ශ්‍රී ලංකාවේ Covid-19 මරණ අඩු වුණේ BCG එන්නත නිසාද ?

ලංකාව 1949 සිට BCG එන්නත ප්‍රශස්තම ලෙස පාවිච්චි කළ රටක් වන අතර ලංකාවේ ජනගහනයෙන් 95%ක්ම එම එන්නත ලබාගෙන තිබේ. ලංකාව තුළද කොරෝනා වසංගතයේ වේගවත් ව්‍යාප්තියක් මේ වන විට පෙනෙන්නට ඇතත් ක්ෂය රෝග මර්දනය සඳහා ලබාදෙන ලද බ BCG එන්නත ප්‍රශස්ත…
ලංකාවේ කොරෝනා තත්ත්වය ගැන අලුත්ම හෙළිදරව්ව

කොවිඩ් සමග තවත් අවුරුදු දෙකක්වත් ජීවත් වෙන්න වෙයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ…
සුළු සේවකයින් පත් කිරීමේ ‘ඇමති අභිමතයට’ වැට බඳී

මින් ඉදිරියේදි සියලුම රාජ්‍ය ආයතනයවල සුළු සේවකයන් පත්කිරීම අදාළ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව කළ නොහැකි ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේෙ අමාත්‍යංශ වල රියදුරන්, කාර්යාල කාර්ය සහායකයන් සහ පිරිසිදු කරන්නන්…
ඕමානයට ගෘහ සේවිකාවන් යවන්නන්ට දැඩි කොන්දේසියක්

ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන සුල්තාන් රාජ්‍යයට අවිධිමත් ලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ඕමාන සුල්තාන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) හා අදාළ ඕමාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නව ක්‍රියා පිළිවෙතක් හඳුන්වා දී තිබේ.…
ඇමෙරිකාව දැන් ඡන්ද කරන්නේ ‘ලංකාව ආදර්ශයට’ අරගෙන ද ?

මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ ‘මැතිවරණ විද්‍යාවේ‘ සාර්ථකත්වය යි 1994 – 2019 ලංකා ජනාධිපතිවරණයන්…
‘සම්ප්‍රදායික වසංගතවේදයෙන්’ කොරෝනා උවදුර ජය ගත නොහැකි ඇයි?

COVID-19 වසංගතයේ දෙවන රැල්ල ප්‍රබල ලෙසින් රට පුරා පැතිර ගොස් ඇති මේ අවස්ථාවේ වසංගත කළමනාකරණය මීට වඩා ප්‍රශස්ත කරන්නේ කෙසේද යන්න යළිත් සාකච්ඡා වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලතල හොබවන වෛද්‍යවරුන් බොහෝ විට සරසවි වෛද්‍ය පර්යේෂකයන් හෝ ස්වාධීන වෛද්‍ය පර්යේෂකයන් නොමිලයේම ලබා…
ඇමෙරිකාවේ පොම්පියානු දේශපාලනය

බයිඩන් නිසා ඇමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති මුලධර්ම හෝ විදේශ නැතහොත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති මුලධර්ම හෝ මුලෝපා නම් කිසිදු වෙනසකට ලක් වන්නේ නැත. එවැනි වෙනසක් සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට තනි බලයක් ඇත්තේ ද නැත. අනික ඔහු ප්‍රතිපත්ති ක්‍රියාකරන්නෙකු මිස සම්පාදකයෙකු නොවේ ය. ඇමරිකා…
සෞදි ‘Kafala’ කම්කරු නීතියේ වෙනසක්: සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන 10කට සහන

සෞදි අරාබියේ බල පැවැත්වෙන ‘කෆාලා’ ක්‍රමය සහමුලින්ම අවලංගු වියයුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ කියා සිටිති නව සමාරම්භක කම්කරු ප්‍රතිසංස්කරණ නීතිය පෞද්ගලික අංශයේ සියළු සංක්‍රමණික කම්කරුවන්ට ලබන වසරේ මාර්තු මාසයේ පටන් අදාළ වෙන බව සෞදි අරාබි මානව සම්පත් අමාත්‍යාංශය පවසයි. නව…
පාසලට යන දරුවා නිවසට කොරෝනා රැගෙන එයිද ? – ඇත්ත දැන ගනිමුද ?

කොරෝනාවෛරසය දරුවන්ට පහසුවෙන් ආසාදනය නොවන අතරම ඔවුන් වෛරස් ප්‍රවාහකයන් වන බවට මතයක් පවතින නමුත් ළමුන් සමඟ ගතකිරීම Covid-19 වෛරසය ආසාදනය වීම අතින් දරුණු අනතුරුදායක තත්වයක් නොමැති බව අළුත්ම පර්යේෂණ වාර්තාවකින් පැවසෙයි. පසුගිය පෙබරවාරි සහ අගෝස්තු මාස අතර සිදුකරන ලද එම…
යුධබිමේ ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම නතර කිරීමට ට්‍රම්ප් දැඩි ප්‍රයත්නයක

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රමාදය දෙස සමස්ත ලෝකයම බලා සිටී. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ දූෂණ සිදුවූ බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් සිටියදී ජෝ බිඩෙන් ‘සන්සුන් වන ලෙස‘ ජනතාවට ආයාචනා කරයි. මේ අතර ලෝ ප්‍රකට බී.බී.සී. සේවය කියන්නේ…
අයිශ්වර්යා රායි Red carpet විලාසිතා

අයිශ්වර්යා රායි බච්චන් ගැන අපි කවුරුත් දන්නවා. ඒත් බොහෝ දෙනා නොදන්න දේකුත් තිබෙනවා. ඒ ඇයගේ වයස. ඔබ හිතන්නේ ලෝකයේ සුන්දරතම කාන්තාවගේ වයස කීයක් විය හැකි ද ? පසුගිය නොවැම්බර් 01 වැනිදාට ඇයට අවුරුදු 47ක් සම්පූර්ණ වුණා. විශ්වාස කළ හැකි ද…
සහල් මාෆියාව ගැන හර්ෂ ද සිල්වා කරන සුපිරි හෙළිදරව්ව

සහල් මාෆියාවට වෙළෙඳපොළේ හොඳ තරගයක් ලබාදීමට මා විසින් ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස ආරම්භ කළ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කරමින් ආරම්භ කළ “ශක්ති“ සහල් ව්‍යාපාරය වත්මන් රජය කඩා බිඳ දමනවිට එසේ කරන්නට එපා යැයි…
‘ස්වයං නිරෝධායන ක්‍රියාවලිය’ දැඩිව නිරීක්ෂණයට ජනපති නියෝග

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස…
අද දින Covid-19 මරණ 05ක්: මුළු ගණන 29 දක්වා ඉහළට

අද (05) දින තවත් කොවිඩ්-19 මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්-19 මරණ ගණන 29ක් බව…
US election Hot: ඇමෙරිකාව ජෝ බිඩෙන්ට !

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියසය ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් පැමිණ සිටිනවා. මේ වන විට බිඩෙන් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264 දෙනකු ජයග්‍රහණය කර ඇති අතර ජනපති ට්‍රම්ප් විසින් දිනාගෙන ඇති ඡන්ද විද්‍යාල නියෝජිතයින් ගණණ 214ක්. ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සදහා…
ඇමෙරිකානු මැතිවරණය 2020: අධිකරණය හමුවට යන බව ට්‍රම්ප් කියයි

ප්‍රකාශිත ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර, ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම පවසන්නේ ඔවුන් ජයග්‍රහණය ලබමින් බවය. කලක් ‘බියකරු සිහිනයක්’ ලෙස පෙනුණු සිද්ධියක් මේ…