පසුගිය දා දෙරණ INSIGHT වැඩසටහනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එක්විය. එහිදී සයිටම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට ඒ මහතා ඉතා සරල පැහැදිලි උත්තර දුන් අතර ඉදිරි දින, සති…

පොලිස් නිතිය පොඩි මිනිහට පමණද? පුද්ගල තරාතිරම නොබලා රථ වාහන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දුන්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. හේ තමන්වද එම නීතියට යටත් බව පවසන්නට අමතක නොකළේය. රටේ නායකයා ලෙස එවන් කතාවක් කීමට කොන්ද කෙළින් වීම…

සයුරු නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් වැඩි දියුණු කර මහජනතාවට විනෝදවීමට අවස්ථාවන් සලසා දීම සඳහා සකස් කර තිබේ. එම  නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් නම් කර දියත් කිරීම අද දින පස්වරුවේ දික්ඕවිට වරායේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර…

කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි. ඒ නිසා ගල් අරක්කුවල මිල අඩු කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න රජයට යෝජනාවක් කරයි. ගල් අරක්කු මිල වැඩි වීමෙන් වතුකරයේ…

අද කාලේ මිනිස්සු ගොඩක් වෙලාවට පිට රටින් ගෙන්වන දෑ පමණක් ආහාරයට ගන්නට පුරුදු වෙලා. දේශීය දේවල් වලට වඩා මිලෙන් අඩු වීමත් රසෙන් වැඩි වීමත් මෙයට ප්‍රධානම හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. නමුත් මේ විදේශීය ආහාර පාන වර්ග සෞඛ්‍යය ආරක්‍ෂිතද යන…

ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ ෆේස්බුක් ගිණුමද උපුටා දක්වමින් එම පක්‍සය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය. පොලිස්පතිතුමා, ශ්‍රී ලංකා පොලිස්…

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා ඔහුගේ  නවතම මියුසික් වීඩියෝව නිකුත් කළා. මේ ගීතයේ වීඩියෝව ගැන මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා. ඊට ගොඩක්ම බලපෑවේ සමන්තබද්‍ර හිමියන් මේ වීඩියෝව සඳහා පෙනී සිටීමත් සමගයි. කොහොමවුනත් සමාජජාල තුලින් මතුවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඉරාජ් සමන්තබද්‍ර හිමියන්…

ප්ලාස්ටික් සම්බන්ධ පරිසර දූෂණ ගැටළුවට විද්‍යාඥයන් විසින් නව පිළිතුරක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ Galleria mellonella සලබ විශේෂයට අයත් දළඹුවා, මී වද වල මී ඉටි අනුභව කර දිරවන ආකාරයටම ප්ලාස්ටික් ද දිරාපත් කරන බවයි. මෙම…

මහින්ද රාජපක්ෂ පරාජය විමට ප්‍රධානතම හේතුව වුයේ ඔහුට එල්ල වු දුෂණ චොදනා බව නොරහසකි.මහින්ද ඉලක්ක කර එවකට විපක්ෂය දුෂණ,වංචා සම්බන්ධයෙන් ගල් වලින් දමා ගසද්දි එවා වැදුනේ එම හොරකම් වලට සම්බන්ධ වුවන්ට වුවද රටේ ජනතාව දැක්කේ මහින්ද පමණි.දැන් මහින්ද පරාද වි හමාරය…

අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා නමැත්තා පසුගියදා වීඩියෝවක් ප්‍ර‍සිද්ධ කරමින් පැවසුවේ රට සහ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනා බවය. එම ජාති මාමකයා ලීසින් සමාගමක් විසින් වාරික ගෙවීම…

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ කුඩා දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා. ඒ වෙනුවෙන් ඇගේ දෙම්පියන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ සූදානම් කල උපන්දින සාදයේ ජායාරූප මේ වන විට සමාජජාල වෙත නිකුත් වී තිබේ.…

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග සිදු වූ ජීවිත විනාශය හමුවේ කැළිකසල ප්‍රතිචක්‍රීකරණය සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව පිළිබඳ සංවාදයක් මතුව තිබේ. කැළිකසල බැහැර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ වගකීම බලධාරීන් සතු වන බව ඇතැමෙකු පවසන අතර බැහැර කරනු ලබන…

සිරි සමන්තබද්‍ර හිමියන්ගේ පසුගියදා ඩුබායි සංචාරයක නිරත වූ අතර එය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වූ පුවතක් බවට පත්වුණා. මේ පිළිබඳව අප විසින් මොයා බැලූ අතර එහිදී අනාවරණය වූය‍ේ සමන්තබද්‍ර හිමියන් මෙම ඩුබායි සංචාරය සිදුකර ඇත්තේ ඩුබායිහි වෙසෙන ශ්‍රී…

මේ පැවසීමට යන්නේ ලොව පුරා ඇති අසාමාන්‍ය නීතී 15 ක් සම්බන්ධවයි…මේවා දැන ගෙන නිවාඩුවක් ගත කිරීමට යාම තුලින් නිකරුනේ ඔබට සිරගත වී ඔබේ නිවාඩුව අපතේ යවා ගැනීමට අවශ්‍ය වෙන්නේ නෑ…. 1.එක්සත් අරාබි එමිර් රාජ්‍යන් තුල ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රේමාලිංගනයේ යෙදීම දඬුවම්…

කුරුල්ලන්ට ආහාර ලබාදීම බෝහෝ පුද්ගලයන් සිදුකරන කටයුත්තක් ලෙසින් හැදින්විය හැකියි. එහෙත් ඒ වෙනුවට ආහාර ලබා දෙන තැනැත්තාට කුරුල්ලන් විසින් දිනපතා තෑගි ගෙන එන බවත් ඔබ අසා තිඛෙනවාද ? සුරංගනා කතාවල පමණක් එවන් දේ සිදුවිය හැකි බවට අප විශ්වාස කළද එවන්…