අලුත් අවුරුද්ද ලංකාවාසී හැමදෙනාම සැමැරුවේ සතුටු සිතින්. අවුරුද්දේ මතක සැමැරුම්,සුන්දරත්වය, උණුහුම තවමත් අපේ සිත්වලින් මැකී ගිහින් නැහැ. හැමදෙනාගේම සිත් අලුත් සිතුම් පැතුම් ,බලාපොරොත්තුවලින් පිරී ගිහින්. අදහස් ,සිතුවිලි හැමදේම අලුත්වන අලුත් අවුරුද්දේ අපි කවුරුත් ප්‍රිය කරන කලාකරුවන් අවුරුදු සැමරූ හැටි සොයා…

නුවරඑළියේදී පදික වේදිකාවක ගීත ගායනා කල අසරණයෙකුගේ ගායන හැකියාව ඇගයීමට එම ස්ථානයේ නතරවූ දයාන් විතාරණ ඒ පිලිබදව මුහුණු පොතේ සටහනක්ද තබා ඇත. [rns_reactions]

සනුක යනු  මෑත කාලිනව අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ගීත කිහිපයකම අයිතිකාරයෙක් වන අතර ඒ අතරින් සරාගයේ හා  සංසාර සිහිනයේ යන ගීත සුවිශේෂයි.මීට සති කිහිපයකට පෙර නිකුත් වුණ සරාගයේ මියුසික් වීඩියෝව කා අතරත් කතා බහට ලක්වු අතර සරාගයේ වීඩියෝව පිළිබඳ සනුක පසුගිය…

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සදහා රුපියල් ලක්ෂ 250 ක මුදලක් පරිත්‍යාග කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.   අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ…

කමල් අද්දරආරච්චි මුලින්ම කතා කරමුද ඔබ පෙම් කළ රංගන ශිල්පිනියක් ගැන මම පෙම් කළ රංගන ශිල්පිනියක් තමයි රමණී බර්තලමියුස්. ඇය ඉතා දක්ෂ ආදරණීය නිළියක්. ඇයට පෙම් බඳින්න හේතුව මොකද්ද? ඇයව දැක්ක ගමන් සිත බැඳුණා. වාසනාවෙ දොර ඇරුණෙ නැති එක තමයි…

ආන්දෝලනාත්ම දේපලක් වන සාරංග සහ උමාලිගේ විවාහ ජීවිතය ගැන  වැඩි වශයෙන් සමාජයේ කතා බහක් ඇති කාලෙක සාරංග FB හි සටහනක්  තබා තිබෙනවා. උමාලි රංගනයෙන් සහ ගායනයෙන් දායක වන ‘ඔබේ ආදරය’ සංගීත රූප රචනය අන්තර්ජාලයට මුදා හැරුණු  අතර සාරංග එම වීඩියෝව සිය…

මෙවර Slim Nielsen Peopels Award ජනප්‍රියම ටෙලි නිළිය සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රිය නිළි සම්මාන එකපිට එක ලැබෙද්දී ආඩම්බරයෙන්ද ඉන්නේ? නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඔළුව උදුම්මා ගත්ත ආඩම්බරයක් නම් නැහැ. මම එහෙම හිටියා නම් මට මේ සම්මානය ලැබෙන්නෙත් නැහැ. මගේ වටේ ඉන්න…

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් හට ගයාන්ගේ හිටපු බිරිඳ ෆර්ෂිනා විවිධ චෝදනා එල්ල කර වීඩියෝවක් නිකුත් කිරීමත් සමග විශේෂ කතාබහක් මතුවිය. ෆර්ෂිනා කියා සිටි දෙයක් තමයි තමන්ගේ වැඩිමහල් දරුවාව ගයාන් ලඟ බලෙන් රඳවාගෙන ඇති බවට. කෙසේවෙතත් ගයාන්ගේ සහ ෆර්ෂිනාගේ වැඩිමහල් දරුවා…

‘‘මට අද පිටරටක ඇවිත් අනුන්ගෙ ගේක වැඩ කරන්න වෙලා…” ‘‘දැන් මගෙ ලොකු පුතාගේ නම්බර් එක බ්ලොක් කරලා..” ‘‘සුදු අම්මි කිව්වෙ නැත්තං චතුරිකා පුතාට ගහනවලු..” ජනප්‍රිය රංගන ශිල්පි ගයාන් වික්‍රමතිලක මේ වන විට ජීවත් වන්නේ රංගන ශිල්පිනි චතුරිකා පීරිස් සමගින්. ගයාන්ට…

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන ‘අනුරාගිනි’ අප්‍රේල් 07 වැනිදා සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. ‘අනුරාගිනි’ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි. ජැක්ලයින් සමඟ…

නව පරපුරේ රංගන හැකියාව සහ ගයන හැකියාව විශිෂ්ට ලෙස පිහිටි සමන්මලී සමග ආදරණිය සොදුරු   පිළිසදරක යෙදුනා… සමනලී පුනරුත්පත්තිය විශ්වාස කරන කෙනෙක්ද..? මම පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නෑ.  ඒ නිසා ආරෙන් ආපු හැකියාවක් හෝ පෙර භවයේ හැකියාවක් නිසා රඟපානවා කියලා කවදාවත්…

කිරිබත්ගොඩ හෝටලයකදී ඊයේ රාත්‍රීයේ මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීමට මූලිකත්වය ගත් පුද්ගලයාගෙ හැඩ රුව හඳුනාගත් පහර කෑමට ලක්වූවකු Facebook හි පලකොට ඇති ඔහුගේ ඡායාරූප කිහිපයකින් අදාල පුද්ගලයා හඳුනාගෙන අප වෙත ලබා දුන්නා.මෙම තැනැත්තා පියුමි හංසමාලිගේ වත්මන් පෙම්වතා බවයි…

ආචාර්ය වික්ටර් රත්නායකගේ සහ හෂිනිගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ අදහස් දක්වනවා. කෙසේවෙතත් මේවනවිට මේ විවාහය ගැන ඔවුන් දෙදෙනාම තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් වික්ටර් රත්නායකයන්ගේ ආදරය දිනූ හෂිනි අමේන්ද්‍රාට වික්ටර් ආදරය ප්‍රකාශ කරලා තියෙන විදිහ ඇය කියලා තියෙන්නේ…

වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි. මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල…