේ පිංතූර එහෙම දාන්නෙ කියලා ඇහුවාම…

වික්ටර් රත්නායක ට පසුව මේ දින වල නිතරම කතා වන්නේ සාරංග උමාලි ආදර කතාන්දරයේ  තැන තැන ඇහෙන එක එක කතායි… මේ පිළිබඳව සාරංග ප්‍රථම වතාවට තම අදහස් දක්වා තිබෙනවා. හැබැයි ඔහු නම් කියන්නේ ඔහුගේ  පෞද්ගලිකත්වය සොයනවාට වඩා ඔහුගේ  නිර්මාණ රසවිදින්න…