දහඅට හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ඇමරිකාවේ නාසා මධ්‍යස්ථානයේ දී ජුනි මස අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය. එය ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව විය හැකි බව විශ්වාස කෙරේ. රිෆාත් ශාරුක් විසින් නිර්මාණය කරන ලද ග්‍රෑම් 64 ක් බරින් යුතු…

පාවෙන කෝච්චි යනු චුම්බක ක්‍ෂේත්‍ර භාවිතා කරමින් සිදුකරන ප්‍රවාහන ක්‍රමයක් වේ. මෙම කෝච්චි සාමාන්‍ය කෝච්චි මෙන් බිම ස්පර්ශ කිරීමකින් තොරව ගමන් කරයි. මෙහිදී කෝච්චිය චුම්බක බලය භාවිත කරමින් රේල් පීලි දිගේ ගමන් කරයි. මෙයින් ඝර්ෂණය අඩුවී අධික වේගයක් ලබාදේ. පාවෙන…

ආහාර හෝ වෙනත් ද්‍රව්‍යයන් ළමයින්ගේ උගුරේ සිරවීමේ දී දෙමව්පියන් කලබලවීමෙන් තොරව කටයුතු කළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. පසුගිය කාලයේ දී වාර්තා වූ එවැනි සිදුවීම් පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම ඒ බව කියා සිටියා. ඊයේ දිනයේ…

අද කාලේ ෆෝන් එකක් ටැබ් එකක් අතේ තියාගෙන ඉන්න කෙනෙක්, එහෙමත් නැතිනම් අන්තර්ජාලය භාවිතා කරන්නෙක් youtube ගැන නොදැන ඉන්න විදියක් නැහැ. ඒ තරමට අපේ තරුණ ජනතාව අතරේ මේ අපුරු අන්තර්ජාලයේ වීඩියෝ නිධානය ජනප්‍රියයි. වෙනදා සර්ච් බාර් එකේ ටයිප් කරලා වීඩියෝ…

1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20 ට පොල්හේන්ගොඩ තම නිවසේදී සාහසිකයෙකුගේ වෙඩි පහරකට ගොදුරු වූ විජය කුමාරතුංග මුලින්ම ඇතුලත් කරන්නේ කොළඹ ජාතික රෝහලටය. හැබැයි එවිටත් ඔහු ජිවිතයෙන් සමු අරන්. දහවල් 1.45 ට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සිට විජයගේ…

චාමර ලක්ෂාන් කුමාර – චාමර ලක්ෂාන් කුමාර ඉඳහිට කථාබහට ලක් වන ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි පිළිබඳ කතිකාවක් ගෙවුණු සතියේ රටේ ඇතිවුණේ, ඛනිජ තෙල් සංස්ථා සේවකයන් දියත් කළ එක්දින වැඩ වැරුමත් සමඟය. වර්ජනයට විෂය වූ කරුණු කාරණා අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ කාරණයක්…

කොතරම් විශාල ධනස්කන්ධයක් ඉපැයුවත් එය අරපරිස්සමින් පාවිච්චියට නොගතහොත් පරිහානියට ලක්වනු ඇත. එසේ ධන පරිහානියට හේතුවන නීති විරෝධී කම්සැප ලැබීම, මත්ද්‍රව්‍ය හා මත්වතුර ගැනීමථ සූදුවෙහි යෙදීම, පවිටු මිතුරන් ඇසුර ආදී දුශ්චරිත වලින් වෙන්විය යුතු ය. මේ අන්දමට මෙලොව ජීවිතයේ දියුණුව සලසා…

මේ දවස් වල තියන රස්නෙට මෙන්න ගෙදරදීම හදාගන්න පුළුවන් නියම A/C එකක් . මේ දවස්වල දවල් වෙලාවට වගේම රැටත් තියන මේ කරදරකාර රස්නය නිසා ඔබ පිඩා විදිනවද මෙන්න එහෙනම් අපෙන් එකට නියම විසදුමක් A/C ගන්න අපිට කොහෙන්ද සල්ලි කියල හිතපු…

ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus යනු කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ ගැබ් ගෙලෙන් නිකුත් කරන ශ්‍රාවයන් වේ. මෙම ශ්‍රාවයන් පිටවනුයේ කාන්තාවක ගේ ආර්ථවයෙන් පසු ඩිම්බනීහරණයක් සිදුවීමට ආසන්නතම කාලයේදීය. මෙම ශ්‍රාවයන් දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් හිමි කාන්තාවකගේ 08 වන දිනයේ සිට 18…

වයිෆයි එකකට Connect වෙන්න දැන් පාස්වඩ් දැනගන්න ඕනේ නැ මෙන්න බ්ලුටුත් වලින් වයිෆයි Connect කරගන්න සුපිරිම ක්‍රමයක්..කරන විදිහ පහත වීඩියොවෙන් [rns_reactions]

මේ පැවසීමට යන්නේ ලොව පුරා ඇති අසාමාන්‍ය නීතී 15 ක් සම්බන්ධවයි…මේවා දැන ගෙන නිවාඩුවක් ගත කිරීමට යාම තුලින් නිකරුනේ ඔබට සිරගත වී ඔබේ නිවාඩුව අපතේ යවා ගැනීමට අවශ්‍ය වෙන්නේ නෑ…. 1.එක්සත් අරාබි එමිර් රාජ්‍යන් තුල ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රේමාලිංගනයේ යෙදීම දඬුවම්…

ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් ස්වභාවික පරිසරයේ සර්පයන් බහුලව දක්නට ලැබේ. ගොඩබිම සහ මුහුදු සර්පයන් විශේෂ 104 ක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන අතර, ඉන් ගොඩබිම සිටින සර්පයන් විශේෂ 6 ක් උග්‍ර විෂ සහිත වේ. සර්පයන් විශේෂ 70…

විදේශ ශ්‍රමිකයන්ට ලංකාවට එනවිට ගුවන් තොටුපලේදී ලැබෙන වරප්‍රසාද  රට ගිහින් එනකොට Airport එකේදී ඔබට ලැබෙන වරප්‍රසාද ගැන දන්නේ නෑ නේද? මෙන්න හැමෝම අනිවා බලන්න රට ගිහින් එන අයගෙන් 90% පමණ මේවා දන්නේ නෑ අනිත් යටත් දැනගන්න Share කරන්න [rns_reactions]

කෝපයට පත්වීම තුලින් එහෙම නැත්තං තරහායාම තුලින් අපගේ IQ level එක පහල යන බව විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා.. IQ (intelligence quotient) කියන්නේ සම්මත ගැටළු ප්‍රමාණයක් සඳහා ලකුණු ලබාදීමක් තුලින් අපේ බුද්ධි මට්ටම මනින්න භාවිතාකරන ක්‍රමවේදයක්.. ලෝක ජනගහනයෙන් 70%ක්ම ඉන්නේ ඔය කියන…

වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනා බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. අමෙරිකාවේ ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල ලොව පුරා රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගෙන ටෙලිග්‍රාෆ් පුවත්පත…