පුංදි ඡන්දය වෙනුවෙන් වැසෙන පාසල් හා විද්‍යාපීඨ

පෙබරවාරි 10දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මීට අමතරව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා මතු දැක්වෙන පාසල් 19 සහ අධ්‍යාපන විද්‍යාපීඨ දෙක හෙට (7) සිට…
බීමත්ව රිය පැදවූ පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී

දන්කොටුව පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දන්කොටුව පන්නල මාර්ගයේ වාහන පරික්ෂාවක යෙදි සිටියදි අද(1) අලුයම 1.00 ට පමණ අපරික්ෂාකාරී අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ රියදුරා බීමතින් සිටින බව නිරික්ෂණය වී ඇත..ඉන්පසු කළ පරික්ෂාවේදී ඒ බව තහවුරු වීම…
මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි

30 වැනිදා රාත්‍රී 11.00 සිට 31 අලුයම 3.00 දක්වා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන ආකාරයට සිදුකළ මෙම මෙහෙයුමේදී මාර්ග බාධක 1308ක්  යොදා වාහන 20,913ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබේ.එහිදී රථවාහන නඩු 3715ක් ලබාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඊට අමතරව පුද්ගලයන්…
“සුපර් බ්ලූ බ්ලඩ් මූන් ” හෙට චන්ද්‍රගහණය හරිම වෙලාවේ පියවි ඇසින් බලාගන්නේ මෙහෙමයි .!

නවම්පුර පසළොස්වක පොහොය යෙදෙන්නේ හෙට (31) දිනටයි. හෙට දිනයේ සිදුවන විරල චන්ද්‍රග්‍රහණයක් පිළිබද වාර්තා වෙනවා. පුර පසළොස්වක පොහොය දින චන්ද්‍රග්‍රහණයක් සිදුවීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. එම නිසා පොහොය දින සිදුවන මෙම විරල චන්ද්‍රග්‍රහණයක් සමඟ පායන සඳ, සුවිශේෂිතා කිහිපයක් හේතුවෙන් සුපර්…
චීන පෙට්ටි වල මෙච්චර කල් තිබ්බ බ්රේක් එකපාරට නෑ කියන්නෙ දේශපාලන හේතුවකටයි…

චීන මැදිරි සහිත දුම්රිය වල තිරිංග ක්‍රියාකාරීත්වයේ ඇති අනතුරුදායක බව නිසා ඒවායේ සේවයෙන් ඉවත්වන බව දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් දැන් කියා සිටියද මීට වසර කිහිපයකට පෙර දකුණු දුම්රිය මාර්ගයේ ගමන් කළ රුහුණු කුමාරි සහ සාගරිකා දුම්රිය සඳහා එම මැදිරි යොදවා…
තම අදහස් නොවිමසමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනස් කළැයි ඡන්ද වර්ජනයේ

අරණායක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පරම්පරා ගණනාවක් අයත්ව සිටි තමන්ගේ අදහස් නොවිමසමින් මධ්‍යම පළාත් සභාවට අයත් අරණායක නාත්තාකන්ද ප‍්‍රදේශයේ පදිංචි පවුල් 57ක් ගඟඉහළ කෝරලයට අනුයුක්ත කිරීම හේතුකොට ගෙන තමන් මේ වනවිටත් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බවත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කොතෙකුත් දැනුවත්…

මධ්‍යසාර නිශ්පාදනයට සහල් ගන්න අනුමැතිය දුන්නෙ මහින්ද ජනාධිපති වෙච්ච ගෝඨ ආරක්ෂක ලේකමු වෙච්ච බැසිලුත් ඔය මොකෙක්ද වෙච්ච ආණ්ඩුවයි… මංගල  බන්දුලගේ රෙදි ගලවයි…  

අද කාලේ ගොඩක් අයට නැතුවම බැරි දෙයක්නේ SMS. එහෙමත් නැත්නම් කෙටි පණිවුඩ. ඒ තරම්ම SMS මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ SMS ගැන කතාවක්. කෙසේවෙතත් SMS දෙසැම්බර් 03 වෙනිදා 25 වෙනි සංවත්සරය සැමරුවා. මුල්ම SMS එක…

“ෆේස්බූක්” කියපු ගමන් ඔලුවට එන ඒ සමාජ ජාල සේවාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. කෙනෙක්ට බිය ඇති කරන අඳුරු ගුහාවක්, තව කෙනෙක්ට මල් පිපුන පාරාදීසයක්, දැනුම පිරුන ආකාරයක්. එහෙමත් නැත්තන් අදහස් බෙදන වේදිකාවක් වෙන්නත් පුළුවන්. අපි මේ කවුරුත් දන්න මුහුණු…

අද සමාජයේ විසිතුරු මසුන් ඇති කිරීම ලොකු කුඩා කොයි කා අතරන් ජනප්‍රිය විනෝදාංශයක් සහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. සෑම සතෙකුට මෙන් මත්ස්‍යයින්ටත් අවශ්‍යතා ඇත. මිනිසා විසින් මත්ස්‍යයින්ව ස්වභාවික පරිසරයෙන් ඉවත් කර කෘතිම ජීවන රටාවකට හුරුකර ඇත. නමුත් ඒ නිසා ඔවුන්ට…

ළබන මැතිවරණය සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපති තුමිය අත්තනගල්ලෙන් තරඟ වදිනවා යන්න මේ දින වල කරළියේ පවතින මාතෘකාවකි.ඒ හේතුවෙන් මේ දින වල Face Book සමාජ ජාලය තුල ඒ පිළිබද නොයෙක් නොයෙක් පිංතූර සංසරණය වනවා දුටුවෙමු… ඉන් කිහිපයක් පහත දක්වා…

මෙම ගොඩනැගිල්ලේ සැලසුම නෙළුම් මලක ආකාරයට සකස් වී ඇත. නෙළුම් මල් නෙළුම් මල් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ පාරිශුද්ධ භාවය සංකේතවත් කරන අතර රටේ දියුණුව වර්ධනය කිරීම සංකේතවත් කරයි. කුළුණ 350 m (අඩි 1,150) උසින් යුක්ත වන අතර එහි වර්ග අඩි…

අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි. මොවුන් ගැන නොයෙකුත් මිත්‍යා විශ්වාස තියෙනවා.මෙම දිය කිදුරියන් ඉතාමත් ආකර්ශනීය රූපයකින්…

“ගමනක් බිමනක් යාම සඳහා උදයේ නිවසින් පිටවන විට මුලින්ම නෙත ගැටෙන පුද්ගලයා සතා හෝ වස්තුව කෙරෙහි ඔබ කොතෙක් සංවේදීද? මම මේ පැනය සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් බොහෝ දෙනෙකුගෙන් වරින් වර අසා ඇත්තෙමි. එවිට උදයේ ගමනක් යන විට මුලින්ම හමුවන පුද්ගලයා…