අලුත් පක්ෂයක් හදාගෙන ආපහු හැරෙමු කියන්නේ ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි

  වැල්ලවායේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක ජන රැළියක් අමතමින් මහ බැංකු බැදුම්කරවල බරපතලම වංචා දුෂණ සිදු වී ඇත්තේ 2008 අවුරුද්දේ සිට බව මහ බැංකු බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිිවම ඇති බව  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේය. ශ‍්‍රිලනිපයට විරුද්දව…
බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නෑ

ජනාධිපති කොමසම මගින් ලබාදුන් බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නොමැති බව හෙළි වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (19දා)  අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ප්‍රකාශ කළේය. එහිදී  “යම් අය වෙවුලන්න…
ගම්මන්පිලට එරෙහිව ඇති වංචා නඩුවට සාක්ෂි කරුවන් 20ක් හා ලේඛන 14 ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නම් ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි   මූල්‍ය වංචා නඩුවට අදාළව සාක්ෂිකරුවන් 20 දෙනකු ඉදිරිපත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව…
ගම්මන්පිළත්, විමල්ගේ පන්තියේ.. ගණන් බැහැ; මෙන්න බැඳුම්කරේ පිටු 1257 ම

පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත්…
කවුද මේ සේනානි සමරනායක ?

සේනානි සමරනායක කියන්නෙ සරලවම කිව්වොත් මූල්‍ය වංචා කරල හිරේ ගිය කෙනෙක්. වැඩි විස්තර කියනවනම්,සේනානි කියන්නෙ නාමල් බේබි නීතීඥයෙක් විදිහට දිව්රුම් දීල මාසෙකින් පටන් ගත්තු NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගමේ පළමු අධ්‍යක්ෂක වරියක්.නාමල් විසින් හෙලෝ කොප් සමාගම මිලදී ගැනීමට  NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම…
මාව දණ ගැස්සුවෙ නෑ කියල කිව්වෙ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසයි

පසුගිය දිනක ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ විදුහල්පති තුමියකට වැඳ සමාව ගැනීමට සිදුවූ පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් ඊට පසු දිනක එම විදුහල්ලතිනිය මාධ්‍ය ඉදිරියට ඇවිත් එවැනි සිද්ධියක් නොවූ බවට ප්‍රකාශ කලාය. කෙසේ වෙතත් නැවත…
STF ආරක්ෂාව සහිතව මනෝ ගනේෂන් පාතාලය සමග ගනුදෙනු කරයි

රටේ නමගිය අපරාධකරුවෙකු වන මෝදර වැල්ලේ පාතාල ඒකාධිකාරය හිමි වැල්ලේ සුරංගගේ සහයෙන් ඇමති මනෝ ගනේෂන් කොළඹ අවට භීෂණය පතුරවන බව දැනගන්නට ඇත. එක්වරක් නෙත් එෆ්එම් බැලුම්ගල තුලින්ද මෙම මෝදර වැල්ලේ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ අනාවරණයක් සිදුකරන ලද අතර, එහි පාතාල ඒකාධිකාරය…
බීල ඇවිත් හැමදාම වද දෙන සැමියට බිරිඳගෙන් කැති පාර

  දිනපතාම  අධික ලෙස බීමත්ව පැමිණෙන සැමියාගේ  ගුටි බැට ඉවසීමට නොහැකි වූ බිරිඳක් සැමියාගේ හිසට කැත්තකින් කෙටීමේ සිද්ධියක්   බදුල්ල එගොඩවෙල ගම්මානයෙන් වාර්ථා වී ඇත. මෙසේ බරපතල තුවාල ලැබූ 50 හැවිරිදි සැමියා ඊයේ (18)  රාත්‍රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන්…
ජවිපෙ අපේකෂකයාගේ මෝටර් රථය ගිනි තියයි

 ඇඹිලිපිටිය, පනාමුර පාරේ ෆයින්සිටි නිවෙස් පාරේ පිහිටි සිය නිවස ඉදිරිපිට මෙම මෝටර් රථය නවත්වා තිබූ අවස්ථාවේ අලූයම දෙකයි විස්සට පමණ ගිනි ගන්නවා දැක නිවා දැමු බව ඇඹිලිපිටිය නගර සභාවේ යෝධගම කොට්ඨාසයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්‍ෂක ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතා පොලිසියට…
මර්වින්ගේ පුත් මාලක අල්ලන්න වරෙන්තු

2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට වරෙන්තු නිකුත් කෙරුණු අතර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග…
මත්පැන් සඳහා කාන්තාවක්ට තිබූ නීති ලිහිල් කල චක්‍රලේකය අවලංගු කරන්න එපා කියා කාන්තාවෝ උසාවි යයි

මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය 10 වනදා නිකුත් කල මත්පැන් අලෙවි සල්වල සේවය කිරීමට හා මත්පැන් අලෙවි සල්වලින් මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට අවසර ලබාදෙන ගැසට් පත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා කාන්තාවෝ පිරිසක් ඊයේ…
සම අයිතිය තිබුණා කියලා පුරුෂයින් කරන සෑම දෙයක්ම කාන්තාවන්ට ගැළපෙන්නේ නෑ… මෙවැනි නීතියක් අපේ රටේ තිබුන කියල කාන්තාවන් දැනගත්තෙත් මේ චක්‍ර‍ලේඛය නිසයි

මත්පැන් මිලදී ගැනීම විකිනීම පිළිබඳව කාණ්තාවන්ට තිබූ නීතිය ලිහිල් කරමින් මුදල් ඇමති විසින් ගෙන ආ චක්‍රලේකය ඉවත් කිරීමට ජනපති ගත් තීරණයට  විරෝධය දක්වමින්  කාන්තාවට පුරුෂයින්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට ව්‍යවස්ථාවට අනුව රජය බැදී සිටින බවත් එවැනි තත්ත්වයක් මත කාන්තාවන් ඉලක්ක කර…
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අගමැතිගෙන් උපදෙස්…ඉදිරි දින කිහිපය තුලදී නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

     ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාචිකව දැනුම් දුන් බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපය ඇතුළත දී පත්වනු ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(17) සිරිකොත එක්සත් ජාතික…
පාර්ලිමේන්තු / පළාත් සභා මන්ත්‍රීන්ගේ තැපැල් පහසුකම ඩබල් වේ

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් පහසුකම 100% කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසරකට රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකමක් ලබාදෙන අතර එය මින් ඉදිරියට රුපියල් 350000ක් දක්වාත් පළාත් සභා මන්ත්‍රීවරයකුට වසරකට ලැබෙන රුපියල්…
සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නෙමෙයි යුධ අපරාදයක්… විග්නේශ්වරම් අපේ රණවිරුවන් අපරාධ කාරයින් කරයි

  2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෙසු රටවල අනුග්‍රහය ඇතිව ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ලක් රජය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූල යාන්ත්‍රණයක්…