ඉන්දියාවේ, පචේයිද්‍රම්‍ රාමනගර්හි, කොවායි වනසංරක්ෂණ ප්‍රදේශයේ දී කොස් ගසකින් ඉදුණු ගෙඩි කැඩීමට යාමේදී ඉදිරි පාදය ගස් දෙබලක සිරවීමෙන් සිදුවුණු අනතුරකින් ඉතා අවාසනාවන්ත ලෙස දළ ඇතෙකු මියගිය ගොස් තිබේ.  ආසියාවේ වැඩිම වන අලි ගහණයකට හිමිකම් කියන ඉන්දියාවේ වනගත දළ ඇතුන් ඉතා සුලබ අතර…

ජර්මනියේ බර්ලින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබු ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා, එලිසබත් රැජිනගේ උඩුකය රුව සහිත දඹ රන් කාසියක් සොරුන් කල්ලියක් සොරකම් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනඩාවේ නිෂ්පාදිත මෙම කාසියෙහි මුද්‍රණය කර ඇති අගය ඩොලර් මිලියන 1ක් නමුත්,…

පිඹුරෙකුගේ උදරයකින් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ  පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තාවෙයි. 25 හැවිරිදි අක්බාර් සලුබිරෝ අතුරුදන් වී තිබුනේ පසුගිය ඉරිදා දිනයේදීය.අතුරුදන් වෙද්දී ඔහු සිට ඇත්තේ සුලාවේසි නම් දූපතේ දුෂ්කර ගමකය. කෙසේ වෙතත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති කළ සිදුකල සොයාබැලීමේදී ,ඔහුගේ…

කාන්තා හිංසනයන් වැළැක්වීම සඳහා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විශේෂ පොලිස් බලකායක් පිහිටුවා තිබෙන අතර එය නම් කර ඇත්තේ ඇන්ටි රෝමියෝ ස්කොඩ් හෙවත් රෝමියෝ විරුද්ධවාදී බලකාය ලෙසයි.  මෙම බලකායට අනියුක්ත පොලිස් නිළධාරීනියන් රාජකාරියේ යෙදී සිටින්නේ බොහෝ විට සිවිල් ඇඳුමින් සැරසි වන අතර කාන්තාවන්…

බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙන අතර එහි දැක්වෙන්නේ රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් සිදු නොවනු ඇති බවයි. නව තාක්ෂණය…

වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ.…

ඉන්දීය සුපිරි නළු රැජිනිකාන්ත් ලබන මස 9සහ 10දිනට යෙදී තිබුණු  ශ්‍රී ලංකා සංචාර අවලංගු කර ඇත. ඒ කොටි හිතවාදීන්ගෙන් එල්ල වන දැඩි විරෝධය හේතුවෙන්. විදුතලෙයි චිරුතායිගල් කාචි එම්ඩ්එම්කේ පක්ෂ විසින් එල්ල කරන ලද දැඩි චෝදනා නිසා ලබන මස 9වන දින…

ෆේස්බුක් නොමැති ලොවක ජීවත් වීම ගැන වර්තමානයේ වෙසෙන ඔබට සිතන්නටවත් පුළුවන් ද? ඔබ හිතන්නවත් අකැමැති එම අත්දැකීමට මුහුණදෙන බිලියන 1.3ක ජනගහනයක් ලොව එකම රටක වෙසෙන බවත් ඔබට සිතන්නට පුළුවන්ද? මහජන චීන ජනරජය නැතහොත් ඔබ හොඳින් හඳුනන චීනය, ගූගල්, ෆේස්බුක් වැනි…

සුපිරි බොලිවුඩ් නිලි  අයිශ්වර්යාගේ පියා මිය යයි. අවසාන ගෞරවය දැක්වීමට බොලිවුඩ් තරු විශාල පිරිසක් පැමිණ සිටියා සියලු විස්තර, වීඩියෝ, නැරඹීමට ඔබටත් හැකියි.

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සාදයකට සහබාගි වි තිබෙනවා. එම සාදය සඳහා ඇය විශේෂ ඇඳුමකින් සැරසී පැමිණ තිබෙනවා. පැමිණ සිටි අමුත්තන් පුදුමයට පත්කළ ඒ සුවිශේෂී ඇඳුම් මෝස්තරය ඇඳගත් චොප්රාගේ  ඡායාරූප කිහිපයක්  අප වෙත ලැබී තිබෙනවා.. කොහොමද මේ ඇඳුම ????

ඊයේ දිනයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්  ප්‍රථම රාජත්‍රාන්ත්‍රික හමුව ධවල මන්ධිරයේදී පැවැත්වුවා. එම හමුවේදී  වත්පිළිවෙත්වලට ගරු කරමින් ජර්මානු චාන්සලර්වරියට අතට අත දීම ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්තර මාධ්‍ය දැඩි උද්යෝගයකින් යුතුව වාර්තා කලා. එම…