බේරුවල පාරජය ළුෑනු බිකක් වගේ.. ඒක ගනන් ගන්න දෙයක් නෑ

  මෙවර  පළාත් පාලන මැතිවණයේදී බේරුවල නගර සභාවට පොදුජන පෙරමුණ විසින් මන්ත‍්‍රී ධුර 08ක් දිනාගත් අතර එජාපයට මන්ත‍්‍රී ධුර 07ක් හිමිවිය. නමුත් බේරුවල නගර සභාවේ සංවිධායක වන රාජිත සේනාරත්න මහතා පවසන්නේ එම පරාජය ළුනු බිකක් බවයි.ඒ බේරුවල නගර සභාව පළාත්…
රට අරාජික කරන්න එපා යයි මල්වතු මහ නාහිමිගෙන් ජනපති හා අගමැතිට උපදෙස්

පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ උද්ගත වෙමින් පවතින අවිනිශ්චිත තත්ත්වය රටේ යහපැවැත්මට මෙන්ම සමගිය හා සහජීවනයට බාධාවක් බැවින් පවතින තත්ත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කොට  2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේ දී ජනතාවට ලබාදුන් ‍පොරොන්දු ඉටු කිරීමට අනලස්ව කටයුතු කරන ලෙසත්, විශේෂයෙන්…
ෆේස් බුකියෙ පිංතූර විකෘති කරල දානවා කියල කතකට අතරවර කරලා.. ඒ මදිවට මුදලුත් ගරාගෙන

මුහුණුපොතේ ඇති ඡායාරූප විකෘති කර අන්තර්ජාලයට මුදා හරින බවට පවසා තර්ජනය කර ස්ත්‍රී දූෂණයක් සිදුකර වරින් වර එම කාන්තාව බිය ගන්නා මුදල් රුපියල් 10000ක් ලබාගත් සැකකරුවෙක්, ලද පැමිණිල්ලක් අනුව ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකතනයක්,…
සුසිල් හදිසියේම මහින්දගේ නිල නිවසට දුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා  අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව මීට පෙර වාර්තා වී තිබූ අතර අද(16) මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසට…
විගණකාධිපතිට එරෙහි ඒකාබද්ධය ගෙනන විශ්වාසභංගය රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට දරන උත්සාහයක්

රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් කුපිත වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට සැරසීමෙන් රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට උත්සාහ දරණ බවත් එම උත්සාහට ඉතාමත් පිළිකුල් සහගත බවත් දූෂණ විරෝධී පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින්…
රංගේ බණ්ඩාර එජාපය දාලයන්නෙ නැති බවට ඔහුගේ දියණියගෙන් සහතිකයක්

තම පියා වන පාලිත රංගේ බණ්ඩාර  එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඕනෑම තනතුරක් ඕනෑම මොහාතක අතහැරීමට සූදානම් නමුත් තිසිදා එජාපය හැර නොයන බවට එරංති රංගේබන්ඩාර විසින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
වහාම දේශපාලන ප්‍රතිසංස්කණයක් අවශ්‍යයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵය අනුව ආණ්ඩුවේ පාලන ක්‍රියාවලියට බහුතර ජනතාවගේ විරෝධයක් එල්ල වී ඇති බැවින්  වහාම දේශපාලන ප්‍රතිසංස්කණයක් අවශ්‍ය බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්  අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  “ආණ්ඩුව විධිමත් ආණ්ඩුකරණයක් ගෙන ගියේ නැත. ආණ්ඩුකරණය පවත්වා…
බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්

මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී පෙනුණා. සෙල්ලම වැඩි නිසා මම ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා අනන්තයි. අපි පන්තියේ  ඉන්න කොට එකපාරටම පන්තියෙන් පැනලා ගිහින් සෙල්ලම් කරනවා මගේ මේ දඟ වැඩ…
එජනිස තනි ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය යලි එක්වන ලකුණු

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවසර ඉල්ලා සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  එයට අනුමැතිය ලබා දී ඇත.ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර…
සල්ලි වලට ජොබ් දෙන ජාතිවාදී කබීර් නිසා පාරම්පරික එජාප පාක්ෂිකයින් කණස්සල්ලෙන්

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් විසින් ඔහුගේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන  220 කට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී රුපියල් මිලියන ගනන් කප්පම් ලෙස ලබාගත් බවට හෙලිවී ඇත. තවද ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කරන ඔහුගේම මස්සිනා විසින් එම ආයතන වල රැකියා දීමේදී…
උදයංගට අන්තර්ජාතික රතු වරෙන්තු

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ප්‍රංශ රජය විසින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට මේ වන විට නිකුත් වී තිබූ නිල් වරෙන්තුව වෙනුවට රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස අන්තර්ජාතික පොලිස් මූලස්තානය වෙ‍ත දන්වා සිටියේය. ඒ අනුව ඉන්ටපොල්…
වික්ටර්ගේ තරුණ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප

ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ නව බිරිඳ වූ හශිනි අමේන්ද්‍රා විසින්  ඇය කලින් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර ඇයගේ නීතිඥයින් කල කරුණු දැක්වීම මත දැඩි ඇප…
ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා

දූපත් 170ක එකතුවක් ලෙස සැකසුණු ටොංගා රාජ්‍යය පැසිෆික් මුහුදේ ෆීජි දූපත්වලට නැගෙනහිරින් සහ නවසීලන්තයට උතුරු දෙසින් පිහිටා ඇත. සිවුවැනි ප්‍රභේදයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ටොංගා රාජ්‍යට ඇතුළු වූ ගීටා නම් සුළි කුණාටුව පෙරේදා රාත්‍රිය පුරා දූපත් රාජ්‍ය වෙත දැඩි බලපෑමක්…
මෙවර අයවැයෙන් පළාත් පාලන සභිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට මුදල් වෙන් වී නෑ

පළාත් පාලන ආයතන සඳහා පත් වූ සභිකයන්ට වැටුප් හා දීමනා ගෙවීමට මෙතෙක් මුදලක් වෙන් වීනැතැයිවාර්තා වේ.අයවැය තුළින් අදාළ මුදල් වෙන්කිරීම සිදුකළ යුතු වුවද, පසුගිය අයවැය තුළින් මේ සඳහා මුදල් වෙන්කර නැතැයිද දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.මෙම මුදල්සහ පළාත්…
2020 දී කරූ නමට ජනපති වී මහින්ද විධායක අගමැති කිරීමේ මහා කුමන්ත්‍රනණය එළිවෙයි

එක්සත් ජාතික පක්ෂය තුල රනිල් වික්‍රමසිංහ යන නාමය දිය කර කරූ ජයසූරියව නායකත්වයට ගෙන අගමැති ධූරය ලබාදීමත් , 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කරූ නම් කිරීමත් යන කරුණු ඉතා සූක්ෂමව සලකා බැලූ විට, 2020 දී කරූ ජයසූරියට…