පසුගිය නොවැම්බර් 15 දා අතුරුදන් වූ ආජන්ටිනාවට අයත්  සබ්මැරීනය  අඩි 3000 ක්‌ පමණ ගැඹුරු මුහුදේ ඇති බවට ඇමරිකානු අධිතාක්‍ෂණික ගුවන් යානාවක්‌ විසින් සනාථ කරගෙන තිබෙනවා.  සැන්ජුමන් නමින් හඳුන්වන මෙම සබ්මැරීනය 1983 වසරේදී නිෂ්පාදය කර ඇති අතර එය දිගින් මීටර් 66 ක්…

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම වෙත වැරදි තොරතුරක් එකතු කර තිබූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගේ ෆේස්බුක් ගිණුම වෙත ශ්‍රී ලාංකිකයන් පණිවිඩ කිහිපයක් තබා තිබෙනවා. ඊයේ (23)දින මෙම හමුව ඔහු පළමුව…

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වසර 37ක සිය පාලනය නිමකරමින්. ලිපියකින් සිය තීරණය ප‍්‍රකාශයට පත්කර ඇති බවයි සිම්බාබ්වේ කතානායකවරයා නිල වශයෙන් ප‍්‍රකාශ කළේ. ඒ සමගම සභා ගර්භයේ සිටි මන්ත‍්‍රීවරුන් ප‍්‍රීතියෙන් ඔල්වරසන් හඬ නැගූ බවයි විදෙස් මාධ්‍යයන්හි…

අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්‌ වූ ලසිත් මාලිංග, ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේදී නිදහස්‌ කර දැමීමට මුම්බායි කළමනාකාරීත්වය තීරණය කොට තිබෙන බව සදහන් . ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන් වෙන්දේසියට නොදමා , රදවා…

වසර 37ක් එක දිගට සිම්බාබ්වේ දේශය පාලනය කළ වයස අවුරුදු අනූතුනක් වූ මහලු ‘රොබට් මුගාබේ’ නම් පාලකයා දැන් නිවාස අඩස්සියේය. එරට හමුදාව රාජ්‍ය බලය අල්ලාගෙනය. රාජ්‍ය මාධ්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනි ඇතුළු තීරණාත්මක ස්ථාන හමුදාවේ අණසක යටතේය. බටහිර මාධ්‍ය මේ පුවත පසුගිය…

සෞදියේ ශ්‍රී ලංකික දරුවන් එරට ලිංගික වහලුන් ලෙස තබාගෙන සිටින බවට සවුදි රජ කුමරිය වන අමිරා බින්ට් අයිඩන් බින් නයෙෆ් අනාවරණය කර තිබෙනවා. මෙලෙස ශ්‍රි ලංකාව, රුමේනියාව, බල්ගේරියාව, බංගලාදේශය, පීලිපීනය ඇතුළු රටවල් රැසක දරුවන් සෞදියට ගෙනවුත් ලිංගික වහලුන් ලෙස සේවය කිරීමට කුලියට…

ඇමෙරිකානු ජනාධිපතිවරුන් පිළිවෙළින් වමේ සිට : ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්, බැරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර්​ [rns_reactions]

ආසියා පැසිෆික් ආර්ථික සමුළුව හෙවත් ඇපෙක් සමුළුවට සහභාගීවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වියට්නාමය බලා යද්දී, චීනයේ නතර වුණු බිරිය මෙලානියා ට්‍රම්ප් චීන මහා ප්‍රාකාරය නැරැඹීමට ගියාය. ලෝකයේ පුදුම අතරට ද එක් වී ඇති චීන මහා ප්‍රාකාරය පිහිටා ඇත්තේ බීජීං අගනුවරට…

වියට්නාමයේ පැවැත්වෙන ‘ඇපෙක්’ හෙවත් ආසියා පැසිෆික් රටවල ආර්ථික සමුළුවේදී ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ. ‘ඇපෙක්’ සමුළුවේ සම්ප්‍රදාය වන්නේ, සමුළුවට සහභාගී වන ජනපතිවරුන් සමුළුව පැවැත්වෙන සත්කාරක රටේ විශේෂ ඇඳුමින් සැරැසී සමුළුවට ඉදිරිපත් වීමය. ඒ අනුව,…

ඉන්දියාවේ ‍බෙංගාලුරූස්හි ජීවත්වන රාජාලක්ෂ්මීට උපතින් ම සුන්දර රූ සපුවක් සහ තියුණු බුද්ධියක් හිමි විය. ඇගේ අනාගත බලාපොරොත්තුව වූයේ දන්ත වෛද්‍ය විශේෂඥවරියක් වීමය. ඇය පාසැල් කාලයේ සිටම උනන්දුවෙන් එම විෂය ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යනය කළා ය. එහෙත් අවාසනාවකට අවුරුදු 21 වන විට…

ඝන මීදුමක් හට ගැනීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර ජන ජීවිතය මේ වන විට අඩාලව ඇත. මීදුම ඇති වී තිබෙන්නේ දිල්ලි නගරය කේන්ද්‍ර කරගත් වායු ගෝලයෙහි ඇති දූෂ්‍ය අංශු හේතුවෙන් බව තහවුරු කරගෙන තිබේ. මේ නිසා දිල්ලි නගරය ආශ්‍රිත වායුගෝලයේ ගුණාත්මකභාවය…

ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම සඳහා පිටරැටියනට ලැබෙන අවස්ථාවක් වන ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන (Green Card Lottery Program) නවතා දමන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලීමට අදහස් කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ට්‍රක් රථයක් පාපැදි ධාවන පථයට ධාවනය කරවමින්…

වසර අටකට පසු පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරවමින් පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරනවා. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රධාන ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය…